මෙහෙමයි මු හරි තව කෙනෙක් හරි කියල තියනවනේ සුනාමි කෙස් එකක්. සුනාමියක් නිකන් එන්නේ නෑ. එන්න කලින් භූමිකම්පා අවස්ථාවේදී දැනගන්න පුළුවන්. එතකොට කලින් අත්දැකීම් තියන නිසා. 2004 වුන දේපල විනාසේ කෙසේ වෙතත් ජීවිත එච්චර විනාස වෙන එකක් නෑ.
දැනට ලංකාවේ තත්වේ අනුව එක්කෝ අපහු වහල කලින් වාගේ යටවෙයි. නැත්තම් කර කඩන් යන්න බැරි උන බැමි කඩන් යයි. එත් කිට්ටුම සිද්දිවල අත්දැකීම් නිසා ජිවිත හානි අඩුවෙයි. දැන් තියන තත්වේ අනුව වෙන්න තියෙන්නේ අර කදු ටික නාය යන එකනේ. එතින් එකටත් ලැස්ති වෙන්න පුළුවන්නේ. මිනිස්සු මෝඩ උනේ නැත්තම් බේරෙයි.
මේ යක්කු ඔය ජෝතිෂ්‍ය බලල වෙන දේ කිව්වට එකෙන් බේරෙන්න කොහොමද, වෙන විනාසය කොපමණද, කියන්නේ නැනේ. ඔය යක්කු කීයටවත් අවුරුද්දක් පටන් ගන්න කොට මේක වාසනාවන්ත අවුරුද්දක් කියන්නේ නෑ. මොකද උන්ට බුසිනස් නැති වෙනවා. උබල බෞද්ධ නම් පින් දහම් කරන ත්‍රිවිද රත්නය නැමැද ඉන්න.