අනියම් සම්බන්ධතා සහ ගැබ් ගැනීම්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ආතල් එකට ගන්න එපා.
    කොල්ලෝ සෙට් එකෙන් කොල්ලෙක් විදියට අහන්නේ..

    මගේ සමීප මිතුරෙක් ඉන්නවා බැංකුවක වැඩ කරන්නේ. ඌට staff service එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. කෙල්ලට වයස අවුරුදු 26ක් වගේ. කෙල්ල බැඳලා. බැඳලා ඉද්දී තමයි දෙන්න යාළුවෝ වගේ ඉඳලා පස්සේ වැඩේ පොඩ්ඩක් දුර ගිහින් තියෙන්නේ. සීන් එක මේකයි,
    උන් දෙන්නා අහවල් වැඩේ කරනවා කියලා මම දන්නවා. කෙල්ල IBSL එනවා weekend එකේ. එතකොට කොටු පනිනවා.
    මට අදාළ නැති නිසා මම ඕවා හොයන්නෙ නෑ.
    හැබැයි දැන් වැඩේ වෙනස්.
    දැන් කෙල්ල එහෙම කොටු පැන්නම Pregnant වෙන්නේ නැතිව ඉන්න කරන කිසි දෙයක් කරන්නේ නෑ.
    ඒකී බලන්නේ බබෙක් බඩට ගන්න.
    මූට ඕක note වෙලා.
    කෙල්ල මුව meet වෙන්නෙත් අර possible දවස්වලම.
    අද උදේ මට කිවේ. කෙල්ල ගැන පව් කියලත් හිතෙනවාලු. ඒත් මේවා අතිශය භයානක වැඩ. කන එකක් කන්න ඕන ඇඟේ ගාගන්නේ නැතිව.
    උඹලා මොකද හිතන්නේ..?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,714
    16,924
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024


    වැඩ පටන් ගනිමු !!!

    221683.gif
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Take Care balapan
    මොකද්ද එකේ සහ මේකේ තියෙන සම්බන්ධය..?

    වන්දි දෙන්න වුනාම තමා ආතල් ✌️
    ඔව්.
    මමත් කිව්වේ ඕක.
    කවදා හරි DNA එකක් කළ දවසක හිකෙනව.
    ------ Post added on Sep 25, 2024 at 8:50 AM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    බලං යනකොට අපි පව් බං...ඔය මොන මගුල කරන්නත් බයයි...වටේ ඉන්න හැම එකම කොටු පනිනවා...
     
    • Like
    Reactions: Naughty_kiththa

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    බලං යනකොට අපි පව් බං...ඔය මොන මගුල කරන්නත් බයයි...වටේ ඉන්න හැම එකම කොටු පනිනවා...
    කොටු පනිනවා නම් මදැයි.
    හොර එකට කියලා දරුවොත් හදාගන්නවා.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    904
    687
    93
    ambo hena bayanaka wadak, owa kela wenne dan neme thawa awrudu ganakin, lamaya aru wage unoth mokada karanne? ara samithage lamaya jonsta una wage?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ambo hena bayanaka wadak, owa kela wenne dan neme thawa awrudu ganakin, lamaya aru wage unoth mokada karanne? ara samithage lamaya jonsta una wage?
    කොහොමත් ඌ වගේ වේවි..
    කෙල්ලගේ මිනිහා හැබැයි මූව දැකලා නෑ.