අනිත්‍ය-දෙවන කොටස

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනිත්‍ය-දෙවන කොටස

පින්වත් මිතුරනි,

EK එකේ වෙනින් තැනක lakshan000 සහෝදරයා විසින් තමයි මේක post කරලා තිබ්බේ. මේ දර්ශන ඔස්සේ ජීවිතයේත්, මගේ යැයි කියාගෙන හැමදාම අපි නඩත්තු කරන මේ ශරීරයේත් යථාර්ථය ගැන හිතාගන්න තමයි මේක මෙහෙම repost කරන්නේ.

Plz after read this Thraed dnt blame me hode
:shocked:
:(:shocked::(:shocked::(

Weak hearts thiyana aya balanna epoooooooooo
..................................

..................................

..................................

...................................

...................................

..................................​

Acid2.JPG

..................................​

Acid3.JPG

..................................​

Acid4.JPG

..................................​

Acid5.JPG

..................................​

Acid6.JPG

..................................​

Acid7.JPG

..................................​

Acid8.JPG

..................................​

Acid9.JPG

..................................

:shocked::(:shocked::(:shocked::(:shocked::(

මේ දේ ඔයාලටත් වෙන්න පුලුවන්. සමහරවිට අද හෙටම. එහෙම වෙන් නෑ කියලා වගකීමෙන් කියන්න බෑනෙ. ඔබ මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න සූදානම්ද?

මෙවන් සියලු දුක් වලින් මිදෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. ඒ තමයි ඉපදීම නැතිකිරීම. ඒකට අනුගමනය කරන්න ඕනි එකම ප්‍රතිපත්තිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.:yes:

අනිත්‍ය (පළමු කොටස) http://www.elakiri.com/forum/showthread.php?t=471820
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අනිත්‍යය කියන්නෙ නිතර මෙනෙහි කළ යුතු සඥ්ඥාවක්. දස සඥ්ඥාවල මුලින්ම කියවෙන දෙයක්. හේතූන් නිසා හටගත් සියල්ල නැති වී යන බව නිතර මෙනෙහි කරන කෙනෙකුට, මේ දේවල් අනිත්‍ය වෙලා යන හැටි දැකලා කම්පා වෙන ගතිය අඩු වෙනවා. එ දිහා අවබෝධයෙන් බලන්න හුරු වෙනවා.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78

Marananussathi Bhawanawa Puhunu karan 1th bohoma hondai... Eka indagenama karanna oni naha. api bas 1e yaddi, gamanak yaddi, nidaganna andata wela iddi wage nithara puhunu karanna puluwan bhawanawak.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනිත්‍යය කියන්නෙ නිතර මෙනෙහි කළ යුතු සඥ්ඥාවක්. දස සඥ්ඥාවල මුලින්ම කියවෙන දෙයක්. හේතූන් නිසා හටගත් සියල්ල නැති වී යන බව නිතර මෙනෙහි කරන කෙනෙකුට, මේ දේවල් අනිත්‍ය වෙලා යන හැටි දැකලා කම්පා වෙන ගතිය අඩු වෙනවා. එ දිහා අවබෝධයෙන් බලන්න හුරු වෙනවා.

ඔව්..අනිත්‍ය කියන්නේ වෙනස්වීම නෙ...ඉතිං එහෙම අනිත්‍ය දෙයක් මගේ කියලා වසගයට ගන්න බෑ..අනාත්මයි..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Marananussathi Bhawanawa Puhunu karan 1th bohoma hondai... Eka indagenama karanna oni naha. api bas 1e yaddi, gamanak yaddi, nidaganna andata wela iddi wage nithara puhunu karanna puluwan bhawanawak.

හරියට හරි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, දේවතානුස්සතිය, මරණානුස්සතිය වගේ භාවනා නිතර දෙවේලේ පුහුණු කරන්න කියනවා.

දැන් මේ දර්ශනේ දැක්කම 'අනේ අපොයි' කියන සීමාවෙන් එහාට ගිහින් මේ විදිහට ඒ ගැන අවබෝධ කරගන්න පුලුවනි:
සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු සිරුරකට මෙන්න මේ වගේ අනිත්‍ය වූ, දුක් වූ කායික ස්වභාවයක් තියෙනවා. මේ මට දුරින් තිබුණු රූපයක්; ළඟින් තියෙන රූපවලටත් මෙකමයි වෙන්නෙ; මේ අනුන්ගෙ රූපයක්; මගේය කියා ගන්න රූපයටත් මෙච්චරයි. ප්‍රිය රූපයටත් මෙච්චරයි; අප්‍රිය රූපයටත් මෙච්චරයි. සියුමැලි රූපයටත්, ගොරෝසු රූපයටත් මෙච්චරයි. මම මෙහෙම මරණයට පත් වීම, අප්‍රියකර බවට පත්වීම ඉක්මවූ කෙනෙක් නෙවෙයි. එහෙමනම් එහෙම මරණයට පත්වන සසරින් එතෙර වීම පිණිස කළ යුතු දෙය කිරීමට අප්‍රමාදී විය යුතුයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඛජ්ජනීය සූත්‍රියේ සදහන් වෙනවා..රූපය තමයි අපිව කන්නේ කියලා..ඇත්තටම මේ සංසාරේ පෙර භවයන්ගේ අපිත් මේ වගේ, සමහර විට මීට වඩා දරුණු අනතුරු වලට මුහුණ දීලා ඇති..ඒ අවස්ථා වලදී ගලපු ලේ ප්‍රමාණය මුහුදේ සම්පූර්ණ වතුර ප්‍රමාණයටත් වඩා වැඩී..ඇත්තටම ඒ කාපු කෑම දන්නවනං මේ විදියට රූපය කෙරෙහි තණ්හාවෙන් බැදෙන් නෑ..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අපි මේ විදිහට මැරිලා ඇති. අපි ආදරය කළ අය මේ විදිහට මැරිලා, අපි හඬා වැලපෙන්න ඇති. ඒත් දුකින් මිදෙන ක්‍රමය අපි අවබෝධ නොකළ නිසා, තවමත් අපේ ජීවිතයට මේ අනතුර තියෙනවා.
 
:yes::(
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ දිහා එක පාරටම බලන කෙනෙක් කියන්නෙ, මරණයට හේතුව රිය අනතුරක් කියල.

නමුත් මරණයට පත් වීමට හේතුව, උපතක් ලැබීම. නොඉපදුණානම් මැරෙන්නෙ නෑ. හිතවතුන් මැරෙනව බලල දුක් වෙන්නෙ නෑ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඛජ්ජනීය සූත්‍රියේ සදහන් වෙනවා..රූපය තමයි අපිව කන්නේ කියලා..ඇත්තටම මේ සංසාරේ පෙර භවයන්ගේ අපිත් මේ වගේ, සමහර විට මීට වඩා දරුණු අනතුරු වලට මුහුණ දීලා ඇති..ඒ අවස්ථා වලදී ගලපු ලේ ප්‍රමාණය මුහුදේ සම්පූර්ණ වතුර ප්‍රමාණයටත් වඩා වැඩී..ඇත්තටම ඒ කාපු කෑම දන්නවනං මේ විදියට රූපය කෙරෙහි තණ්හාවෙන් බැදෙන් නෑ..

Eluwa man meka joke 1ta neme serious kiyanne,
Deshanawe sandahan wenawa Api eluwo,kukullu wela ipadila his gasum kala marunau welawala gala giya le me sagarayata wada wadiy kiyala...
Sansare Ape priya kenek marunama adaddi galala thiyena kadulu pramanaya me sagarayata wada wadiy kiyala...

E nisa me hambawechi awasthawe kohomahari karala niwan awabodha karaganna barinam aduma tharame Margapala labhi Devivaru atharewath ipadenna pin karaganna uthsaha karanna oni api hamadenama...
Ethakota Apita chance 1k hari thiyenawa. Nattan aye sathara apayata watunoth kalpaganak ekema thama...
Maithriya budurajanan wahanseth budu wela piriniwan pai. Api eth sathara apayema indi...
Ada kala yutta adama karanna. Hetata kal danna epa...
 
Last edited:

දැන් බලන්න, මනුස්ස ලෝකේ උනත් ඉන්නේ කොච්චර වත් මිථ්‍යා දෘෂ්ටිකයෝ..එහෙම එකේ ආයි සත්තු ගැන කවර කතාද..

අඩුම තරමේ සෝවාන් ඵලය හරි ලබාගත්තොත් යම් තාක් දුරට සසරෙන් නිදහස් වීමක් තියනවා..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Ada kala yutta adama karanna. Hetata kal danna epa...

ඔව්, නිතර අනිත්‍ය බව, දුක් සහිත බව, අනාත්ම බව මෙනෙහි කරනවනම් අපි පමා වෙන්නෙ නෑ. හැකි සමවිට කුසලයෙහි යෙදෙනවා. එහෙම නැත්නම්, උපන් කුසල් සිතත් නැති වෙන්න පුලුවනි.

මට මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඔන්න බොහොම පහන් සිතින් යමක් දෙන්න හිතනවා. අපි හිතමු ලෙඩුන් සඳහා භාණ්ඩයක් කියල. නමුත් බඩුව ගන්න ගියාම, බඩුවල ගණන් ඇහුවම, ඔන්න හිතෙනවා, 'මේක ගත්තොත් මට අහවල් වැඩේට සල්ලි මදි වෙනවා. ලබන මාසෙ මේ වැඩේ කළහැකි.' එහෙම නැත්නම්, 'අපෝ ගණන් වැඩියි' කියල ලෝභයක් උපදිනවා. නමුත් ජීවිතේ අනිත්‍ය බව, මේ කඩෙන් එළියට බහිනකොට වුණත් මා මැරෙන්න පුලුවන් බව සිහි කළොත්, අර ලෝභ සිත නිකම්ම යට යනවා. ඊළඟ මාසයට කල් දාන සිත නැතුව යනවා.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

Ada kala yutta adama karanna. Hetata kal danna epa...

ඔව් වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියලු ධර්මස්කන්දය තනි වචනයකට කැටි කරගත්තොත් ඒ තමයි - අප්‍රමාදය කියලා..

අප්‍රමාදය නිවනට හේතු වේ.

මට නැත්තෙත් ඒකමයි..:(
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව් වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියලු ධර්මස්කන්දය තනි වචනයකට කැටි කරගත්තොත් ඒ තමයි - අප්‍රමාදය කියලා..

අප්‍රමාදය නිවනට හේතු වේ.

මට නැත්තෙත් ඒකමයි..:(

අපි කවුරුත් ප්‍රමාදයි. නමුත් වීර්ය වැඩිය යුතුයි. ටික ටික හරි පුරුදු කරන්න ඕනෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අපේ සිතේ ස්වභාවය කියන්නෙ, මේරූප දකිනකොට අනිත්‍ය මෙනෙහි කරන්න ඕනෙ කියල හිතෙනවා; නමුත් මෙ ගමන්ම අනික් පැත්තට ප්‍රිය රූපයක් දැක්කම ඒකට ඇළෙනවා- අනිත්‍ය කොහෙන් ගියාද නෑ!
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අපේ සිතේ ස්වභාවය කියන්නෙ, මේරූප දකිනකොට අනිත්‍ය මෙනෙහි කරන්න ඕනෙ කියල හිතෙනවා; නමුත් මෙ ගමන්ම අනික් පැත්තට ප්‍රිය රූපයක් දැක්කම ඒකට ඇළෙනවා- අනිත්‍ය කොහෙන් ගියාද නෑ!

Anna ekata thama Kalyana Mithra Asraya wadagath wenne...!