දැන් කොරෝනා සනීපයි. මගේ අනිද්දා ටිකට් කපනවා . දෙයියනේ කියල ගෙදර ඇවිල්ල ඇඳක නිදා ගන්න පුළුවන්. සතියක් විතර බිම නිදාගෙන ඉඳලා ඇති වෙලා හිටියේ.
Bumpතව විස්තර ටිකක් කියන්නකො
- ඉස්පිරිතලෙ ඇදන් නැද්ද?
- වැසිකිලි කොහොමද?
- කොහෙ ඉස්පිරිතලෙද හිටියෙ?