ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.
මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.
ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.
නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.
ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.
සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.
ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?
ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.
ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?
නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.
කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.
අපි හැමෝම එ විදියට හිතමු.
එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි.
aniwa machan..........







itapasse balamu 
super sexy person කෙනෙක් වෙන්න නම් මේක පාවිචිචි කරන්න අරක අදින්න
එතකොට බලන 99.9% adds වල තියෙන්නෙත් මිනිසුන්න්ගේ sex ෆීලින්ග්ස් වැඩිවෙන දෙඅවල්...
එහෙම නෙඅ කියන්නේ ??? එහෙම අපි අම්මල තාත්තල හිතුවනම් තමන්ගේ ළමයින්ට වඩා sex ලොකුඉ කියල උබලට කන්න බොන්න උගන්නන සල්ලි වියදම් කරලා අසාවන් පස්සේ ගියානම් අද උබල ඉන්න තැනට උබලට එන්න හම්බවෙන්නේ නෑ....