අනිත්‍ය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිවන කියන්නෙ නිත්‍ය දෙයක් හැබැයි ඒක විඳින කෙනෙක්,පුද්ගලයෙක් නෑ..රහත් වූ කෙනෙක්ට තමන්ගෙ අවසන් ඉපදීම,දුකේ අවසානය කියල සතු‍ටු වෙන්ඩ පුලුවන්.

    නිවන කියන්නෙ රාග දේශ මෝහ නිසා සිත කිලිටි කර නොගැනීම යනුවෙනුයි පිටකයෙ සදහන් වෙන්නෙ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    චගු;22991309 said:
    මිලියනයෙන් අපේ හිත සැපයට පත් වෙනවද ? නැතිනම් මිලියන දෙකක් වෙත දුවනවද ?
    ඩොනල්ඩ් ටෘම්ප් බිලියනයර් කෙනෙක්.. ඊත් තාම සැප හොයන් දුවනවා නේද
    ඊකට හෙතුව තමයි මිලියනය සැපයි කිව්ව හිත වෙනස් වෙලා බිලියනය සැපයි කිව්වා.. බිලියනය සැපයි කිව්ව හිත අනිත්ය වෙලා ලූකෙම ජනාදිපති වෙන්න කිව්වා
    ඉතින් නිත්‍ය සැපක් තියේද

    මිලියනයෙන් දුක් වෙනවද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිත්‍ය උනත් "දුක" කියන එක තමා ප්‍රශ්ණය,වයසට යන්නෙ නැත්නම්,ලෙඩ වෙන්නෙ නැත්නම්,මැරෙන්නෙ නැත්නම් ඒක සැපයක් හැබැයි අවට ලෝකෙ තියෙන දේ වලට තන්හාව,තරහාව ඇති වෙන නිසා හොර හතුරු බිය තමුන්ට නැති අනුන්ට ඇති දේවල් ගැන "සිත" ගැටෙනවනෙ..අමරණීය වෙලා හැමෝගෙම සැප එක සමාන උනොත්,දකින ලැබෙන දේවල් සමාන උනොත් ඒක නිත්‍ය සැපයක් වෙයි..සිතේ දුක නැතිකර ගැනීමේ ක්‍රමය තමා නිවන :)

    වැරදියිනෙ. පොඩි අය වයසට යන්න ආසයි. ඒක එයාලට සැපයක්.

    කැන්සර් හැදුන අය මැරෙනවට ආසයි. ඒක එයාලට සැපයක්.

    සැප සමානව ලැබෙන එක හුගක් අයට දුකක්. ඒකනෙ විවිද සැපයන් සොයා යන්නෙ.

    මේවා වැරදිද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැරදියිනෙ. පොඩි අය වයසට යන්න ආසයි. ඒක එයාලට සැපයක්.
    ඉපදුනොත් වයසට යනව ඒක තමන්ට පාලනය කරන්ඩ බෑනෙ

    කැන්සර් හැදුන අය මැරෙනවට ආසයි. ඒක එයාලට සැපයක්.
    පෙර කරපු අකුසල කර්මයක් විය හැකියි,වේදනාවට මැරෙන එක සැපයක් විය හැකියි(මැරිල නිරයට ගියොත් ඒක සැපයක්ද?)

    සැප සමානව ලැබෙන එක හුගක් අයට දුකක්. ඒකනෙ විවිද සැපයන් සොයා යන්නෙ.
    පෙර පින්,පව් අනුව තමා ඒව ලැබෙනව කියන්නෙ බුද්ධාගම අනුව,ඉපදීමම දුකක් කියන්නෙ ඒක තමා.

    මේවා වැරදිද
    මේව ගැන තර්ක කරන්ඩ ගියොත් කෙලවරක් නෑ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චගු;22989589 said:
    මේ අහන්නෙ ධර්මය පැත්තෙන් ද ?
    එහෙම නම් අනිත්‍ය කියල කියන්නෙ හිතේ වෙනස් වීම.
    මෙහෙම හිතන්න.. අපි හොඳටම රස්නෙ දවසක අයිස්ක්‍රීම් එකක් කනවා
    දාඩිය දාගෙන ඇවිත් අයිස්ක්‍රීම් එකේ පලවෙනි හැන්ද කන්න ගත්ත ගමන් මාර සනීපයි
    දැන් දෙවෙනි අයිස්ක්‍රීම හැන්ද කනවා.. සනීපයි
    ඒත් පලවෙනි හැන්දත් දෙවෙනි හැන්දත් අතර රස දැනෙන විදියෙ (කික් එකේ ) වෙනසක් තියෙනවා නේද ?
    තුන්වෙනි හැන්දත් පලවෙනි හැන්දත් අතර රස වෙනස්
    පලවෙනි හැන්දත් අන්තිම හැන්දත් අතර රස වෙනස්.
    දැන් අපිට බලෙන් ම අයිස්ක්‍රීම් ටබ් එකම කවනවා.. රසක් දැනෙනවද.. එපා වෙනව ද ?
    කොහොමද මේ හැන්දෙන් හැන්ද රස වෙනස් උනේ ?
    එහෙම රස වෙනස් වෙන විදියට අයිස්ක්‍රීම් හදන්න පුලුවන් ද ?
    තේරුනාද ප්‍රශ්නෙ තියෙන්නෙ අයිස් ක්‍රීම් එකේ නෙවෙයි.. අපේ හිතේ බව
    ඔන්න ඕකයි හිත හෙවත් පංච උපාදානස්කන්ධයෙ අනිත්‍ය බව කියන්නෙ
    අනිත්‍ය = වෙනස් වීම

    කොහෙද යකෝ චගුවො ගිහින් හිටියෙ? :growl::growl:
    උඹ වගේ එකෙක් එලකිරියෙ ඉන්නම ඕනි හැම තිස්සෙම.. :)
     
    • Like
    Reactions: චගු

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    නිවන නිත්‍යයි. ඒකයි නිවන් දකින්න බුදු හාමුදුරුවෝ දේශනා කලේ. අනිත් හැම දේම අනිත්‍යයි. නිත්‍ය සැපය නිවන් සැප පමණයි. දිව්‍ය සැපත් අනිත්‍යයි.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මිලියනයෙන් දුක් වෙනවද?

    මෙහෙමයි මචන් මිලියනයක් ලබපු නැති එකාට මිලියනය සැපයි කියන සිත පහල වෙනවා.
    මිලියනය තියෙන එකාට මිලියනය දුකක් වෙලා මිලියන දෙක සැපක් කියන හිත පහල වෙනවා
    මෙතන ප්‍රශ්නෙ මිලියනයෙ නෙවෙයිනෙ මචන්.. මිලියනය කියන එකම අරමුණ කෙරෙහි හිතේ දෙ ආකාරයක වෙනස්වීමේ නෙ.
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    කොහෙද යකෝ චගුවො ගිහින් හිටියෙ? :growl::growl:
    උඹ වගේ එකෙක් එලකිරියෙ ඉන්නම ඕනි හැම තිස්සෙම.. :)

    අනේ වැඩ තිබුනා මචන්... පෝස්ට් දැම්මෙ නැති උනාට හොරෙන් හොරෙන් ඇවිත් බලල යනව ඉතින්.
    ජය වේවා මචෝ
    :):)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    චගු;22992245 said:
    මෙහෙමයි මචන් මිලියනයක් ලබපු නැති එකාට මිලියනය සැපයි කියන සිත පහල වෙනවා.
    මිලියනය තියෙන එකාට මිලියනය දුකක් වෙලා මිලියන දෙක සැපක් කියන හිත පහල වෙනවා
    මෙතන ප්‍රශ්නෙ මිලියනයෙ නෙවෙයිනෙ මචන්.. මිලියනය කියන එකම අරමුණ කෙරෙහි හිතේ දෙ ආකාරයක වෙනස්වීමේ නෙ.

    ඔයා කියන එක හරි. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ බාහිර මිල මුදල්, ද්‍රව්‍ය වස්තු වල හෝ නිත්‍ය අනිත්‍ය බවේ නෙවෙයි. අවුුල තියෙන්නේ අපි ඒ දේවල් වලට රා‍ගයෙන් ‍ද්වේශයෙන් මෝහයෙන් බැදෙන එකේ.

    ඒකයි තථාගතයන් වහන්සේ දේශණා කලේ රාගය ද්වේශය මෝහය නිසා සිත කිලිටි කර නොගැනීම නිවනයි කිියලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔයා කියන එක හරි. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ බාහිර මිල මුදල්, ද්‍රව්‍ය වස්තු වල හෝ නිත්‍ය අනිත්‍ය බවේ නෙවෙයි. අවුුල තියෙන්නේ අපි ඒ දේවල් වලට රා‍ගයෙන් ‍ද්වේශයෙන් මෝහයෙන් බැදෙන එකේ.

    ඒකයි තථාගතයන් වහන්සේ දේශණා කලේ රාගය ද්වේශය මෝහය නිසා සිත කිලිටි කර නොගැනීම නිවනයි කිියලා.

    අනිවා.... :yes: