අනියම් පෙම (18+)

Jan 14, 2013
77
61
0
6349_184828394993150_439032451_n.jpg




සුජිත් හා නාමලී ජීවත් වුයේ ඔවුන්ගේම නිවසක වු අතර සුජිත් පෞද්ගලික ආයතනයක සේවය කලේය.ඔවුන්ගේ ජීවිත ඉතා සරල විය.ඔවුන් එකිනෙකාට ආදරයෙන් ජීවත් විය.කාලයත් සමග සුජිත් පියෙක් වු අතර නාමලී මවක් විය.මොවුන් දෙදෙනාට ලැබුනු කුලුදුල් දරු පැටවා මොවුන්ට වු එකම සම්පත විය.සුජිත් මෙම බිලිදියට මහත් සේ ආදරය කලේය.නාමලීද එසේමය.ඔවුන්ට ලැබුනු දියනිය දිනක නාමලී මෙන් සුන්දර කාන්තවක් වනු ඇතයි සෑම දෙනාම පැවසිය.කාලය ගත වුනේය.සුජිත්ගේ මාසික ආදයම තම පවුලේ අවශ්යතා ඉ‍ටු කිරීම සදහා ප්‍රමාණවත් වුයේ නැත.තම දියනියද ටික ටික ලොකු මහත් විය.ඇයගේ අවශ්යතාද එන්න එන්නම වැඩී වීමට පටන් ගත්තේය.අවසානයේ තම දරු පවුලේ සතුට උදෙසා සුජිත් විදේශීය රටකට සේවයට ගියේ තම නැදැයකුගේ උදවුවෙනි

සුජිත් සැමදා කැපවීමෙන් තම රාජකාරිය කරන්නෙකි.ඔහු වීදෙශ රටකදී වුවත් තම උපරිම කැපවීමෙන් රාජකාරිය කලේය.ඔහුගේ හැකියාවන් දු‍ටු ආයතන ප්‍රදානීන් ඔහු ටික කලකට පසු නිලයෙන් උසස් කලේය.ඔහුගේ පඩියද ඉන් ඉහල ගියේය.ඔහු එදාම තම බිරිදට මේ පිලිබද කියුවෙ අපි තවත් දුක් විදින්නේ නෑ යයි කියාය.ඇත්තටම ඔවුන්ගේ ජීවීතයේ සුන්දර කාලයක් උදා වුනි.ඔවුනේ අවශ්යතා සපුරා ගැනීමට ප්‍රමානවත් තරමටත් වඩා ඔවුන්ට මුදල් ලැබුනී.ඔවුන් නිතර දුර කතනයෙන් විනාඩි කිහිපයක් කතා කලෙය.තම දියනියගේ සැප සනීප විමසීමට සුජිත් සැම විටම උනන්දු වුවේය

සුජිත්ට රාජකාරී වැඩි විය.ඔහුට නිවාඩු ලැබුනේ අවුරුදු 2කට සැරයක්ය විය.මෙසේ කාලය ගතවිය.සුජිත්ගේ දියනියද වැඩිවියට පැමිනියේය.උත්සවය ඉතා ඉහලින් සැමරුවේය.සුජිත් සිතුවේ මේ ඔහුගේ ජිවිතයේ ප්‍රීතිමත්ම කාලය කියාය.එහෙත් සියල්ල වෙනස්වුයේ නාමලිගේ දුරකතනට අහම්බෙන් ලැබුන ඇමතුනකිනි

එම අවස්තාවේ ඇය WRONG NUMBER කියා දුරකතනය විසන්දි කලත් එම අන්කයෙන් ඇයට නිතරම CALL අවේය.මුලින් ඇය අමතන්නාට බැන වැදුනද පසුව ඔහු සුක්ශම ලෙස ඇයව මිතුරු කරගත්තේය.ඔහු නමින් ශශික විය.වයස 25ක් කියු අතර පෞද්ගලික ආයතනය ‍රැකියාව කරන්නෙකු ලෙස නාමලිට පැවසීය

ඔවුන් නිතර කතා කිරීමටද පටන් ගත්තේය.ඔවුන්ගේ බැදීම ටික ටික වැඩි වෙද්දී සුජිත්ගේ බැදීම ට්ක ටික අඩු වූයේ සුජිත් තම රාජකාරි අතර හිර වූ නිසායයි කිව හැකිය.ඇයගේ තනිකමටත් ශශිකගෙන් සැමවිටම අස්වැසිල්ලක් ලැබුනේය.ඇය සැමවිටම ඔහු සමග දුරකතනයෙන් කතා කලේ තම දියනිය පාසල් ගොස් ඇති අවස්තා වලදීය.

මෙසේ කාලය ටික ටික ගතවුනි.ශශික නාමලිව තමන්ට ප්‍රේම කරනා තත්වයට පත් කරගත්තේ තමන්ට වඩා නාමලීගේ වයස අවුරුදු 5කින් වැඩි බව දැන දැනය.ස්වාමියාද රට නිසා නාමලීට ඔනෑ තරම් නිදහස තිබුනී.ඇය තම ස්වාමියාටවත් දියනියටවත් මේ පිලිබදව කිසිදු සැකයක් දැනෙන්නට දුන්නේ නැත.මොවුන්ගේ පෙම දුරකතනයට පමණක් සීමා වී තිබු අතර දිනක් මොවුන් දෙදෙනාටම එකිනෙකා දැක ගැනීමට අවශ්ය වූ නිසා හමු වීමට දිනයක් යොදාගත් අතර එදිනම නාමලී සමග ROOM එකක තනි වීමෙ අවස්තාවද ශශික විසින් උදාකරගත්තේ ඔහුගේ කපටි කම මනාව පිලිබිබු කරනිමි.ආසාවන් දෝරේ ගලාගොස් අවසානයෙදී නාමලීට තම සැමියා මතක් වී ඇඩුන අතර ශශික සිනාසි කියුවේ දැන් උන දේ උනා ඔය හොයපු සතුට මම ඔයට දුන්නා ඔයාටත් එ සතුට ලැබුනා මටත් ඒ සතුට ලැබුනා යනුවෙනි

ඇය ඇඩුවේ එ මොහෙතේ පමනී.ඇය ඔහුගෙන් ලැබූ තාවකාලික සතුටට වහල්විය.ඔවුන් නිතරම මෙසේ මුනගැසුනි.අවසානයේ මොහුව ඈයට නැතුවම බැරි විය.ඇය මොහුව තම නිවසේ නතර කර ගත්තේ තම ස්වාමියාට හා දුවට ඔහු තමාගේ මාමාකෙනෙකුගේ පුතෙකු වන බවත් මේ ප්‍රදේශයේ ‍රැකීයාවක් ලැබී ඇති නිසාත් නිවසේ පිරිමි කෙනෙකුන් නැති නිසා ආරක්ශාවටත් හොද නිසා ඔහුව නවත්වා ගැනීමෙන් වරදක් සිදු නොවෙ යැයි කියමිනි

සුජිත් කිසිදාක නාමලිව අවිස්වාස කලේ නැත.අන්තිමේ ශශික නාමලිලාගේ නිවසට බෝඩිම්කරුවකු ලෙස පැමිනියේය.සුජිත් නැවත ලන්කාවට පැමිනෙනුයේ තවත් අවුරුද්දකට පසුව බැවින් ඔවුන් දෙදෙනාහට ඔනෑවටත් වඩා නිදහස තිබුනි.ශශික එම ප්‍රදේශයෙහිම ‍රැකියාවක් සොයා ගත් අතර කැම බීම , ඉදුම් හි‍ටුම් හා අමතර අවශ්යතාවයන් සැපිරීමද නාමලි විසින් සිදු කලේය.නාමලි තම දියනිය නිදාගත් පසු බොහො වේලාවන් වලදී ශශිකගෙ කාමරයෙ ඔහු සමග තනි උනේය.මෙහි ප්‍රතිඵලයක් ලෙස නාමලී ගැබ් ගත්තේය.මුලින් බිය වු ඇය පසුව සුජිත් සමග ගොස් ගබ්සාවක් කර දරු ගැබ විනාස කලේ විශාල මුදලක්ද දෙමිනි.අහින්සක ජිවිතයක් ඔවුන්ගේ ආසවන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවුයේ නිරපරාදේය

කාලය මාස 5-6 ගෙවී ගියේය.ශශික යනු රාගාධික පුද්ගලයෙකි.ඔහු ගැන කියුවහොත් ඔහු මෙවනි සිදුවීම් නිසා ගමෙන්ද එලවු පුද්ගලයෙකි.ඔහුගේ රූපය හා කතාකිරිමෙ හැකියාවන් යොදා ගැනීමෙන් කාන්තාවන් විසාල ප්‍රමානයකගේ පහස මොහු ලබා ගෙන ඇත.මොහුට දැන් ටික ටික නාමලිගේ පහස ඒ කියන්නේ තාමාට වඩා වැඩි වයසේ පසු වු නාමලිගේ පහස ප්‍රමානවත් නොවිය.මොහුගේ තිරිසන් හිතට නාමලීගේ දියනිය පිලිබද පහත් ආසවක් ඇති විය.ඔහුගේ ඇස් නාමලිගේ දියනිය වු අයේශා දෙස නිතරම යොමු වීමට පටන් ගත් අතර ඇයද තම සමාන්යපෙල විභාගය සදහා සුදානම් වෙමින් සිටි අතර නාමලී වාගේම සුන්දර යුවතියක වුවාය.ඇය මොවුන්ගේ සම්බන්දකමක් ගැන කිසිත් නොදන්නීය.ඇය ඒ වන විට සිතමින් සිටියේද තම අද්යාපනය ගැන පමනකී.

සුජිත්ගේ අසාවන් දිනෙන් දින ඉහල ගියේය.අයේශා පිලිබද වු අසාවන් දිනෙන් දින පැඩි වුයේය.අවසානයේ මොහු ආයේශා රවටා ගැනීමට උත්සහ දැරූවද ඇය ඔහුට අසුවන ජාතියේ කෙනෙකු නොවු අතර ඇය තම පියට අදිකව ආදරයද කලේය.

සුජිත් පැමිනීමට ඇත්තේ තව මාස 2ක පමණකාලයකි.ඔහු පැමිනෙනුයේ දීර්ග කාලයකට පසුව වන නිසා ඔහු මාස 2ක් පමන ලන්කාවේ නිවඩුව ගතකිරීමට අවසර ලාබගෙන පැමිනේ.මෙය නාමලී ශශිකට පැවසු අතර සුජිත් යනකම්වත් වෙන බෝඩිමක් හොයාගන්නා ලෙස පැවසූයේ ඔහු ගියාට පසු නැවත පෙර පරිදි සිටීමට හැකියයි පවසමිනි

ශශිකට බෝඩිම් වීමට අවශ්ය මුදල් නාමලි විසින් ලාබා දෙන්නම් කියාද කියුවේ සුජිත්ගේ වැ‍ටුප බෝඩිම් වී සිටීමට ප්‍රමානවත් නොවු නිසාය.සැමියා ලන්කාවට එමට මසකට පෙර එම බෝඩිමට යන ලෙසද ඔහුට පැවසිය.ශශික අයේශා ගැන සිතමින් එයට හා කියුවෙ නොසතුටිනි.

දිනක් ශශික ‍රැකියාවට ගොස් වේලාසනින් ගෙදර ආවේ තමාගේ හිතට වදදෙන කාරනය ගැන සිතමින්ය.ඔහු නිවසට පැමින දොරේ සිනුව නාද කිරීමට හදද්දීම නාමලි සුජිත් සමග දුරකතනයෙන් කතාකරනවා ඔහුට ඇසුනි.. නාමලී කියු දේවල් ඇසීමෙන් සුජිත්ගේ කෝපය ඉහවාහා ගියේය.නාමලී සුජිත් හට දුර කතනයෙන් කියුවේ තමා පසුගිය දා තමාගේ හා දියනියගේ විසා ලබා ගැනීමට අවශ්ය ලියකියවිලි කර්යාලයට ලබා දුන් බවත් ඒ වන විට අයේශගේ ආසන්න වී තිබු විබගය 22 දින අවසන් වන අතර ඊට පසු දින ඇති ගුවන් යානයේ සුජිත්ගේරට පැමිනීමටත් හැකියයිද විසා ලබගැනීමට ප්‍රමාද නොවුව හොත් එදින කියු පරිදි පැමිනෙන බවත්ය

ශශිකට සියල්ල වැටහී ගියේය නාමලි සුදනම් වනුයේ සුජිත්ගේ රටෙහී පදින්චියට යාමටය.නාමලී ගැන පැමිනියේ අදික කෝපයකි.ඔකු එහෙත් කලබල වුවේ නැත.ඔහු ගෙදරට නොපැමිනි ලෙස හොරාටම නැවත රෙස්‍ටුරන්ට් 1කට ගොස් මධුවිත පානය කරමින්ම මේ පීබදව කල්පනා කෙලේය

ඔහුට සියල්ල කල්පනා වුයේ එවිටය.මෙය අනිවර්යයෙන් අයේශා තම මවට තමා ඇයගෙන් කැමැත්ත ඇසු බව පවසා ඇති අතර හො තමාගේ හැසිරීමෙන් නාමලිට එ බව ඉව වැටී තමාව ඉවත් රවට්ටා පිටරට යැමට සිතාගෙන ඇත.තමාට මෙ බව කියුව හොත් අනිවර්යයෙන් ශශික කුමක් හෝ කරදරයක් කරනා බවට නාමලි බිය සිතා ඇත.අවසානයෙ උරාගේ මාලු උරාගෙම පිටෙ කපන්නම් යයි සිතමින් ශශික නාමලිගේ නිවසට ගොස් කිසි වෙනසකින් තොරව හැසිරිය

දින කිහිපයක් ගතවිය ශශික බොඩිමක් සොයාගත් බවත් මුලින් එ සදහා මුදල් බැදිය යුතු බවත් කියු විට නාමලි ඔහුගේ බොඩිම් කුලි හා අනෙකුත් වියදම් සදහ රු ලක්ශයකට ආසන්න මුදලක් ඔහුගෙ බැන්කු ගිනුමට දැම්මෙ තමාගෙ මෙච්චර දවසක් රාග ගින්න නිවු නිසා විය හැක .විසා එකේ වැඩ කටයුතු අවසන්දැයි කිය දැන්ගැනීමට යාමට නාමලිට අවශ්ය විය.තම යාලුවකුගේ නිවසට යාමට ඇති බව පැවසු නාමලි තමා එන විට පැය කිහිපයක් ගතවන බවත් අයේශාට කියුවෙ ඇයට විබාගය සදහා නිවාඩු ලැබී පඩම් කරමින් සිටිනා නිසාය.මෙය කාමරය සිටි ශශිකට ඇසුනි.ඔහු සිතුවේ එම අවස්තාව තමා තම පලිගැනීමට හොදම අවශ්තාව කියාය.ඔහු නාමලී යනුයේ විසා ගැනීමට බව තෙරුනෙ ඇයට මීට පෙර් යාලුවන් නොසිටි බව ඔහු දැන සිටි නිසාය

දින කිහිපයක් ගතවිය ශශික බොඩිමක් සොයාගත් බවත් මුලින් එ සදහා මුදල් බැදිය යුතු බවත් කියු විට නාමලි ඔහුගේ බොඩිම් කුලි හා අනෙකුත් වියදම් සදහ රු ලක්ශයකට ආසන්න මුදලක් ඔහුගෙ බැන්කු ගිනුමට දැම්මෙ තමාගෙ මෙච්චර දවසක් රාග ගින්න නිවු නිසා විය හැක .විසා එකේ වැඩ කටයුතු අවසන්දැයි කිය දැන්ගැනීමට යාමට නාමලිට අවශ්ය විය.තම හෙට යාලුවකුගේ නිවසට යාමට ඇති බව පැවසු නාමලි තමා එන විට පැය කිහිපයක් ගතවන බවත් අයේශාට කියුවෙ ඇයට විබාගය සදහා නිවාඩු ලැබී පඩම් කරමින් සිටිනා නිසාය.මෙය කාමරය සිටි ශශිකට ඇසුනි.ඔහු සිතුවේ එම අවස්තාව තමා තම පලිගැනීමට හොදම අවශ්තාව කියාය.ඔහු නාමලී යනුයේ විසා ගැනීමට බව තෙරුනෙ ඇයට මීට පෙර් යාලුවන් නොසිටි බව ඔහු දැන සිටි නිසාය

ශශිකගේ පලිගැනීමෙ දිනය පැමින ඉ අතර ඔහු ‍රැකියාවට යනවා යැයි පවසා නිවසෙන් පිටත්ව ගොස් නාමලි නිවසින් පිටත්ව යනතුරු ‍රැක සිටියෙය.නාමලී බස් එකට නැග පිටත් වන තුරුම සැගව බලා සිටි ඔහු නාමලිගේ නිවසට ගියේය.නිවසට යනවිට අයේශා පඩම් කරමින් සිටි අතර තම ඇගට හොද නැති නිසා නිවාඩු දමා පැමිනි බව පැවසුවේ මව කෝ කියා අහන ගමන්ය.

ටික වෙලාවකට පසු ඇදුම් මාරු කරගත් ශශික අයේශා ලගට පැමින ඇයගේ ඇගෙන් ඇල්ලිමත් සමග බියට හා කෝපයට පත් ඇය ඔහුට ගසා බැන වැදීමට පටන් ගත්තෙය.ශශිකටද තරහා ඉහ වහා ගියේය ඔහු ඇයට නාමලී තමා සමග සිටිනා බවත් ඇය ඔහුට අයේශා සමග ඉන්නා ලෙසත් පැවසු බවත් කියා තම ජන්ගම දුරකතනයේ නාමලි සමග සිටිනා ජායරූප කිහිපයක් පෙන් විය.කොපය වැඩි වු අයෙශා දුරකතනය පොලවේ ගැසුවේය.

ශශික වියුරු වැ‍ටුනේය.වැරෙන් ඇයට පහරක් එල්ල කලේය ඇයගේ සිරුරට එම පහර දාරාගත නොහැකි විය.ඉන් පසු සිදු වු දේ කීමටත් අසික්කිතය.තම විභාගය පෙනි පෙනී සිටි අයේශාව තම නිවස තුලදීම දුශණය කරේය.ඇය කෑ ගැසීමට උත්සහ කලද ඇයට තවත් පහරවල් කිහිවයක් එල්ල විය.කුඩා දැරියක වු අයේශාගෙන් මෙ මිලෙච්චයා තම පහත් අසාවන් ඉස්ඨ කරගත් අතර අවසානයේ අයේශාගෙන් අදික ලෙස රුදිරය වහනය වීමට පටන් ගත්තේය.බිය වු ශශික නිවසෙ තිබු මුදල් හා රන් ආබරන සියල්ල ‍රැගෙන නිවසින් පැන ගියේය.වාසනාවට නිවසේ දුරකතනයට නාමලී ඇමතුමක් ගත්තද අයෙශා එයට පතිචර නොදැක්වු නිසා අසල්වැසි නිවසට ටිකක් බලන්නට කියු විට ඔවුන් නිවසට පැමින අයේශ සෙවිමෙදි සිදු වු දෙය දැක වහා ඇයව රොහල් ගතකල අතර සුජිත්ද එම ආරන්චියට ලන්කාවට පැමිනියෙ තම එකම දියනිය බැලීමටය.අයෙශාගේ ජීවීතය බෙරුනි.ඇය කතා කලෙ තම පියා සමග පමනි.ඇය සියලු විස්තර පියාට කියුවේය

තමා මෙපමන ආදරය කල නාමලි තාමටත් තම දුවටත් කල ද්‍රොහිකම පිලිබදව ඔහුගේ සිතට ආවේ කොපයකි.සුජිත් සිදු වු දෙය පොලිසියටද කියු අතර සිද්දිය සම්බන්දයෙන් නාමලීද අත්තඩන්ගුවට පත් විය.ශශිකගේ කැඩුනු දුරකතනය නිවසෙ තිබු අතර එහි තිබී නාමලී හා ශශිකගේ වැඩ ටික පොලිසියද හොදට දු‍ටු වේය,ශශික රත්‍රන් බඩු හා බැන්කු පොතේ තිබු මුදල් වලින් හොර රහසේ රට පැන ඇති අතර(නිතිමය ආකරයට නොව) නඩුවෙන් නාමලිට සිර දඩුවම් නියම වු අතර සුජිත් අයේශාද ‍රැගෙන රට ගියේ ඇයට හා ඔහුට ලන්කාවෙ කටවල් වලින් බෙරි ජිවත් වීමට නොහැකි බව ඔහු දැන සිටි නිසාය.අවුරුදු කිහිපයකට පසු හිරෙන් නිදහස් වු නාමලි ලොව පැරණිම වෘතිය තම ජීවිකාව කර ගැනීමට සිදු වුයේ ජිවත් වීමට ක්‍රමයක් නොමැති වු නිසා විය හැක..

අද සමාජයේ ඔන තරම නාමලීලා, ශශිකලා අපට දකින්න පුලුවන් එ අයට කපුටට කියන්න දෙයක් තියෙනවා

නාමලී - තහනම් ගහේ ගෙඩි රහයි කියලා කැවට එවා දිරවන්න අමාරුයි කියලා එව කරන අය දන් නෑ.දන්නේ තහනම් ගහේ ගෙඩි රහයි කියන එක විතරයි.බලන්න ඔයා කරපු දේ නිසා ජිවිත කියක්නම් විනාශ උනාද.තමන්ගෙ ඇස් 2 වගේ හදපු දුවත් අන්තිමෙ ඒ රාක්ශයා බිලිගත්තා නේද?ඔයාගේ සතුට නිසා සිදු වුන විනාසය තෙරෙන්නෙ එවා වුනාට පස්සෙයි.මොකද ඒ තාවකාලික සතුට අන්දකරන නිසා මිනිස්සුන්ව.එකයි අදකාලේ පත්තරයක් හරි නිවුස් හරි බැලුවන මෙ වගෙ 1 සිද්දියක් හරි අහන්න ලැබෙන්නේ.ඔයාටත් ආසවල් තියෙනව.එක මමත් දන්නවා,එත් අනියම් පෙම එකට විසදුමක්ද?විසදුමක් නම් ඒකට උනත් සීමවක් තියෙනවා නෙද?

ජිවිතේ තියෙන්නෙ විදින්න තමයි.ඒත් තවකාලික සතුටක් පස්සේ දුවලා ජීවිතේ විදව විදව ජිවත් වෙන්න එපා.මොකද අන්තිමේ ජිවිත වලින් වගෙම හැමදෙයකින්ම් විදවන්න වෙන්නේ ඔයට වගේම ඔයාගේ දරුවන්ටත් ඔයා අදරෙ කරන අනිත් අයටත්.එකත් හිතට ගන්න.තමන්ගේ සැමියා රටනම් ඉන්නේ අදුරන් නැති අය එක්ක සම්බන්දකම් ඇති කරගන්න කලින් ගොඩක් හොදට හොයන්න එ කෙනා මොන විදියද කියලා මොකද කතාවෙන් ඔනම කෙනෙක්ගෙ හිත් වෙනස් කරන්න පුලුවන් අය ඔන තරම් මෙ ලොකෙ ඉන්නව.එ නිසා තහනම් ගෙහෙ ගෙඩි කන්න කලින් ටිකක් හිතන්න මෙ ගැනත්

ශශික - උබනම් රාක්ශයෙක්.උබලා වගේ රක්ශයොන්ගේ වැඩ ගොඩක් අහන්න ලැබෙනවා ලමයින්වයි ගැනිවයි පිච්චලා මරන්නෙත් උබල වගෙ රාක්ශයො තමයි.උබලව හඩපු තාත්ත අම්මා වැරදිලයි හදල තියෙන්නෙ උබලව හදල තියෙන්නේ.අපරදෙ උබල වගේ අය හදනවට වඩා හොදයි තාත්තා සරමෙ පිහිදා ගත්තනම්.

යකෝ බැදපු මිනිහා දාල උබේ ලගට එන ගැනීට උබව දාලා යන එකත් ඒ හැටි දෙයක්ද?උබට එකවත් තෙරුම් ගන්න බෑද? උබට එකී එක්ක තියෙන තරහ ලමයින්ගෙන් ගන්න එක හරිද? තිරිසනෙක්වත් ඔයවගෙ වැඩ කරන් නෑ.උබලා වගේ අය නිසා තමයි මෙ ලොකේ අසුන්දර තැනක් වෙන්නේ.උබ අහින්සක පවුලක් විනාස කලා.උබටනම් මේ ලොකෙ පවතිනකන් අවන්ක ආදරයක්නම් ලැබෙන් නැ.උබට මැරෙන්න වෙන්නෙත් විදවලම තමයි.දැන් කට්ටිය කියන්න එපා තනි අතින් අත්පුඩි ගහන්න බැ කියලා.හරි එකත් එමයි කියමුකො ඒනම් ඇයි උබ අර අහින්සක ලමයගෙන් පලි ගත්තේ?හිතන්න මෙ වගෙ දෙවල් කරන්න කලින්.කෙනෙක් ඔයලගට එනවනම් වෙන කෙනෙක්ව අත් ඇරලා ඒ කෙනාට තව කෙනෙක්ගෙ ලගට අයේ යන එක SURE. ඒවා දන්නේ නැතිව ආශවන් වලින් අන්දව්ලා ඉන්න උබල වගෙ පවු කරයන්ගෙන් වෙන ඔය වගෙ තිරිසන් වැඩ අද කාලෙ ඔන තරම් ඇහෙන්න ලබනවා.ඇත්තටම ඒ වගේ වුන්ගේ හිස නෙමෙයි කපන්න ඔන අහවල් එක..

මෙම කතාවේ ආ නම් ගම් සියල්ල මනක්කල්පිත වන අතර සැමියන් රට සිටිනා මෙවනි අනියම් පෙම් ඇසුර විදිනා බිරිදන් මෙන්ම තම සැමියාට අවන්ක ආදරෙන් තම පතිවත ‍රැක ගෙන සිටිනා බිරිදන්ද ඔනෑ තරම් සිටිනා අතර බිරිද පමණක් නොව සැමියන්ද තහනම් ගහේ ගෙඩි කැමට ඇබ්බැහී වේ..

අනියම් පෙමට පෙලබෙන්නේ ඇයි කියා අප ඊලග ලිපියකින් ඔබව දැනුවත් කරනු ලබන අතර දැනට මෙම ලිපියෙන් ඔබට ඉගැනුමට පාඩමක් ඇත්නම් ලබාගන්නා ලෙසත් මෙය සමාජයේ අනෙක් අයටද ප්‍රයොජනයක් වෙ යයි සිතයි නම් මෙම පනිවිඩය සුන්දර දේ SHARE කරනා අතරතුරම SHAREකරන ලෙසත් ඉල්ලනවා


මෙම පණිවිඩය එක වරක් හෝ SHARE කිරිමෙන් තවත් සිදු වීමට ඇති මෙවනි එක් සිද්දියක් හෝ අඩු වනු \ඇත..


✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus



(PAGE ADMIN ලාට පනිවිඩ්යකි - උපුටා ගෑනීමේදී කාරුනික වන්න. උපුටා ගත් ස්තානයේ LINK එක දෑමීම ADMIN කෙනෙක් වශයෙන් ඔබගේ යුතුකමකි..)
 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ube blog ekata traffic ona wage
    elakiri eke rules kiyawapan
    methana inne buruwo kiyala hithanna epa
    uba pawu nisa +4 dunna
     
    Jan 14, 2013
    77
    61
    0
    hafoi mata ona athi traficak ne bn mama blog 1 hadala godak kal.trfic 1kin karana magulak mama daneth ne :D sory machanla karadara kalata.. mata trafic onanam ona tharamak fb 1 inna ayagen ganna puluwan.blog 1 heduwe fb 1 sinhala akuru podiyata pena nisa kiyawanna amaaru nisai.nethiwa wena deyakata nemeyi,thx for cooments
    (buruwo nemeyi ban methana inne minissui.elakiri 1ta mamath enawa yanawa awrudu kihipayak thisse.hithuwa mage post meketh danna.ath bn ubala e gena wena widiyakata hithanawanam mama noda innam.thx)
     
    Jan 14, 2013
    77
    61
    0
    dAN harine machan.sory blog demmata :( dukai machan godak.mama awe wasiyak balan nemei.awankawa katha karana kenek mama.samajeta mokak harri paniwidayak dennai mama awe.mama meke tread daka ubalagen rep balaaporoththu wen ne bn.ewain wena deyak gena mama danneth ne :( adai mulunma elakiri 1ta join wela me thread 1 demme.shit henata upst machan mage hesirima hoda ne kiyala wetunama.meke hesiriima hoda nethi kochchra aya innawada.unta mukuth ne.ok machan eka awalak ne.methanata kaputa gelapen ne.samaweyalla awata elakiri 1ta.tharahak ne kaa ekkawath mama yanawa..
     
    කපුටා;14266038 said:
    dAN harine machan.sory blog demmata :( dukai machan godak.mama awe wasiyak balan nemei.awankawa katha karana kenek mama.samajeta mokak harri paniwidayak dennai mama awe.mama meke tread daka ubalagen rep balaaporoththu wen ne bn.ewain wena deyak gena mama danneth ne :( adai mulunma elakiri 1ta join wela me thread 1 demme.shit henata upst machan mage hesirima hoda ne kiyala wetunama.meke hesiriima hoda nethi kochchra aya innawada.unta mukuth ne.ok machan eka awalak ne.methanata kaputa gelapen ne.samaweyalla awata elakiri 1ta.tharahak ne kaa ekkawath mama yanawa..

    ගණන් ගන්න එපා මචන් , මේකේ ඉන්නවා පොන්නයෝ ටිකක් . උන්ට අලුතෙන් එකෙක් ඇවිල්ලා හොද දෙයක් දෙනකොට බයට එක එක දේ කරනවා .
    උබ අනිත් පොස්ට් එකත් දාපන් කොල්ලෝ .
    උබට ජය . අපි උබත් එක්ක කොල්ලෝ . :D :D

    මතක තබා ගන්න : බුරන හැම බල්ලෙකුටම ගල් ගහන්න නැවතුනොත් , ඔබේ ගමන යා නොහැකි වේවි .
    බුරන බල්ලෝ බුරපුවාවේ උබේ ගමන උබ පලයන් :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද කාලෙ හැමොටම ඔනෙ සින්හලෙන්ම කිව්වොත් ගස් බෙනේකට හරි කමක් නෑ සංසර්ගයෙ යෙදෙන්න... දැන් සමාජය ගොඩක් දුරට පිරිහිලා තියෙන්නෙ... දැන්කාලෙ පොඩි එකාඅ උනත බලාගෙන ඉන්නෙ අතුලට යනවනම් ඕනෙ එකකට ඔබන්න. ඉස්සර වැල පත්තරෙන් පටන් අරන් අද අන්තර්ජාලය දක්වා පරිනාමනය වීම තුලින් හැම එකාගෙම මනස විකෘති වෙලා තියෙන්නෙ... අද බැල ඉන්න ගෑනිටත් අරින්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න උනින්නෙ... මේව ගැන කථා කරල වැඩක් නැහැ....
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub