ආතල් එකට ගන්න එපා.
කොල්ලෝ සෙට් එකෙන් කොල්ලෙක් විදියට අහන්නේ..
මගේ සමීප මිතුරෙක් ඉන්නවා බැංකුවක වැඩ කරන්නේ. ඌට staff service එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. කෙල්ලට වයස අවුරුදු 26ක් වගේ. කෙල්ල බැඳලා. බැඳලා ඉද්දී තමයි දෙන්න යාළුවෝ වගේ ඉඳලා පස්සේ වැඩේ පොඩ්ඩක් දුර ගිහින් තියෙන්නේ. සීන් එක මේකයි,
උන් දෙන්නා අහවල් වැඩේ කරනවා කියලා මම දන්නවා. කෙල්ල IBSL එනවා weekend එකේ. එතකොට කොටු පනිනවා.
මට අදාළ නැති නිසා මම ඕවා හොයන්නෙ නෑ.
හැබැයි දැන් වැඩේ වෙනස්.
දැන් කෙල්ල එහෙම කොටු පැන්නම Pregnant වෙන්නේ නැතිව ඉන්න කරන කිසි දෙයක් කරන්නේ නෑ.
ඒකී බලන්නේ බබෙක් බඩට ගන්න.
මූට ඕක note වෙලා.
කෙල්ල මුව meet වෙන්නෙත් අර possible දවස්වලම.
අද උදේ මට කිවේ. කෙල්ල ගැන පව් කියලත් හිතෙනවාලු. ඒත් මේවා අතිශය භයානක වැඩ. කන එකක් කන්න ඕන ඇඟේ ගාගන්නේ නැතිව.
උඹලා මොකද හිතන්නේ..?