අනිත් ජාතීන් හදන්න කලින් මේවා හදපල්ලා

mage diviya

Member
Dec 27, 2013
174
38
0
අනිත් ජාතීන් හදන්න කලින් මේවා හදපල්ලා

ලංකාවට හෙන ගහල තියෙන්නේ ඔය බේබදු කම.

වැලිමඩ නගරයේ සුරාසලක ආරවුලකින් පසුව අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පසුගිය 31 වැනිදා ණයට අරක්කු බීමට එහි ගිය බව කියන 29 හැවිරිදි පුද්ගලයකු පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියදී අද මිය ගිය බවත් මරණකරුගේ නෑයන් වැලිමඩ බණ්ඩාරවෙල පාරේ ඩයරබාවත්ත සමීපයේ එම සුරාසලට පහරදී ඇතැයිද ඉන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බවද පොලිසිය පවසයි.


http://www.lankadeepa.lk/index.php/top_story/376040
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඔව් බන් ගොඩක් කෙස් වලට මුල තමා බීමත් කම
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    අරක්කු තහනම් කරන්න තරම් කොන්දක් තියෙන ජනාධිපතිකෙනෙක් ලංකාවේ බිහිවෙලාත් නැත, බිහිවන්නේත් නැත.
    එහෙම බිහි වෙච්ච දාක ඒ ජනාධිපතිවරයා මරා මස් කන මට්ටම ලංකාවේ ජනතාව විශේෂයෙන්ම සිංහළුන් පත් වී ඇත. සිංහළුන්ගේ මතට ඇති ලොල්බව ජාති ආගම් පරයා නැගී ඇත.

    අල්ලාහ් හුවක්බර්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    අරක්කු තහනම් කරන්න තරම් කොන්දක් තියෙන ජනාධිපතිකෙනෙක් ලංකාවේ බිහිවෙලාත් නැත, බිහිවන්නේත් නැත.
    එහෙම බිහි වෙච්ච දාක ඒ ජනාධිපතිවරයා මරා මස් කන මට්ටම ලංකාවේ ජනතාව විශේෂයෙන්ම සිංහළුන් පත් වී ඇත. සිංහළුන්ගේ මතට ඇති ලොල්බව ජාති ආගම් පරයා නැගී ඇත.

    අල්ලාහ් හුවක්බර්
    එහෙම කෙනෙක් ආවොත් පැවැත්මක් නෑ බන්. ඇත්ත ඒකයි :yes:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අරක්කු තහනම් කරන්න තරම් කොන්දක් තියෙන ජනාධිපතිකෙනෙක් ලංකාවේ බිහිවෙලාත් නැත, බිහිවන්නේත් නැත.
    එහෙම බිහි වෙච්ච දාක ඒ ජනාධිපතිවරයා මරා මස් කන මට්ටම ලංකාවේ ජනතාව විශේෂයෙන්ම සිංහළුන් පත් වී ඇත. සිංහළුන්ගේ මතට ඇති ලොල්බව ජාති ආගම් පරයා නැගී ඇත.

    අල්ලාහ් හුවක්බර්

    ETTHA KATAWA BAN
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැලිමඩ වතු දෙමල මිනිස්සු එක්ක තමයි රණ්ඩුව ගිහින් තියෙන්නේ.. මැරිලා තියෙන්නෙත් දෙමළ මනුස්සයෙක්..
    බීමත්කමට ජාතියක් ජම්මයක් නෑ හරකෝ...

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනෙ ආරක්කු වලට බනින්න එපා අර හොර පොලිස් කාරයාට බැනපන්...
    සුරාවෙ ඇති රසත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනො මිසක්
    නොබොන දුදනොකෙසේ නම් දත්

    මේ විහිලුවක් කලේ රෙප් කපන්න එපා..චියර්ස්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති... කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.
    බර වැඩි වීමෙන් වළකින්න…
    විස්කි කොක්ටේල්, බියර්, ඔබ සුපිරි වෙළඳ සැල් රාක්කවල සොයා ගත හැකි වයින් සසඳන කල්හි අඩු කැලරි සහිත මත්පැන් වේ… එහි අඩංගු අඩු සීනි ප්‍රතිශතයට ස්තූති වන්නට විස්කි වීදුරුවක් උවද පානය කිරීමේ ගැටළුවක් නැත.
    හදවත නිරෝගී වීමට…
    විස්කි පානය කිරීමෙන් ඔබේ හදවත නිරෝගී කර ගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? එපමණක් නොව විස්කි ලේ කැටි සිරවීමේ අවදානම අවම කරනු ඇත, එමගින් ඔබගේ අංශභාග හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මෙම ධමනි ඇහිරීම වලකයි. කොලොස්ටරෝල් දහනය කර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවද විස්කි සතුව ඇත.
    පිළිකා වලට එරෙහිව සටන් කරන්න විස්කි වලට පුළුවන්…
    පිළිකා කාරක අවදානම අවම කිරීම, පිළිකා ඇති කරන සංයෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කළ හැකිය.
    මොළය නිරෝගී කරයි.
    2003 දී කරන ලද අධ්‍යනයකින් විස්කි පානය කරන්නන්, ඩිමෙන්ශියා නම් නිදන්ගත මානසික රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් අඩුවන බව සොයා ගන්නා ලදී. ඔබ ඔබේ මොළය සහ ඉතා වැදගත් ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා විස්කි පානය ආරම්භ කිරීම සුදුසුය.
    ලේ කැටි හිරවීමේ අවදානම අවම කරයි.
    විස්කි පානය මගින් ඔබගේ ධමනි තුළ පමණක් නොව රුධිරවාහිනී තුලද කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වයි. එමෙන්ම එමගින් ඔබගේ ලේ බාධාවක් නොමැතිව ගලායාමේ හැකියාවද ඇති වේ, ධමනි බිත්ති ලිහිල් කිරීමටද උපකාරී වනු ඇත.
    මානසික ආතතිය සමග සටන් කරන්න විස්කි පෙරට…
    මිනිස් සිරුරේ ආතතිය සම්බන්ධ සෞඛය ගැටළු පුළුල් පරාසයක ඇති විය හැකිය. විස්කි ඔබගේ ස්නායු සංසුන් කර ඔබගේ ශරීරය ලිහිල් කිරීමට උපකාර කාරී වේ. කාංසාව හා ආතතිය අඩු කිරීමට උපකාරී වේ. නැවුම් ඔක්සිජන් ලේ සමඟ මුසුවී රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද විස්කි කදිම ඔසුවක් වේ. එම නිසා ඔබට ආතතියෙන් මිදීමට විස්කි උදව් කරවී.
    මතකය වර්ධනය.
    රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට විස්කි බලපානවා වගේම ඒ හේතුවෙන් ඔබේ මතකය වර්ධනය වනු ඇත.
    ආහාර ජීර්ණයට නම් විස්කිම තමයි.
    බර ආහාරයක් අනුභවයෙන් පසු ආහාර දිරවීමට ඉවහල් වේ. ශරීරයට ඔරොත්තු දෙන පරිදි ආහාර ගැනීම සඳහා ආහාර රුචිය පාලනය කිරීමට විස්කි උපකාරී වේ. උවමනා ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීමෙන් පසු ඇතිවෙන බඩ කැක්කුම අවම කිරීමටද විස්කි උදව් වේ.
    දීර්ඝ ආයු කාලය…
    ඔබේ ආයු කාලය වැඩි කිරීමට විස්කි උපකාරී වේ. රෝගවලට එරෙහිව ඔබේ ශරීරය ආරක්ෂා කරයි.ඔබට දිගු කල් ජීවත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රධාන සෛල විනාශවීම මන්දගාමී කිරීමේ හැකියාවක් ඇත.
    දියවැඩියාවට කදිම ඔසුවකි.
    විස්කි සීනි රහිත පානයක් බැවින් රුධිරයේ සීනි මට්ටම වැඩි නොකරයි. ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් විස්කි සුළු ප්‍රමාණයක් පානය කිරීමේ ගැටළුවක් නැත !

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැලිමඩ වතු දෙමල මිනිස්සු එක්ක තමයි රණ්ඩුව ගිහින් තියෙන්නේ.. මැරිලා තියෙන්නෙත් දෙමළ මනුස්සයෙක්..
    බීමත්කමට ජාතියක් ජම්මයක් නෑ හරකෝ...


    deyaka dakapu gaman redda ussagena anikata agilla dik karanawa gonnu wage
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    වැලිමඩ වතු දෙමල මිනිස්සු එක්ක තමයි රණ්ඩුව ගිහින් තියෙන්නේ.. මැරිලා තියෙන්නෙත් දෙමළ මනුස්සයෙක්..
    බීමත්කමට ජාතියක් ජම්මයක් නෑ හරකෝ...

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අරක්කු තහනම් කරන්න තරම් කොන්දක් තියෙන ජනාධිපතිකෙනෙක් ලංකාවේ බිහිවෙලාත් නැත, බිහිවන්නේත් නැත.
    එහෙම බිහි වෙච්ච දාක ඒ ජනාධිපතිවරයා මරා මස් කන මට්ටම ලංකාවේ ජනතාව විශේෂයෙන්ම සිංහළුන් පත් වී ඇත. සිංහළුන්ගේ මතට ඇති ලොල්බව ජාති ආගම් පරයා නැගී ඇත.

    අල්ලාහ් හුවක්බර්

    onna kiwwa..:sorry::no::growl:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    reputation_neg.gif
    අනිත් ජාතීන් හදන්න... 01-14-2016 02:11 AM bebaddek