අනිත්‍ය (ආයතන) භාවනාව...
පින්වත් මිතුරනි,
අනිත්‍ය භාවනාව ආයතන ඔස්සේ වඩන කොට කරන්නේ ආයතන නිසා මේ දුක සැදෙන ආකාරය නුවණින් මෙනෙහි කරන එකයි.
ඒක වචනයෙන් ප්‍රගුණ කරන්නත් පුළුවන්; හැබැයි නුවණින් ඒ කරුණු විමසන්න ඕනෙ...
තණ්හාව නැවත නැවත පෝෂණය වන ක්‍රියාවලිය ආයතන තුළින් වන හැටි විමසන්න යි ඕනෙ...
පහත තියෙන්නේ එය කළ හැකි ආකාරයක්; පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ එම භාවනාව කරවපු ආකාරය අනුව සකස් කර ගත්තේ.
මේ අදහස තියෙන පරිදි සුදුසු වචන යොදා ගන්න පුළුවන්...
මෙය ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන 6 සම්බන්ධයෙන්ම කරන්න ඕන.
අනිත්‍ය භාවනාව (ඇස සම්බන්ධයෙන්)
මේ ඇස
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
මේ ඇස
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසට පෙනෙන රූප
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසට පෙනෙන රූප
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසේ ඇති වන විඤ්ඤාණය
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසේ ඇති වන විඤ්ඤාණය
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම: ඇසේ ස්පර්ශය
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසේ ස්පර්ශය
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
එකතු වීමෙන් හට ගන්නා විඳීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
එකතු වීමෙන් හට ගන්නා විඳීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසින් රූප හඳුනා ගැනීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසින් රූප හඳුනා ගැනීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
හඳුනාගත් රූප ගැන චේතනා පහළ වීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
හඳුනාගත් රූප ගැන චේතනා පහළ වීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
විඳීම නිසා රූප ගැන තණ්හාව ඇති වීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
විඳීම නිසා රූප ගැන තණ්හාව ඇති වීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
තෙරුවන් සරණයි!
පින්වත් මිතුරනි,
අනිත්‍ය භාවනාව ආයතන ඔස්සේ වඩන කොට කරන්නේ ආයතන නිසා මේ දුක සැදෙන ආකාරය නුවණින් මෙනෙහි කරන එකයි.
ඒක වචනයෙන් ප්‍රගුණ කරන්නත් පුළුවන්; හැබැයි නුවණින් ඒ කරුණු විමසන්න ඕනෙ...
තණ්හාව නැවත නැවත පෝෂණය වන ක්‍රියාවලිය ආයතන තුළින් වන හැටි විමසන්න යි ඕනෙ...
පහත තියෙන්නේ එය කළ හැකි ආකාරයක්; පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ එම භාවනාව කරවපු ආකාරය අනුව සකස් කර ගත්තේ.
මේ අදහස තියෙන පරිදි සුදුසු වචන යොදා ගන්න පුළුවන්...
මෙය ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන 6 සම්බන්ධයෙන්ම කරන්න ඕන.
අනිත්‍ය භාවනාව (ඇස සම්බන්ධයෙන්)
මේ ඇස
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
මේ ඇස
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසට පෙනෙන රූප
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසට පෙනෙන රූප
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසේ ඇති වන විඤ්ඤාණය
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසේ ඇති වන විඤ්ඤාණය
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම: ඇසේ ස්පර්ශය
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසේ ස්පර්ශය
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
එකතු වීමෙන් හට ගන්නා විඳීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
එකතු වීමෙන් හට ගන්නා විඳීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
ඇසින් රූප හඳුනා ගැනීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
ඇසින් රූප හඳුනා ගැනීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
හඳුනාගත් රූප ගැන චේතනා පහළ වීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
හඳුනාගත් රූප ගැන චේතනා පහළ වීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
විඳීම නිසා රූප ගැන තණ්හාව ඇති වීම
හේතූන්ගෙන් හටගත් හෙයින්
හේතු නැති වීමෙන් නැති වී යන හෙයින්
අනිත්‍යයි... අනිත්‍යයි... අනිත්‍යයි...
විඳීම නිසා රූප ගැන තණ්හාව ඇති වීම
මම නොවෙයි... මගේ නොවෙයි...
මගේ ආත්මය නොවෙයි
තෙරුවන් සරණයි!



