අනිත් උන්ගේ රෙදි ගලවන්න platform එක හදපු කලත්මාගේ රෙදිත් ගැලවෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    Paw ban e ekige as wala hati. Lazy eyes
    I think she been a person bullied just built a platform for other to bully people based on their personal life choices. as far as a person hasn't done anything illegal I don't think anyone has a right to just expose them + if they want to do so why can't they do it with their real IDs instead of hiding behind some fake ID?
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    ඇයි ටාරක ඔයා රෙපියුටඩ් මෙම්බරි කෙනෙක් මෙහෙම අපහාස පෝස්ට් දාන්නේ? ඔයාලා මේ ෆෝරම් එක ඔයාලාගේ මහගෙදර වගේ පිරිසිදුවට ෆේක් අකවුන්ට්, ආතල් පෝස්ට් දාන අයව එලවලා පාරිශුද්ධත්වයේ තෝතැනන්ක් වගේ තියාගෙන පොලිකටල් පෝස්ට් දාන්න ඉඩ හදලා දෙන අය නේද? ඇයි මේ වගේ කරන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    Confused Season 1 GIF by NETFLIX
     
    • Haha
    Reactions: Nidarshana_k

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඔය වගේ ශරිරාංග වලට අපහසා කරන එවනම් චාටර් ..ඒකි කරානං ඒකිට තියෙයි. උබල නිකන් අහක යන ඒවා දාගන්න එපා..අපිට උනත් කොහොම කෙලවෙයිද දන්නේ නැ.. කවුද දන්නේ උබලට හම්බෙන ඊලග ළමයා කොහොම වෙයිද කියල. නොකිඩ්ස් කියන පොන්ස්ලට, කවුද දන්නේ ඊලග ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඇහැක්ම වැහැයෙි ද කියලා.. කර්මය කියන එක නම් රියල් පුතා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    Ado ekige tik tok vid ekak baluwa dan . Mage ess dekath wapara una wage . Tikakin ennam ..
    බොහොම අමාරුවෙන් thread ටික අස්සේ රිංගලා යන්තං කොනක් අල්ලා ගත්තා, ඒ පාර උබ කියන්නේ tik tok බලන්නත් කියලද? :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    ඔය වගේ ශරිරාංග වලට අපහසා කරන එවනම් චාටර් ..ඒකි කරානං ඒකිට තියෙයි. උබල නිකන් අහක යන ඒවා දාගන්න එපා..අපිට උනත් කොහොම කෙලවෙයිද දන්නේ නැ.. කවුද දන්නේ උබලට හම්බෙන ඊලග ළමයා කොහොම වෙයිද කියල. නොකිඩ්ස් කියන පොන්ස්ලට, කවුද දන්නේ ඊලග ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඇහැක්ම වැහැයෙි ද කියලා.. කර්මය කියන එක නම් රියල් පුතා
    It isn't malicious ban, besides its not as bad as what she is doing right now. promoting anonymous attacks against people based on their personal life choices.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    බොහොම අමාරුවෙන් thread ටික අස්සේ රිංගලා යන්තං කොනක් අල්ලා ගත්තා, ඒ පාර උබ කියන්නේ tik tok බලන්නත් කියලද? :lol:
    Mage left side oluwa ridenawa ban ..panadol 2k beela ennam..

    Wapara lede hadena symptoms wage .. pray for me ban

    It isn't malicious ban, besides its not as bad as what she is doing right now. promoting anonymous attacks against people based on their personal life choices.
    Honda welawata eki EK awilla owa nokiwe.meke kiwa nam comment dakala bada wenawa..

    Influencer, celebrity oya famous wenna puca dena unwa mata penna be..

    BUT

    Mada gahanawa nam evidence oni. Nethnam apita welak adinna wath ba . So useless 😔
    ------ Post added on Apr 13, 2025 at 2:43 PM
     
    • Haha
    Reactions: tharakaf

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    I think she been a person bullied just built a platform for other to bully people based on their personal life choices. as far as a person hasn't done anything illegal I don't think anyone has a right to just expose them + if they want to do so why can't they do it with their real IDs instead of hiding behind some fake ID?
    Yeah she seems like that.. Everyone was looking for an opportunity to expose what they had experienced. When a girl randomly exposes something, it's like being '' mama hena kaalla mata aruu msg karaa bla bla".. But in Kalathma's thread, everyone got a platform to freely share what they went through. But if you dated someone, you should keep the privacy. Bitching arround is not a good thing.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඔය වගේ ශරිරාංග වලට අපහසා කරන එවනම් චාටර් ..ඒකි කරානං ඒකිට තියෙයි. උබල නිකන් අහක යන ඒවා දාගන්න එපා..අපිට උනත් කොහොම කෙලවෙයිද දන්නේ නැ.. කවුද දන්නේ උබලට හම්බෙන ඊලග ළමයා කොහොම වෙයිද කියල. නොකිඩ්ස් කියන පොන්ස්ලට, කවුද දන්නේ ඊලග ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඇහැක්ම වැහැයෙි ද කියලා.. කර්මය කියන එක නම් රියල් පුතා
    Body shaming! Adu kule mind set .
     
    • Like
    Reactions: Yin And Yang

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒකිව දැකලා තියෙන උන්ට විතරයි මේක තේරෙන්නෙ 🤭

    ඕක නම් කමක් නෑ .කමෙන්ට් ඔක්කොම බැලුව ,කීල්ස් එකේ රෙන කයියනායක නෑ .

    දැන් ඕක බලල ඕකෙන් කමෙන්ට් අරන් කියයි,මමම දුන්න විශ්වාසෙ කියල
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    ඕක නම් කමක් නෑ .කමෙන්ට් ඔක්කොම බැලුව ,කීල්ස් එකේ රෙන කයියනායක නෑ .

    දැන් ඕක බලල ඕකෙන් කමෙන්ට් අරන් කියයි,මමම දුන්න විශ්වාසෙ කියල
    Ada sunday ..strip chat video record karanawa athi
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    ඒකිව දැකලා තියෙන උන්ට විතරයි මේක තේරෙන්නෙ 🤭

    උබටත් ඔය වගේ දරුවෙක් ලැබුනම තේරෙයි....සීය කෙනෙක් වෙලා හරි මුනුබුරෙක් හරි මිනිබිරියක් හරි....හැරමිටිය ඇන ඇන ගිහින් කාලාට සොරි කියයි...කර්මය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    Yeah she seems like that.. Everyone was looking for an opportunity to expose what they had experienced. When a girl randomly exposes something, it's like being '' mama hena kaalla mata aruu msg karaa bla bla".. But in Kalathma's thread, everyone got a platform to freely share what they went through. But if you dated someone, you should keep the privacy. Bitching arround is not a good thing.
    අපි මචන් 2020 ඉන්නෙ, ඉස්සර වගෙ divorce/living together/ multiple partners කියන ඒවා taboo නෑ. මම දැක්ක ගොඩක් ඒවා නිකන් පුද්ගලික ගොසිප් මිසක් වැරදි කරපුවා නෙවී. අනික ගොඩක් ඒවා personal choices/preferences. ආතල් එක තියෙන්නෙ මුන් අනිත් උන්ගෙ රෙදි ගලවන්නෙ මුන්ගෙ ඇත්ත නමවත් කියන්නෙ නැතුව. එතකොට කාටවත් උන්ට මුකුත් කියන්නවත් explain කරන්නවත් බෑ.

    උබටත් ඔය වගේ දරුවෙක් ලැබුනම තේරෙයි....සීය කෙනෙක් වෙලා හරි මුනුබුරෙක් හරි මිනිබිරියක් හරි....හැරමිටිය ඇන ඇන ගිහින් කාලාට සොරි කියයි...කර්මය
    පැත්තක ඉන්න උන් 100 200කගෙ ජීවිත අවුල් කරපු ගෑනි අවුලක් නෑ. ඒකිම විහිලු කරන ඒකිගෙ සීන් එකක් අපි කිව්වාම අපි හෙන පවක් කරලා. අනෙ පලයන් බන් යන්න 🤭 🤭
    ------ Post added on Apr 13, 2025 at 3:07 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,651
    9,138
    113
    උබටත් ඔය වගේ දරුවෙක් ලැබුනම තේරෙයි....සීය කෙනෙක් වෙලා හරි මුනුබුරෙක් හරි මිනිබිරියක් හරි....හැරමිටිය ඇන ඇන ගිහින් කාලාට සොරි කියයි...කර්මය
    ටාරක කොහොමත් ආන්ඩුවෙ ලමයෙක්