අනිද්දා ඉඳන් විදුලි කප්පාදුවක් නෑ
අප්‍රේල් පලවෙනිදා සිට විදුලිය කප්පදුවක් නොවෙන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.පාවෙන විදුලි බල මධ්‍යස්ථාන දෙකක් මගින් කොලඹ වරායේ සිට සපු ගස් කන්ද හරහා ජාතික බලපද්ධතියට මෙගා වොට් 500ක එක් වෙනු ඇත.

රෑට කරන්ට් එක ගියාම මරු දැන් ඒකත් නෑ 