අනිද්දට ලර්නර්ස් එක්සෑම් එක ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිද්දට ලර්නර්ස් එක්සෑම් එක ....

    තියන්ව බන්ස්ල දැනුයි මතක් උනේ...:( මොනාද බන් ඔකට එන්නෙ.? :confused:මම යන ලනස් එකෙන් ඊයෙ එන්න කියල තිබ්බ මම ගියේ නෑ...:no::sorry: ඔකට එන පාස් පෙපෙර් ගන්න ලින්ක්ස් තියන්වද?:) ඔය මාර්ග නීති එහෙම ඉගනගන්න පුලුවන් විදියක් කියපල්ලකො...:):yes: මම පරේ යද්දි මනෝපාර ගහගෙන ඉන්නෙ..:sorry::baffled: මාර්ග නීති ගැන මෙලෝ අවබෝදයක් නෑ...:no:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    e kale nan laminate karapu paper ekak dunna answer tick karanna.eke answer eka yatin irith adala tibba.:lol: oya road sign tika balaganin ban etcharai ahanne.
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    rs 50/= pothak denawa bn learners eken.eke thiyanawa okkoma marga nithi.
    Thawa kiriyeth oya paper dala full wisthara dapu thread kipayakma thibba.search parak dahan.oka gemak na bn.
    30+ marks ganna one.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම ලඟ පේපර් 3ම තියනවා බන්,ස්කෑන් කරන්න විදිහක් නෑනෙ,නැති නම් අප් කරනවා
     

    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    ඔතන අවුරුදු ගානක් තිස්සේ එන්නේ එකම ප්‍රශ්න ටික. papers ටික නම් online තියෙනවා. මම නම් learners එකෙන් නෙමේ ගියේ. එක පාරින් පාස් උනා. නමුත් පාස් වෙන්න ටිකක් අමාරුයි. ඉරි ගහන්න විතරයි තියෙන්නේ. ප්‍රශ්නේ ලේසි වගේ පෙනුනට එක වගේ උත්තර තියෙනවා මචං. papers ටික බලාගත්තනම් පොත් බලන්න්න ඕනේ නැ. උත්තර ටික කටපාඩම් කරගෙන පලයන්. මොකද සමහර විට එක වගේ උත්තර දෙකක් තියෙනවා. එකයි හරි.

    සුබ පැතුම්
     

    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    මම පාස් උනෙත් එළකිරි තිබ්බ thread එකකින් ගත්ත papers කරලා. යන්න කලින් දවසේ උදේ බැලුවේ
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Aiyoooo bn baya wenna epa ekama prashna tika enne mama vinadi 10n gahala awa ..iwara una aya eliyata ewanawa.....android app ekak thiyanawa poddak search karala balanna
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව මේකට වෙලා කෘතිම බුද්ධි ගැන හොය හොය ඉඳපං :rolleyes: :rolleyes:
    අපරාදෙ හෙට උදේට ඕක මතක් වෙන්න තිබ්බෙ :lol: :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ත්‍රෙඩ් එකක් ගියා බන්...ඕක දවසෙන් කරලා ගොඩ දාගන්න පුළුවන්...පොඩි මොන්ටෙසොරි පේපර් එකක් බන් එන්නේ...පැයක් බලාගත්තම උත්තර ලිව්වැකි...මාත් මේකේ තිබ්බ ත්‍රෙඩ් එකකින් බලන් කරේ..අපේ අයිය එක්සෑම් එකට ඉස්සෙල්ල දවසේ රෑ ගිහින් පේපර් ටික බලන් ආව ලර්නර්ස් එකේ..උදේ ගිහින් කරා...මම නම් දවසක් විතර ගිහින් ඔකේ තියෙන පේපර් 7ම කරා...:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව මේකට වෙලා කෘතිම බුද්ධි ගැන හොය හොය ඉඳපං :rolleyes: :rolleyes:
    අපරාදෙ හෙට උදේට ඕක මතක් වෙන්න තිබ්බෙ :lol: :lol:

    :lol::lol::P

    කෘතිම බුද්දිය තියන වාහනයක් ගන්න තිබ්බනම්...ලයිසන් ඔනෙ නෑනෙහ්...:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::P

    කෘතිම බුද්දිය තියන වාහනයක් ගන්න තිබ්බනම්...ලයිසන් ඔනෙ නෑනෙහ්...:P

    ගිහිං ලියපං drive කරන ගමං ආරක්ශිතව ස්වයං සන්තෘශ්ඨියේ යෙදිය හැකි ක්‍රම ගැන :lol: :lol: