අනිත්‍ය

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    නිවනත් අනිත්‍යයි කියන්නෙ කොහමද? අනිත්‍ය කියන එක මොකද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,881
    67,129
    113
    not nithya

    no nivana.Nobody goes to nivana.When you drop the illusion you don't exist.that's it
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,107
    4,108
    113
    නිවනත් අනිත්‍යයි කියන්නෙ කොහමද? අනිත්‍ය කියන එක මොකද්ද?

    anithya yanu nithya nowana, bawa.
    pacha maha dhaathu walin hatagath siyalla anithyai. (patavi, aapo, thejoo, wayoo)

    niwana is mental status. which is not 'anithya'. those are 2 different concepts
     
    • Like
    Reactions: hodakolla

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,850
    2
    115,863
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිවන කියන්නෙ කොහෙවත් තියෙන නිත්‍ය දෙයක් නෙවෙයි(මනුස්ස දිව්‍ය ලෝක වගේ)..නිවන් දැකපු කෙනෙක් ඉන්න තැනක් හෝ ඒ කෙනාගෙ නිවන් දැකපු හිත පවතින නිත්‍ය දෙයකුත් නෙවෙයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිවන කියන්නෙ කොහෙවත් තියෙන නිත්‍ය දෙයක් නෙවෙයි(මනුස්ස දිව්‍ය ලෝක වගේ)..නිවන් දැකපු කෙනෙක් ඉන්න තැනක් හෝ ඒ කෙනාගෙ නිවන් දැකපු හිත පවතින නිත්‍ය දෙයකුත් නෙවෙයි.
    ඔයා නිවන නිත්‍ය නැහැ කිව්වට පිටකයෙ නිත්‍යයි කියලා පරිවර්තනය කරලා තියෙන්නේ.

    රජ්‌ජුමාලා විමාන යි

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » විමාන වස්තු » 4. මඤ්‌ජිට්‌ඨක වර්ගය

    847. මම දක්ෂ වූ කාරුණික වූ බුදුරජුන්ගේ අවවාදයෙහි පිහිටියෙම් නිත්‍ය වූ සියලු දුක් සන්සිඳීම වූ ච්‍යුති රහිත වූ නිර්වාණපදය අවබොධ කෙළෙමි.

    ආයුසංඛාරවොස්සජන සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » උදානපාළි » 6. ජාත්‍යන්ධ වර්ගය

    “පුනර්භවය සකස් කරන, භවොත්පත්තියට කාරණ වූ කාමාවචර රූපාවචර කර්‍ම ද අරූපාවචර කර්‍ම ද බුද්ධමුනි තෙමේ හළේ ය. නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ (හෙවත් උපචාරාර්‍පණසමාධි විසින්) සමාහිත වූයේ තමා කෙරෙහි වූ කෙලෙස් කවචයක් (සන්නාහයක්)මෙන් බිඳැ දැමී ය. නොහොත් පස්කඳ අනිසැ යි නිවන නිත්‍ය යැ යි ආදීන් තුලනය (තීරණය) කරනුයේ, බුද්ධමුනි තෙමේ භවගාමී කර්‍මයන් (කර්‍මක්‍ෂයකර) ආර්‍ය්‍යමාර්‍ගයෙන් හළේ ය. කෙසේද? විවසුන් විසින් සිය පස්කඳෙහි ඇලුණේ ශමථ විසින් සමාහිත වූයේ, තමා කෙරෙහි වූ කෙලෙස් නැමැති කවචය බෝමුලැදී ම හළ භවසංස්කාර ඇත්තේ, සමාපත්ති බලයෙන් රැඳවූ අත්බව මෙයින් මතු එයට නො සමවදිමියි ආයුසංස්කාරය හළේ ය.

    නිවනත් අනිත්‍යයි කියන්නෙ කොහමද? අනිත්‍ය කියන එක මොකද්ද?
    නිවන අනිත්‍යයි කියලා පිටකයේ සදහන්ව නැහැ නේද...
    ------ Post added on Feb 15, 2021 at 11:17 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,850
    2
    115,863
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයා නිවන නිත්‍ය නැහැ කිව්වට පිටකයෙ නිත්‍යයි කියලා පරිවර්තනය කරලා තියෙන්නේ.

    නිවන කියන එක කිසිදා වෙනසක් වෙන්නෙ නැති දෙයක් නිසා නිත්‍යයයි කියන්ඩත් පුලුවන් එහෙම දෙයක් තැනක් ඇත්තටම නැතත්..වැදගත් දේ නිවන් ලැබුවම සිතක් නැත්නම් සැප දුක විඳින සත්වයෙකුත් නෑ කියලනෙ කියන්නෙ..
     
    • Like
    • Love
    Reactions: PHBhagya and asylum

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,881
    67,129
    113
    Api mae inne niwane thama bn.niwane idagena niwana gena katha karanawa mama kiyala illusion ekakata ahuwela.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිවන නිත්‍යයි නෙවෙයි නිවන නිච්චයි හෙවත් නිසියි... සුදුසුයි.

    ලෝකය අනිච්චයි හෙවත් අනිසියි... නුසුදුසුයි..

    ඇයි නුසුදුසු.. ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සියල්ලම වුවත් ඇස කන නාසය දිව කය කියන සාගර වල එබුවට පිනවෙන්නෙ නැහැ. ඒකයි කාලෙන් කාලෙට චැනල්, ගෑනු, සිංදු, කෑම, චිත්‍රපට, සෙන්ට් මාරු කර කර බලන්නෙ.. පිනවෙයිද කියලා. තාම පිනවිලා ඉවර වුන එකෙක් නැහැ...
     
    • Love
    Reactions: PHBhagya

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිවන කියන එක කිසිදා වෙනසක් වෙන්නෙ නැති දෙයක් නිසා නිත්‍යයයි කියන්ඩත් පුලුවන් එහෙම දෙයක් තැනක් ඇත්තටම නැතත්..වැදගත් දේ නිවන් ලැබුවම සිතක් නැත්නම් සැප දුක විඳින සත්වයෙකුත් නෑ කියලනෙ කියන්නෙ..
    නිවන් කියන්නේ සතෙක් නැහැ කියන එක නෙවෙයි. සිතක් නැහැ කියන එකත් නෙවෙයි. නිවන් ලබපු අරිහතුන් වහන්සේටත් සිතක් තිබුනෙ. හිතල මතලා දහම දේශනා කලේ.

    සම්මාසමාධි සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » 2. දුතිය අසඞ්‌ඛත වර්ගය

    483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,881
    67,129
    113
    Kisima deyak label karanne nethuwa idapan eka thamai niwana.mae mama,mage hitha,mae putuwa,ahasa owa label karanne nethuwa balan idapan.dekka dekka witarai ahuna ahuna witarai.dakketh ne ahuneth ne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,850
    2
    115,863
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිවන් කියන්නේ සතෙක් නැහැ කියන එක නෙවෙයි. සිතක් නැහැ කියන එකත් නෙවෙයි. නිවන් ලබපු අරිහතුන් වහන්සේටත් සිතක් තිබුනෙ. හිතල මතලා දහම දේශනා කලේ.

    නිවන් දැකල ජීවත්ව ඉන්න කෙනෙක් (අවසන් ජීවිතය) ගැන නෙවෙයි පිරිනිවන් පෑව හෝ අපවත් උනාට පස්සෙ තියෙන තත්වය ගැන මම කියන්නෙ. :confused2:
     
    • Like
    Reactions: asylum

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Kisima deyak label karanne nethuwa idapan eka thamai niwana.mae mama,mage hitha,mae putuwa,ahasa owa label karanne nethuwa balan idapan.dekka dekka witarai ahuna ahuna witarai.dakketh ne ahuneth ne
    දැක්කා දැක්කා විතරයි, ඇහුනා ඇහුනා විතරයි හයියෙන් බ්‍රේක් නැතිව හෝන් ගහගෙන එන ලොරියක්, දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ කියලා පාර මැද්දෙ ඉදලා බලන්න...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,881
    67,129
    113
    දැක්කා දැක්කා විතරයි, ඇහුනා ඇහුනා විතරයි හයියෙන් බ්‍රේක් නැතිව හෝන් ගහගෙන එන ලොරියක්, දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ කියලා පාර මැද්දෙ ඉදලා බලන්න...
    Yes that’s the illusion.illusion is real in experience
     
    • Haha
    Reactions: INCORRECT