අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවයි? දින සිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවයි? දින සිය

    දැන් දින සියත් ඉවරයි නේද ලබන 23 ට?:cool::cool:

    දැන් මොකද වෙන්නේ?

    23 නේද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තියෙන්නේ?:shocked::shocked:

    මට හිතෙන්නේ චන්ද්‍රික හරි, අකිල විරාජ් කාරියවසම් හරි, රනිල් හරි, සොබිත හාමුදුරුවෝ පාර්ලිමේන්තුව විසුරුවවී කියල.

    කෝ අගමැතිට බලතල?
    අලුත් මැතිවරණ ක්‍රමය?
    ස්වාදීන commission?


     
    Last edited: