අනිද්දා ඉඳන් විදුලි කප්පාදුවක් නෑ

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අනිද්දා ඉඳන් විදුලි කප්පාදුවක් නෑ

    අප්‍රේල් පලවෙනිදා සිට විදුලිය කප්පදුවක් නොවෙන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.පාවෙන විදුලි බල මධ්‍යස්ථාන දෙකක් මගින් කොලඹ වරායේ සිට සපු ගස් කන්ද හරහා ජාතික බලපද්ධතියට මෙගා වොට් 500ක එක් වෙනු ඇත.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාවෙන කිව්වෙ අායෙ පාරක් බැලුමක්වත් උඩ යවලද?
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පාවෙන කිව්වෙ අායෙ පාරක් බැලුමක්වත් උඩ යවලද?

    59c96cdd45d2a027e83d6466.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,789
    113
    බයියෝ නෙවෙයි හැමෝම වෙවුලනවා රවියා වැඩක් කලොත්.. හත්පොලේ ගාගෙනනේ වැඩක් කරන්නේ..

    රවියට කීයක් හම්බෙනවද දන්නේ නෑ ඕව රෙන්ට් කරනවට :baffled:

    හැබැයි අළුත් පවර් ප්ලාන්ට් ගහනවට වඩා හොඳයි. රෙන්ට් කරන වාරයක් පාසා කුට්ටිය ගතහැකි නේ.
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    රවියට කීයක් හම්බෙනවද දන්නේ නෑ ඕව රෙන්ට් කරනවට :baffled:

    හැබැයි අළුත් පවර් ප්ලාන්ට් ගහනවට වඩා හොඳයි. රෙන්ට් කරන වාරයක් පාසා කුට්ටිය ගතහැකි නේ.

    කොමිස් ගහන එක කලාවක් නම් ලංකාව එහි පිකාසො වෙයි.රවියා නෙවෙයි මොකා හිටියත් කොමිස් ගහනවා. මරාගේ ආන්ඩුව හිටියත් අනිවා බැසිල් ඕකේන් කොමිස් ගහනවා.දේශපානඥයන් කොමිස් ගහන එක නවත්තන්න බෑ. මොන ආන්ඩුව ආවත්.ඒක ශ්‍රිලනිපය, පොහොට්‍ටුව,එජාපය හැම එකකටම පොදු කලාවක්.:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,789
    113
    කොමිස් ගහන එක කලාවක් නම් ලංකාව එහි පිකාසො වෙයි.රවියා නෙවෙයි මොකා හිටියත් කොමිස් ගහනවා. මරාගේ ආන්ඩුව හිටියත් අනිවා බැසිල් ඕකේන් කොමිස් ගහනවා.දේශපානඥයන් කොමිස් ගහන එක නවත්තන්න බෑ. මොන ආන්ඩුව ආවත්.ඒක ශ්‍රිලනිපය, පොහොට්‍ටුව,එජාපය හැම එකකටම පොදු කලාවක්.:rofl:

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ බං :( රෑට කරන්ට් එක ගියාම මරු දැන් ඒකත් නෑ :(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අප්‍රේල් පලවෙනිදා සිට විදුලිය කප්පදුවක් නොවෙන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.පාවෙන විදුලි බල මධ්‍යස්ථාන දෙකක් මගින් කොලඹ වරායේ සිට සපු ගස් කන්ද හරහා ජාතික බලපද්ධතියට මෙගා වොට් 500ක එක් වෙනු ඇත.

    mewa kohomada ikmanata meheta awe?
    mokek hari politics buwek athi pitipasse. mekath maha bankuwa wage case ekak weyi wage. :rofl::rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    විදුලිය අර්බුදය පවතින්නේ තවත් දින 10 ක් පමණ කාලයක් පමණක් යැයි ද ඉන්පසුව ගැටළුව විසදෙනු ඇති බව රවී කරුණායක මහතා පැවසීය.

    රාත්‍රී කාලයේ විදුලිය භාවිතා කිරීම සීමා කරන්නනැයි කළ ඉල්ලීමට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙන බවද රාත්‍රී කාලයේ දී පැවැති විදුලිය ඒකක 3600 ත් 3700 ත් අතරවූ ඉල්ලුම මේ වන විට ඒකක 3200 පමණ දක්වා අඩුවී ඇතැයි ද ඔහු කීය.

    ඉදිරියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර 7 ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකකුත් සුර්ය සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කර ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 500 ක් අලුතින් එකතු කරන බවද ඔහු කීය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    Hitan paththaren dakee raviya mekenuth loku gaanak gahala kiyala. Ethakan nodakka wage indala. Ashwaya pannama isthale wahai. Nodakin.:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    Sirawata,
    Tharu lassanaya penawa current giyama,
    Tv eke sadde ahenne na mara niskalankai

    Hmm gedara minissu ekata ekathu wela katha karanne oya welawata thamai. Nathnam no katha... Eth current nathuwath baha.