අනියම් සම්බන්ධතා සහ ගැබ් ගැනීම්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මගෙත් මේ වගේ සම්බන්ධයක් තිබුනා මම කලින් යාලුවෙලා හිටියකෙල්ල පස්සෙ මැරි කලා. වෙන එකෙක්ව ඒත් ඒකී මාව මීට් වෙන් එක නැවත්තුවේ නෑ..මට ඒකීව කොච්චර ෆීල් උනාද කියනවානම් එකී එක්ක බබෙක් හදන්න ආස හිතුනා..ඒත් අසම්මත දේ අසම්මතයි බන්..පස්සේ දුක් වෙන්න වෙන නිසා ඒ අදහස අථැරියා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ ඒක බලාගනී උබ උබේ ගෑනි ගැන බලපන් 😂

    uba kiyana kathawa aththa,

    onna mata wechcha seen eka, mata ganiyek set una magadi, talk karala room aran giya. eki mata kiuwa ekige husband me dawas wala uge yaluwekge seen ekakata hena upset eke inne kiyala kathawa kiuwa. onna a kathawa pahiln demma


    ආතල් එකට ගන්න එපා.
    කොල්ලෝ සෙට් එකෙන් කොල්ලෙක් විදියට අහන්නේ..

    මගේ සමීප මිතුරෙක් ඉන්නවා බැංකුවක වැඩ කරන්නේ. ඌට staff service එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. කෙල්ලට වයස අවුරුදු 26ක් වගේ. කෙල්ල බැඳලා. බැඳලා ඉද්දී තමයි දෙන්න යාළුවෝ වගේ ඉඳලා පස්සේ වැඩේ පොඩ්ඩක් දුර ගිහින් තියෙන්නේ. සීන් එක මේකයි,
    උන් දෙන්නා අහවල් වැඩේ කරනවා කියලා මම දන්නවා. කෙල්ල IBSL එනවා weekend එකේ. එතකොට කොටු පනිනවා.
    මට අදාළ නැති නිසා මම ඕවා හොයන්නෙ නෑ.
    හැබැයි දැන් වැඩේ වෙනස්.
    දැන් කෙල්ල එහෙම කොටු පැන්නම Pregnant වෙන්නේ නැතිව ඉන්න කරන කිසි දෙයක් කරන්නේ නෑ.
    ඒකී බලන්නේ බබෙක් බඩට ගන්න.
    මූට ඕක note වෙලා.
    කෙල්ල මුව meet වෙන්නෙත් අර possible දවස්වලම.
    අද උදේ මට කිවේ. කෙල්ල ගැන පව් කියලත් හිතෙනවාලු. ඒත් මේවා අතිශය භයානක වැඩ. කන එකක් කන්න ඕන ඇඟේ ගාගන්නේ නැතිව.
    උඹලා මොකද හිතන්නේ..?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මගෙත් මේ වගේ සම්බන්ධයක් තිබුනා මම කලින් යාලුවෙලා හිටියකෙල්ල පස්සෙ මැරි කලා. වෙන එකෙක්ව ඒත් ඒකී මාව මීට් වෙන් එක නැවත්තුවේ නෑ..මට ඒකීව කොච්චර ෆීල් උනාද කියනවානම් එකී එක්ක බබෙක් හදන්න ආස හිතුනා..ඒත් අසම්මත දේ අසම්මතයි බන්..පස්සේ දුක් වෙන්න වෙන නිසා ඒ අදහස අථැරියා.
    අන්න ඒකයි ඇත්ත