ලොකුම මෝඩයා ෆ්රේක් එකවුන්ට් එකකින් ඇවිත් මෝඩ කතා කියලා රියල් එකෙන් ඇවිත් කවුද මෝඩයා කියලා අහන කෙනා තමයි.
මම හිතුවෙ මෝඩ ත්‍රෙඩ් දාන එකා තමයි මෝඩයා කියලා

ලොකුම මෝඩයා ෆ්රේක් එකවුන්ට් එකකින් ඇවිත් මෝඩ කතා කියලා රියල් එකෙන් ඇවිත් කවුද මෝඩයා කියලා අහන කෙනා තමයි.

ලොකුම මෝඩයා ෆ්රේක් එකවුන්ට් එකකින් ඇවිත් මෝඩ කතා කියලා රියල් එකෙන් ඇවිත් කවුද මෝඩයා කියලා අහන කෙනා තමයි.

මේක පැහැදිලි කරලා දෙන්නකො
සූත්‍රයක තියෙනවා - යදනිච්චං තං දුක්ඛං - කියලා
තේරුම - යමක් අනිච්ච නම් එය දුකක් -
එතකොට අනිච්ච කියන්නේ = අනිත්‍ය / අස්ථිර
නිච්ච කියන්නේ = නිත්‍ය / ස්ථිර
හිතන්න කෙනෙක්ට පිළිකාවක් තියෙනවා
ඒක ස්ථිරව තිබුනොත්! = දුකක්
පිළිකාව අස්ථිර නිසා ඒක නැතිවුනොත් = සැපක්
එතකොට මුලින් කියපු සුත්රයත් එක්ක පරස්පරයි නේද? යමක් අනිච්ච නම් එය දුකක්
මුස්ලිම් අය වගේ වටේ යන උත්තර එපා පැහැදිලිව පැහැදිලි කරලා දෙන්න. ලොකු පිනක්

එතකොට දැන් කවුද මෝඩයා?
බුදුන් වහන්සේ දේශනා කලා පංච උපාධානස්කන්ධයම දුකයි කියා. ඒකත් වැරදිද? බුදුන් වහන්සේ දේශනා කලා "මම එක මොහොතක් වත් සංසාරය, ලෝකය වර්ණන නොකරමි" කියා. ඒකත් වැරදිද? මහා දුක්ඛකන්ධ සූත්රයෙදී බුදුන් වහන්සේ දේශනා කලා පංච කාමයන්ගේ ආස්වාදයක් තිබේ කියලා. ආස්වාදයක් නැහැ කිව්වද? ඉස්සෙල්ලා දුක, දුක්ඛ සත්‍ය, දුක්ඛේ ඥානය කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන එන්න. එක එක රිලවුන්ගෙන් "බණ" අහලා 2+2 = 4 යි කියන තියරි එකෙන් බුදුබණ "බව පෙන්වන්න" ගියාම ඔහොම ගොං ප්‍රස්න අහලා විහිලුවක් වෙන්ඩ වෙනවා. මෙතන අනිච්ච සංඥාව ගැන දක්වා තියෙනවා ඒක කියවන්නේ නැතිව බොරු බයිලා ගහනවා. සිවුරු පොරවා ගත්තු රිලවු කියන ගොංකතා අහලා බොරුවට නටන්නේ නැතුව මහා දුක්කඛන්ද සුත්‍රයේ කියනවා රූපයේ ආශ්වාදය, ආදීනවය, නිස්සරනය - ගිහිල්ල හොයාගෙන කියවනවා. කැන්සර් එකකින් ගැලවීම නෙවෙයි උතුම් ධ්‍යාන වලට සමවැදීමත් වැටෙන්නේ දුකටමයි. දැන් මෝඩයා කවුද?
https://docs.google.com/file/d/0B52BmP3eS4CNYWQtbzdOMkdsTmM/edit
http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/6.9-Maha-Dukkhakkhandha-S-m013-piya.pdf
ලියපු එක තෝර බේරගන්නවත් බැහැ නේද? අනිච්ච සංඥා සූත්‍රය කියවනවා. එතකොට තේරෙයි. බුදුන් වහන්සේ කිව්වද පංචකාමයෙන්ගේ ආස්වාදයක් නැහැ කියල? ඔහොම තමයි ගිරවු වගේ මෝඩ මහනුන් කියපුව රිපීට් කරාම අන්තිමට තමන් නොදැනුවත්කමත් ලෝකෙට පෙන්නලා කට උත්තරත් නැති වෙනවා.මුස්ලිම් උත්තර එපා උගත් මිත්‍රයා. කෙලින් උත්තරයක් දෙන්න.

ලියපු එක තෝර බේරගන්නවත් බැහැ නේද? අනිච්ච සංඥා සූත්‍රය කියවනවා. එතකොට තේරෙයි. බුදුන් වහන්සේ කිව්වද පංචකාමයෙන්ගේ ආස්වාදයක් නැහැ කියල? ඔහොම තමයි ගිරවු වගේ මෝඩ මහනුන් කියපුව රිපීට් කරාම අන්තිමට තමන් නොදැනුවත්කමත් ලෝකෙට පෙන්නලා කට උත්තරත් නැති වෙනවා.![]()
එතකොට දැන් කවුද මෝඩයා?
බුදුන් වහන්සේ දේශනා කලා පංච උපාධානස්කන්ධයම දුකයි කියා. ඒකත් වැරදිද? බුදුන් වහන්සේ දේශනා කලා "මම එක මොහොතක් වත් සංසාරය, ලෝකය වර්ණන නොකරමි" කියා. ඒකත් වැරදිද? මහා දුක්ඛකන්ධ සූත්රයෙදී බුදුන් වහන්සේ දේශනා කලා පංච කාමයන්ගේ ආස්වාදයක් තිබේ කියලා. ආස්වාදයක් නැහැ කිව්වද? ඉස්සෙල්ලා දුක, දුක්ඛ සත්‍ය, දුක්ඛේ ඥානය කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන එන්න. එක එක රිලවුන්ගෙන් "බණ" අහලා 2+2 = 4 යි කියන තියරි එකෙන් බුදුබණ "බව පෙන්වන්න" ගියාම ඔහොම ගොං ප්‍රස්න අහලා විහිලුවක් වෙන්ඩ වෙනවා. මෙතන අනිච්ච සංඥාව ගැන දක්වා තියෙනවා ඒක කියවන්නේ නැතිව බොරු බයිලා ගහනවා. සිවුරු පොරවා ගත්තු රිලවු කියන ගොංකතා අහලා බොරුවට නටන්නේ නැතුව මහා දුක්කඛන්ද සුත්‍රයේ කියනවා රූපයේ ආශ්වාදය, ආදීනවය, නිස්සරනය - ගිහිල්ල හොයාගෙන කියවනවා. කැන්සර් එකකින් ගැලවීම නෙවෙයි උතුම් ධ්‍යාන වලට සමවැදීමත් වැටෙන්නේ දුකටමයි. දැන් මෝඩයා කවුද?
https://docs.google.com/file/d/0B52BmP3eS4CNYWQtbzdOMkdsTmM/edit
http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/6.9-Maha-Dukkhakkhandha-S-m013-piya.pdf
Thanks for the PDF! Very Informative! provides clear cut answers to points raised by others in this thread.
Hello there Ahmed,
I am delighted to make your acquaintance.
You are being misled as far as the PDF is concerned, however. It appears to take a "fence sitter" approach. It neither adopts,
1) anicca -> things are temporary
2) anicca -> things do not fulfil desires
Which approach have you taken? Is it nos# 1?
Did not the Noble Dhamma Farerer "INCORRECT"'s counter questioning above make things clear which approach is indeed correct?

Therefore for someone to even hint that Anicca is UN-ichcha shows that he is really out of his league and depth. .
Hi Rajitha Wijayaratne,
Thanks for the post.
I consider my self to be a quite expert in Dhamma- i.e. that is the Dhamma discourses by lord Buddha, and sanctioned by Lord Buddha.
Looking at what you have written here it is obvious to me that you are the one who is utterly misled, delutional and to be quite frank, absurd.
It is laughable to suggest Anicca is things do not fulfill desire. The PALI word Anicca's etymolgy does not in anyway suggest that it could be a derivation of two words. The pali text of buddhism has been verified and re verified by experts of the language Pali, and also by the experts of indo aryan languages not to mention the celebrated linguistics of the world.
Therefore for someone to even hint that Anicca is UN-ichcha shows that he is really out of his league and depth.
I am thankful to ewijesekara since he made some crushing points in his reply. He made it very clear That
The blessed one did not reject that there is happiness/ joy in lay life (or in panchakama)
I think this is a very valid point since the blessed one talked about VIPALLASA in VIPALLASA Sutta- The four Distortions/ Perversions in mind.
One of these perversions is to take what is Dukka As Suka.
(Man! My Tumour is in remission. I am Saved! Cancer is Gone!..etc etc..)
I will continue to hammer your incorrect and comical views of dhamma but at my own pace. I sincerely wish you come to your senses and denounce these absurd ideas.

Hello Ahmed,
The etymolgy of certan Pali words have been tainted by Sanskrit. The blessed Buddha himself denounced the use of Sanskrit to convey Dhamma. Crucial Dhamma words have been corrupted when certain individuals did not listen the noble advise.
The Tripitaka was translated into other languages by "celebrated linguistics" as you have noted. Some are indeed world renoun experts. However they tended to have a bias towards Sanskrit given its prevalance.
Have a look around. When was the last time the Buddhist establishment prduced an Arhath? The wrong meanings have taken root. The proposed meaning would be comical only if the established Dhamma machinary is producing results.
I hope you understand Sinhala. I urge you to listen to this Dhamma desana to get the full picture.
This is very hard to explain because the present meaning is also valid in certain instances. The deeper meaning of Anicca is needed to go on the path.
So even if you do not accept it now, just keep in mind this issue was raised. At a later date when you are ready perhaps you could revisit to take another look.
-> Analysis of Anicca in depth 1
-> Analysis of Anicca in depth 2
-> Analysis of Anicca in depth 3

මටනම් තාම හරියටම හරියන බණක් කියන්නේ මාන්කදවල සුදස්සන හාමුදුරුවෝ තමයි.