අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

sanjubob

Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    මාධ්‍ය වලින් මේ ගැන මිනිස්සු දැනුවත් කරනවා මදි. ආපදා කළමනාකරණ මධ්යස්ථානය හරිනම් මේ වෙනකොට මිනිස්සු දැනුවත් කරලා තියෙන්න ඕනෑ. උඹලත් ගෙවල් වල වහලට බර අතු තියෙනවනම් හෙට හවස් වෙන්න කලින් කපලා දාපල්ලා. පස්සේ අපේ වහල ගියා කියල මෙතන නහින්න එපා.
     
    • Like
    Reactions: tha123 and TechnWeb

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    මාධ්‍ය වලින් මේ ගැන මිනිස්සු දැනුවත් කරනවා මදි. ආපදා කළමනාකරණ මධ්යස්ථානය හරිනම් මේ වෙනකොට මිනිස්සු දැනුවත් කරලා තියෙන්න ඕනෑ. උඹලත් ගෙවල් වල වහලට බර අතු තියෙනවනම් හෙට හවස් වෙන්න කලින් කපලා දාපල්ලා. පස්සේ අපේ වහල ගියා කියල මෙතන නහින්න එපා.

    රජයට පරිසරය ගැන අවධානය දෙනවාට වඩා වැඩනේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1606798199930.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    සුභාවධර්මේ අසිරුවාද කොරන්නයි යන්නේ. දැහැමි රජුන් සිටින රටේ නිසි කල වැසි ලැබ කෙත් වත් සරු සාර වී අටු කොටු පිරි ඉතිරී යන්නයි හදන්නේ. එන්නේ මිතුරේ අපි කිරිබත් කා නටමු ගී කියමු. විශ්වය පුරා. විහිදී ගියා.......................................
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    අඩෝ ඕක ගියාට පස්සේ ආයි 8 තව එකක් රට හරහා යනවා පෙන්වනවා. බලපං මේකේ ශ්‍රිනිවාසපුරම් වලට ඊසානින්

    20201201_093002.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ තාම ආවෙ නද්ද පොන්නයො සුළග???????

    සුළියක් ඇවිල්ල හරි රටේ උන්ට කෙලවෙනව බලන්ඩ ආස ගු ඇන් පි පොන්සියන්ට කියන්ඩ කුණු හරප නැ ඉතින්
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    math ithin giya mokkda kiyala balannda https://www.meteo.gov.lk/ huta site eka del wela nee Error displaying the error page: Application Instantiation Error: Could not connect to MySQL." readda onnma welawata munge site case

    wenn site ekak thibeda Colombo Meteorological Observatory ta

    update : site eka dan weda load eka wadi athi
     
    Last edited: