Man ada re singapore yanawa.ubala suli kubatuwata ahuwela thread dapan![]()
හුලගට යනවාට කබයකින් ගැටගහා ගනින් ඔය දවස් ටිකේ
patta oiඔව් රට මැදින් යන නිසා අවුලක් නෑ.
හොදවෙලාවට අයිනෙන් ගියෙ නැත්තෙ
මාධ්‍ය වලින් මේ ගැන මිනිස්සු දැනුවත් කරනවා මදි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරිනම් මේ වෙනකොට මිනිස්සු දැනුවත් කරලා තියෙන්න ඕනෑ. උඹලත් ගෙවල් වල වහලට බර අතු තියෙනවනම් හෙට හවස් වෙන්න කලින් කපලා දාපල්ලා. පස්සේ අපේ වහල ගියා කියල මෙතන නහින්න එපා.
Man ada re singapore yanawa.ubala suli kubatuwata ahuwela thread dapan![]()