අනිමිසලෝචචනපූජාව?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අරූ අහන ප්‍රශ්නේ තාර්කිකයි නේ බන්. රටා අනුව විශ්ලේෂනාත්මකව කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් නමක් කොහොමද එහෙම කියන්නේ?

    කර්මය.
    සිදුහත් කුමාරයට සිදුහත් කියන නම ලැබුන කියල කියන්නෙ බුදු වෙන්න හිතන්නත් කලිං කුමාරිකාවක් වෙලා ඉන්දැද්දි සිද්ධාර්ථ කියල තෙල් ජාතියකිං පහන් පූජාවක් කරල තමන් අනාගතේ බුදු වෙන ආත්මෙ ඉපදුනාම සිද්ධාර්ථ කියල නම් කරන්න කියල ප්‍රාර්ථනා කරපු හින්ද කියල කියන්නෙ.
    ඒ වගේ සංසාරෙ සෑහෙන වැදගත්කමක් තියෙන පුද්ගලයන්ගෙ ප්‍රාර්ථනා අනුව කර්මානාකූලව නම් ලැබෙනව ඇති. එතකොට අතීතෙ පේනවනං, කර්මය පේනවනං අනාගතේ ගැන ඒ දේවල් නොපෙනෙන අපිට නොපෙනෙන රටා බුදුවරයෙක්ට පේනව ඇති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    a thela eekaleth hidalada? :baffled:
    man ahla nane :baffled::baffled::baffled:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    බුදුන් වහන්සේ මහා කරුණාවකින් ලෝකය දිහා බලපු උතුමන් වහන්සේ නමක්..අපි යම් විශයක් අරභයා කෙලිහිගුනය දක්වනවද ඉට වඩා හිතාගන්ඩවත් බැරි ප්‍රමානයකින් කෙලෙහිගුනයක් බුදුන් වහන්සේ නමක්තුල තියෙනව..බුද්ධ විශය අපිරිමිතයි...

    සාදු ...සාදු ... දැන් එරෝසන් දැහැමි වෙලානේ :P

    අනික ඉතින් පහුගියකාලේ වෙච්ච දේවල්වල හැටියට සසර කලකිරිලා සසුන්ගත වෙනවා හැරෙන්න වෙනමොනවා කරන්නද ...? හා නැතේ ???:P:P:rofl::P:P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    සාදු ...සාදු ... දැන් එරෝසන් දැහැමි වෙලානේ :P

    අනික ඉතින් පහුගියකාලේ වෙච්ච දේවල්වල හැටියට සසර කලකිරිලා සසුන්ගත වෙනවා හැරෙන්න වෙනමොනවා කරන්නද ...? හා නැතේ ???:P:P:rofl::P:P

    :rofl::rofl: