කෙබරකොටාට FB එකෙන් බැන්නා කියලා වැඩ තහනම් කරලා. 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 36,730 75,891 113 Feb 24, 2026 #1 කෙබරකොටාට FB එකෙන් බැන්නා කියලා වැඩ තහනම් කරලා. Reactions: weer 11, HKavinda, monson and 3 others
TeliKali2025 Well-known member May 19, 2025 678 991 93 Amsterdam Feb 24, 2026 #2 Ha ha. Jepponta kindi denna puluwan ganna ba
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Feb 24, 2026 #3 Anura kiyanne me rate widayaka janadhipathi. E respect eka aniwa thiyenna one. Reactions: weer 11, tharakaf, cstasy and 1 other person
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,969 113 Feb 24, 2026 #4 රාජපක්ෂලා එක්ක වැඩ කළ උන්ට කොන්දක් තිබුණේ නැති එකට අනුරගේ ගෝලයෝ මොනවා කරන්න ද... රාජපක්ෂලා එක්ක වැඩ කළ උන්ට කොන්දක් තිබුණේ නැති එකට අනුරගේ ගෝලයෝ මොනවා කරන්න ද... ------ Post added on Feb 24, 2026 at 9:19 PM
රාජපක්ෂලා එක්ක වැඩ කළ උන්ට කොන්දක් තිබුණේ නැති එකට අනුරගේ ගෝලයෝ මොනවා කරන්න ද... රාජපක්ෂලා එක්ක වැඩ කළ උන්ට කොන්දක් තිබුණේ නැති එකට අනුරගේ ගෝලයෝ මොනවා කරන්න ද... ------ Post added on Feb 24, 2026 at 9:19 PM
olu bakka Well-known member Aug 18, 2011 22,901 23,593 113 Feb 24, 2026 #5 රජයේ සේවකයන්ට රජය විවේචනය කරන්න බෑ ඉතින්. ඒකනෙ නීතිය. ඕවට අත්සන් කරලනෙ උන් ජොබ් වලට ගියෙ. රාජ්‍ය සේවය කියන්නෙ නිකන් සාමාන්‍ය රස්සාවක් නෙමෙයි. උන්ට හරිනන් පාට් ටයිම් වෙන බිස්නස් එකක්වත් කරන්නත් තහනම්. Reactions: Bitter Truth
රජයේ සේවකයන්ට රජය විවේචනය කරන්න බෑ ඉතින්. ඒකනෙ නීතිය. ඕවට අත්සන් කරලනෙ උන් ජොබ් වලට ගියෙ. රාජ්‍ය සේවය කියන්නෙ නිකන් සාමාන්‍ය රස්සාවක් නෙමෙයි. උන්ට හරිනන් පාට් ටයිම් වෙන බිස්නස් එකක්වත් කරන්නත් තහනම්.
HKavinda Well-known member Dec 23, 2013 54,665 21,269 113 Panadura Feb 25, 2026 #6 KrishanL89 said: Anura kiyanne me rate widayaka janadhipathi. E respect eka aniwa thiyenna one. Click to expand... ඔව් ඔව් තබුත්තේගම කල්ලතෝනි හිවලා තමයි අපේ අනුර Reactions: weer 11
KrishanL89 said: Anura kiyanne me rate widayaka janadhipathi. E respect eka aniwa thiyenna one. Click to expand... ඔව් ඔව් තබුත්තේගම කල්ලතෝනි හිවලා තමයි අපේ අනුර
B Bitter Truth Well-known member Dec 19, 2015 24,508 47,672 113 Feb 25, 2026 #7 olu bakka said: රජයේ සේවකයන්ට රජය විවේචනය කරන්න බෑ ඉතින්. ඒකනෙ නීතිය. ඕවට අත්සන් කරලනෙ උන් ජොබ් වලට ගියෙ. රාජ්‍ය සේවය කියන්නෙ නිකන් සාමාන්‍ය රස්සාවක් නෙමෙයි. උන්ට හරිනන් පාට් ටයිම් වෙන බිස්නස් එකක්වත් කරන්නත් තහනම්. Click to expand... අනිවා..ඔක්කොම අස් කරන්න ඕන ඵහෙම බණින උන්ව..
olu bakka said: රජයේ සේවකයන්ට රජය විවේචනය කරන්න බෑ ඉතින්. ඒකනෙ නීතිය. ඕවට අත්සන් කරලනෙ උන් ජොබ් වලට ගියෙ. රාජ්‍ය සේවය කියන්නෙ නිකන් සාමාන්‍ය රස්සාවක් නෙමෙයි. උන්ට හරිනන් පාට් ටයිම් වෙන බිස්නස් එකක්වත් කරන්නත් තහනම්. Click to expand... අනිවා..ඔක්කොම අස් කරන්න ඕන ඵහෙම බණින උන්ව..
tharakaf Well-known member Oct 19, 2020 36,730 75,891 113 Feb 25, 2026 #8 Bitter Truth said: අනිවා..ඔක්කොම අස් කරන්න ඕන ඵහෙම බණින උන්ව.. Click to expand... ඉස්සර කරපු උන්වත් අස්කලානම් මොකද?
Bitter Truth said: අනිවා..ඔක්කොම අස් කරන්න ඕන ඵහෙම බණින උන්ව.. Click to expand... ඉස්සර කරපු උන්වත් අස්කලානම් මොකද?
weer 11 Well-known member Jan 14, 2018 4,263 5,689 113 Feb 25, 2026 #9 KrishanL89 said: Anura kiyanne me rate widayaka janadhipathi. E respect eka aniwa thiyenna one. Click to expand... ඒකනේ ඒකනේ ...පච වෙනවා කිච වෙනවා චොර වෙනවා ලෝකෙටම එක ජෝකරයයි දිව දෙකේ කබර කෙබර කොටා මේ බලන්න තමන් ගැනම අවංකව කියන ලස්සන
KrishanL89 said: Anura kiyanne me rate widayaka janadhipathi. E respect eka aniwa thiyenna one. Click to expand... ඒකනේ ඒකනේ ...පච වෙනවා කිච වෙනවා චොර වෙනවා ලෝකෙටම එක ජෝකරයයි දිව දෙකේ කබර කෙබර කොටා මේ බලන්න තමන් ගැනම අවංකව කියන ලස්සන