අනිත්‍ය-දෙවන කොටස

sudunone

Member
May 23, 2009
3,781
121
0
යෝනිසෝ මනසිකාරය: සත්‍යය අවබෝධ වන පරිදි නුවණින් විමසීම
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Habatama mokakda me Yoniso Manasikaraya , Ayoniso Manasikaraya kiyanne ?

Mokakda Yoniso Kiyanne ?

Mokakda Ayoniso kiyanne ?

Mokakda Manasikara kiyanne ?

මනසිකාරය සරලව අර්ථ දැක්වුහොත් සිත හසුරවන විදිය

යම් විදියකින් සිත හැසිරවීමෙන් රාග, ද්වේශ, මෝහ අඩුවෙනවානං/ නැතිවෙනවානං ඒක යෝනිසෝ මනසිකාරයක්

යම් විදියකින් සිත හැසිරවීමෙන් රාග, ද්වේශ, මෝහ වැඩිවෙනවානං/ නැති රාග, ද්වේශ, මෝහ ඇතිවෙනවානං ඒක අයෝනිසෝ මනසිකාරයක්

:)