තුන්කල් දකිනා නුවණක් තිබුන කෙනෙකුට ඔය කියල විදිහේ විචිකිච්ඡාවක් එන්නෙ කොහොමද?
But he had it. Later Great Brahma invited the Buddha to teach it.

තුන්කල් දකිනා නුවණක් තිබුන කෙනෙකුට ඔය කියල විදිහේ විචිකිච්ඡාවක් එන්නෙ කොහොමද?

perhaps it's because we try to make sense things in the perspective of the culture we were raised in. take sun and moon for example. afaik buddha has referred to them as gods. does that makes sense ? not in our modern culture because we equate everything with machines. but in then current cultural thought's perspective it's perfectly sensible to refer sun, moon, trees etc as gods.
perhaps in buddha's time trees might not have been mere properties owned by humans. people might have recognized trees as entities that posses their own rights.
im not quite sure of this. where did u pick it up?

තුන්කල් දක්නා නුවණ කියන්නෙ omniscience god වගේ හැම දේම දන්නව කියන එක නෙමේ. එහෙම ගත්තු තැනම paradox එකක්. බුදු හාමුදුරුවන්ට තමන් වහන්සෙ තව විනාඩි 5කිං කරන දේ පෙනුනද ? එහෙම පෙනුන නං ඒ වෙලාව ආවාම බුදු හාමුදුරුවන්ට වෙන දෙයක් කරන්න පුලුවන්ද ? පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්. කරන්න බැරි නං බුදු හාමුදුරුවො කියන්නෙ කිසිම දෙයක් නිදහසේ කරන්න බැරි මැශිමක් වගේ. පෙනුන දේ ඒ විදිහටම කරනව.
ඕක ගැන සූත්‍ර දෙකකද කොහෙද තිබ්බ මං මතක් වුනොත් නම දාන්නං. හාමුදුරු නමක් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නද කොහෙද හිතාගෙන කියනව බුදු හාමුදුරුවන්ට අනාගතේ පේන්නෙ නෑ, බුදු හාමුදුරුවො කරන්නෙ බුද්ධියෙන් අනාගතේ විය හැකි දේ විශ්ලේෂණය කරනව වගේ කරල කියන එක කියල. නැතුව වෙන දේ කලිං පෙනිල නෙමේ කියල. ඕක තව හාමුදුරු නමක් බුදු හාමුදුරුවන්ට කිව්වාම බුදු හාමුදුරුවො කියනව එ් හාමුදුරු නම තමන් වහන්සෙට අපහාස කරන්න හිතාගෙන කියල තියෙන්නෙ හොඳ දෙයක්, ඇත්ත දෙයක්මයි කියල.
අනාගතේ දකින කෙනෙකුට ඇතිවන්න පුලුවන් paradox එක නිසා අනාගතය දැකීම අමතක කරමු. අතීතය දැක්කා නම් පෙර බුදුවරුන් ධර්ම දේශනා කරපු හැටි දකින්න ඇතිනෙ. එතකොට සැකයක් ඇතිවෙන්න හේතුවක් නෑනෙ
තුන්කල් දක්නා නුවණ කියන්නෙ omniscience god වගේ හැම දේම දන්නව කියන එක නෙමේ. එහෙම ගත්තු තැනම paradox එකක්. බුදු හාමුදුරුවන්ට තමන් වහන්සෙ තව විනාඩි 5කිං කරන දේ පෙනුනද ? එහෙම පෙනුන නං ඒ වෙලාව ආවාම බුදු හාමුදුරුවන්ට වෙන දෙයක් කරන්න පුලුවන්ද ? පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්. කරන්න බැරි නං බුදු හාමුදුරුවො කියන්නෙ කිසිම දෙයක් නිදහසේ කරන්න බැරි මැශිමක් වගේ. පෙනුන දේ ඒ විදිහටම කරනව.
ඕක ගැන සූත්‍ර දෙකකද කොහෙද තිබ්බ මං මතක් වුනොත් නම දාන්නං. හාමුදුරු නමක් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නද කොහෙද හිතාගෙන කියනව බුදු හාමුදුරුවන්ට අනාගතේ පේන්නෙ නෑ, බුදු හාමුදුරුවො කරන්නෙ බුද්ධියෙන් අනාගතේ විය හැකි දේ විශ්ලේෂණය කරනව වගේ කරල කියන එක කියල. නැතුව වෙන දේ කලිං පෙනිල නෙමේ කියල. ඕක තව හාමුදුරු නමක් බුදු හාමුදුරුවන්ට කිව්වාම බුදු හාමුදුරුවො කියනව එ් හාමුදුරු නම තමන් වහන්සෙට අපහාස කරන්න හිතාගෙන කියල තියෙන්නෙ හොඳ දෙයක්, ඇත්ත දෙයක්මයි කියල.

in the canon i guess. i don't remember where exactly. but it was the norm back then.![]()

එතකොට බන් අනාගත වංශයේ දේශනා කරල තියෙන්නෙ මෙෙත්‍රි බුදුහාමුදුරුවන්ගෙ අම්ම තාත්තගෙ නමුත් එක්කම
4වෙනි ධ්‍යානය ලබපු ඕනම කෙනෙකුට අනාගතය දකින්න පුලුවන්.
ඒකනෙ මන් රකෙන් ෆොරෙක්ස් කරන්න පුලුවන් කීවෙ![]()
එතකොට බන් අනාගත වංශයේ දේශනා කරල තියෙන්නෙ මෙෙත්‍රි බුදුහාමුදුරුවන්ගෙ අම්ම තාත්තගෙ නමුත් එක්කම
4වෙනි ධ්‍යානය ලබපු ඕනම කෙනෙකුට අනාගතය දකින්න පුලුවන්.
ඒකනෙ මන් රකෙන් ෆොරෙක්ස් කරන්න පුලුවන් කීවෙ![]()
my3 buduhamuduruwange amma thaththage names monawada?
අනාගතේ නිශ්චිත දේවල් තියෙනව බං. දැන් මට අනාගතේ පේන්නැති වුනාට මට කිව්වෑකි හෙට උදේට අනිවා නැගෙනහිරින් ඉර පායනව කියල. කාලගුණ වාර්ථාවෙ හුලං හමන දිශා වහින වෙලාවල් එක්ක කියන්නෙ එහෙනං. ඉතිං බුදු වරයෙක්ට අපිට වඩා බුද්ධියක් තියෙනව අපිට වඩා දේවල් දන්නව අත්දැකීම් තියෙනව. ඒ අත්දැකීම් වලිං අපිට වඩා සෑහෙන්න හොඳ පුරෝකථන කලහැකි.
ඒත් උපදින්නත් කලින් නම් හරියටම කියන් කෝමද
අනාගතේ අවිනිශ්චිතයි කියන්නෙ නිශ්චිත රටාවක් දකින්න බෑ කියන එක නෙමේ. chaotic දේවල් වලිං රටාවල් මතුවෙන්න පුලුවන්.
මං ඉර පායන්න කලිං හෙට ඉර පායනව කියල කියන්නෙ. මං අත්දකින සීමිත දේවල් වලට අනුව මම ඒ රටාව දැක්ක. ඉතිං මං හෙට ඉරපායනව නොදැක්කත් මට කිව්වෑකි හෙට ඉර පායනව කියල. සාමාන්‍ය මනුස්සයෙක් අත්දකින දේවල් වලිං එහාට ගිය දේවල් අත්දකින ඊට වඩා අසාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙක්ට සොබාදහමෙ කොහොම රටා පේනව ඇත්ද කියල නිකමට හිතල බලපංකො.

ehenam uba kiyapan ube munuburage namai uge amma thaththage namui![]()

අපෝ මං හිතුවෙ උඹට ඔයිට වඩා දෙයක් තේරෙනව ඇති කියල![]()
ubatane therenne naththe
athithe siddauna dewal wishleshnaya krla anagathe kiynna pluwan thmai
eth aurudu dahas ganakata passe ipadenna inna kenekge namai ammathaththage wistharai kiyanne komda
ඒක තමා කිව්වෙ සමහර දේවල් නිශ්චිත වෙන්න පුලුවන් කියල
සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.
A kiwwe??
ඒක තමා කිව්වෙ සමහර දේවල් නිශ්චිත වෙන්න පුලුවන් කියල