අනිද්දට ලර්නර්ස් එක්සෑම් එක ....
තියන්ව බන්ස්ල දැනුයි මතක් උනේ...
මොනාද බන් ඔකට එන්නෙ.?
මම යන ලනස් එකෙන් ඊයෙ එන්න කියල තිබ්බ මම ගියේ නෑ...
ඔකට එන පාස් පෙපෙර් ගන්න ලින්ක්ස් තියන්වද?
ඔය මාර්ග නීති එහෙම ඉගනගන්න පුලුවන් විදියක් කියපල්ලකො...
මම පරේ යද්දි මනෝපාර ගහගෙන ඉන්නෙ..
මාර්ග නීති ගැන මෙලෝ අවබෝදයක් නෑ...

oya road sign tika balaganin ban etcharai ahanne.