අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවයි? දින සිය
දැන් දින සියත් ඉවරයි නේද ලබන 23 ට?

දැන් මොකද වෙන්නේ?
23 නේද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තියෙන්නේ?

මට හිතෙන්නේ චන්ද්‍රික හරි, අකිල විරාජ් කාරියවසම් හරි, රනිල් හරි, සොබිත හාමුදුරුවෝ පාර්ලිමේන්තුව විසුරුවවී කියල.
කෝ අගමැතිට බලතල?
අලුත් මැතිවරණ ක්‍රමය?
ස්වාදීන commission?

Last edited: