අනියම් සබදතා

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    කොච්චර කෝම කරත් පිට යනවා, hema genima hema pirimiyama ubage amma taththa, ubege geni widiyata hithanna epa bro.

    කොච්චර කෝම කරත් පිට yanne nethi genu, pirimi innawa
    Samaharawita uge gedara gaanu, amma/wife/sahodariyo serama pita yanna athi... Ekai uge athdakeema anuwa hamoma pita yanawamai kianne LOL

    මම නම් දන්නෙ ඒක දෙයයි.
    "රන් කූඩුවෙ දමලා, මී පැනියි පොරියිි කන්න දුන්නත් වැරදිලා හරි කූඩුවෙ දොර පොඩ්ඩක් ඇරපු ගමන් ගිරවා පියාඹලා යනවා"

    සමහරවිට කන්න දෙයක්, වෙන්න දෙයක් නැති උනොත් ආයෙ ඒ්වි ඒ් වෙද්දි ඌ හැමදේම කන්න ට්‍රයි කරල ඉන්නෙ. තටු ගැලවිලත් තියේවි.
    හොදම දේ. ඒයා වෙනයි මම වෙනම කෙනෙක් කියන දේ තේරුම් අරන් ලිංගිකත්වය නෙවේ පවුල් ජීවිතය කියන දේ හිතට අරන් ජීවත් වෙන ඒක.

    කොච්චර කෝම කරත් පිට යනවා. ඒ්කයි ස්වභාවධර්මයේ නිර්මාණය. මේව දරාගන්න බැරිනම් ඉතින් මම වගේ තනිකඩව ඉන්න ඔ්න.

    Uba danna hema ganima ehema pita giyata hamowama ehema generalize karanna enna epa ponna patiyo... Samahara ponnayo gawata enna mona kellath pita yanawa... ithin ehema unama sada thanikal thama... Ekko uba hadda ketha kalu pimipiyek wenna athi...
    Thaniyama windawala marila pala...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Samaharawita uge gedara gaanu, amma/wife/sahodariyo serama pita yanna athi... Ekai uge athdakeema anuwa hamoma pita yanawamai kianne LOL

    Uba danna hema ganima ehema pita giyata hamowama ehema generalize karanna enna epa ponna patiyo... Samahara ponnayo gawata enna mona kellath pita yanawa... ithin ehema unama sada thanikal thama... Ekko uba hadda ketha kalu pimipiyek wenna athi...
    Thaniyama windawala marila pala...

    ow ban ohoma hithana godak ewun kiriye inawa, a hithanawa newei thamange ponna kama wahaganna genunge pita weradda dana ponsa un
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Samaharawita uge gedara gaanu, amma/wife/sahodariyo serama pita yanna athi... Ekai uge athdakeema anuwa hamoma pita yanawamai kianne LOL

    Uba danna hema ganima ehema pita giyata hamowama ehema generalize karanna enna epa ponna patiyo... Samahara ponnayo gawata enna mona kellath pita yanawa... ithin ehema unama sada thanikal thama... Ekko uba hadda ketha kalu pimipiyek wenna athi...
    Thaniyama windawala marila pala...

    කවුද යකෝ හැම ගෑනිම යනව කිව්වෙ. සමහර අජූත කැත මෙලෝම රහක් නැති ඒ්ව වගේම අබ්බගාත ගෑනු පිට යන්නෙම නෑ. අවස්ථාව නැති නිසා. එල උඹේ ගෑනියි අම්මයි පිට යන්නෑ. සතුටු වෙයන්. :v

    මට හම්බෙච්ච හැම ගෑනියෙක්ම තමන්ගෙ මිනිහට පවුලෙ කට්ටියට සිල්රෙදි පොරෝගෙන හිටියට උන්ට අවස්ථාව ලැබුන ගමන් මොකක් හරිම කරනවා. :D
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    කවුද යකෝ හැම ගෑනිම යනව කිව්වෙ. සමහර අජූත කැත මෙලෝම රහක් නැති ඒ්ව වගේම අබ්බගාත ගෑනු පිට යන්නෙම නෑ. අවස්ථාව නැති නිසා. එල උඹේ ගෑනියි අම්මයි පිට යන්නෑ. සතුටු වෙයන්.

    මට හම්බෙච්ච හැම ගෑනියෙක්ම තමන්ගෙ මිනිහට පවුලෙ කට්ටියට සිල්රෙදි පොරෝගෙන හිටියට උන්ට අවස්ථාව ලැබුන ගමන් මොකක් හරිම කරනවා. :D

    Paw ponnaya... Mangala kinkini wath try karapan lajja nowi..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    dan badapu un hithanawa athi thamnge gani pita yanne naha kiyala.ehema echchara hodata pawul kana family wala ganuth kochchara msg karanawada bn kolloth ekka
     
    • Wow
    Reactions: sakuntha1996

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Joined Aug 12, 2020 වැඩිහිටි වෙලා වරෙන්. සිස්සත්වෙ ලකුණු කීයද මේපාර ?
    Ane hutto, ape mewata awe 2007
    Ube me joined date eka lokuda... roll karala gahaganin pukey
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    dan badapu un hithanawa athi thamnge gani pita yanne naha kiyala.ehema echchara hodata pawul kana family wala ganuth kochchara msg karanawada bn kolloth ekka

    Uba sameekshanayak kalada? Nattam gaani msg karala ahu unada?
    Nattam kellek wath nathi dukata walapenawada :(
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    naha bn oya badapu ganu loketa penna love kiyala fb photos dana ganu apita msg,call karanne mokatada ehenam

    සමාජ දැනුම නැති පොඩි උන්ට කියා දෙන්න දගලන්න ඒපා බං. වටේම උන් නෙලනව ඇති. :D :D සමහර ගෑනු පට්ට දක්ෂයි.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    සමාජ දැනුම නැති පොඩි උන්ට කියා දෙන්න දගලන්න ඒපා බං. වටේම උන් නෙලනව ඇති. :D :D සමහර ගෑනු පට්ට දක්ෂයි.
    Adapan tintin adapan :(
    Uge waiyraya :( dan thiragatha wey...Ugey wairya (anaatha jeevithey)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොච්චර කෝම කරත් පිට යනවා. ඒ්කයි ස්වභාවධර්මයේ නිර්මාණය. මේව දරාගන්න බැරිනම් ඉතින් මම වගේ තනිකඩව ඉන්න ඔ්න.

    මේ කතාව ඇත්ත නෙමෙයි මචන්. මම දන්න ගොඩක් ගෑනු කට්ටිය ඉන්නවා ගොඩක් හොද පවුල් ජීවිත ගත කරන.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇත්තටම හොඳ පවුල් ජීවිත ගත කරන ගෑණු ඇත්තෙම නැද්ද? දැන් බැලුවොත් පිට යන සීන්, හොර සීන්, යාළු වෙලා ඉන්න කාලේ වටේ යන ඒව හැමතැනම, ඉස්සර වගේ හොඳ ජීවිත ගත කරන උන් නැද්ද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ඇත්තටම හොඳ පවුල් ජීවිත ගත කරන ගෑණු ඇත්තෙම නැද්ද? දැන් බැලුවොත් පිට යන සීන්, හොර සීන්, යාළු වෙලා ඉන්න කාලේ වටේ යන ඒව හැමතැනම, ඉස්සර වගේ හොඳ ජීවිත ගත කරන උන් නැද්ද?

    හෙහ් හෙහ්.. උඹ හිතනවද ඉස්සර උන් හෙන හොඳ ජීවිත ගත කලා කියලා ? පොඩ්ඩක් හොයලා බලපං ඔය සාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ ඉන්න ආච්චිලා, සීයලා, මාමලා නැන්දලා ගෙ තරුණකාලෙ ගැන... ඒ කාලෙත් මේ වගේම තමා ... වැඩිවෙනසක් නෑ. දැන් සෝෂල් මීඩියා අනන්මනන් හින්දා වැඩ මාට්ටු වෙනවා , ආරංචි පැතිරෙනවා.. ඉස්සර ඉතිං දන්නෝ දනිති..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇත්තටම හොඳ පවුල් ජීවිත ගත කරන ගෑණු ඇත්තෙම නැද්ද? දැන් බැලුවොත් පිට යන සීන්, හොර සීන්, යාළු වෙලා ඉන්න කාලේ වටේ යන ඒව හැමතැනම, ඉස්සර වගේ හොඳ ජීවිත ගත කරන උන් නැද්ද?

    kochchara innawada ban hoda family life geniyana genu