අනියම්_බිරිය

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta

    68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා මොරටුවේ සැඟව සිටියදී මාට්ටු

    අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා
    මොරටුවේ සැඟව සිටි
    68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා මාට්ටු


    පසුගිය වෙසක් පුන්පොහෝ දිනයට පෙරදා රාත්‍රියේ බලපිටිය කොස්ගොඩ බොරලුකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවක හා ඇගේ මාස 6 ක් වන සිඟිති දරුවා ඔවුන් වාසය කළ නිවසේදී අමානුෂික ලෙස කපාකොටා ඝාතනය කර තිබී හමුවිය.
    මෙම ඝාතන සිදු කර තිබුනේ කවුද යන්න ගැන සිදුවූ පොලිස් පරීක්ෂණ වලදී සැකමතු වූයේ මෙම නිවසට නිතරම ආවගිය ජ්‍යොතිෂ්‍යවේදීයෙකු බව කියන
    මියගිය අයගේ අනියම් සැමියෙකු සිද්ධියෙන් පසු අතුරුදන්වීමත් ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවටත්ය.
    තොම්මයාහකුරු රේණුකා (38) සහ ඇයගේ මාස 6ක් වයසැති කුඩා දරුවා මෙම සිද්ධියෙන් මියගියා. ඔවුන් මරා දමා තිබුනේ කැත්තකින් කපාය. මළ සිරුරු නිවසේ ඇඳක් මත තිබියදී හමුවූ අතර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පොරොවගොඩ ටියුඩර් ද සිල්වා (68) නමැති සැකකරු මේ කියන කාන්තාව සමග අනියම් සම්බන්ධයක් අරඹා ඇත්තේ මීට ටික කාලයකට පෙරදීය. මෙම කාන්තාවට ඇගේ විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටින අතර සැමියා අතැර යාමෙන් පසු ඇය මෙම අනියම් ඇසුර අරඹා තිබුණි.


    මියගිය කාන්තාව මීට වසර 21කට පෙර බොරලුකැටියේ පදිංචි සුනිල් නමැති අයකු සමඟ විවාහ වී තිබේ. ඔහුට දාව ඇයට වයස අවුරුදු 20, 18 සහ 14 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු සිටියි. අවසන් දරුවා ලැබෙන්නට සිටියදී මීට වසර 14කට පෙර සුනිල් නමැති අය මියගිය කාන්තාව අතහැර ගොස් දමා තිබේ.
    පසුව තනිව වාසය කළ ඇය ජ්‍යොතිෂ්‍ය කටයුත්තක් සඳහා ජ්‍යොතිෂ්‍යෙව්දියෙකු හමුවන්නට ගිය අවස්ථාවක මේ කියන පුද්ගලයා හමුවී ඇති අතර ඔහු ඇගේ පුද්ගලික විස්තර දැනගැනීමෙන් පසු වරින්වර නිවසට පැමිණ අනියම් ඇසුරට හුරුවී තිබේ.

    අහුන්ගල්ල කටුවිල පදිංචි මෙම පුද්ගලයා දැනට වසර කීපයක සිට ඇය ඇසුරු කරන්නට නිවසට පැමිණ දින කිහිපයක් ගත කර නැවත යාම පුරුද්දක් කරගෙන තිබුණි. ඔහුද පෙර විවාහයක් කරගත් දෙදරු පියෙකු වූ අතර එම විවාහය කඩාකප්පල් කරගත් අයෙකි.මෙම කාන්තාව පසුගිය කාලයේ ඔහු නිසා ගැබ්බරවූ පසුව දෙදෙනා අතර වාද විවාද හටගෙන ඇත්තේ එකම වහලක් යට පදිංචිවීම පිළිබඳවයි.

    ඇයට පෙර විවාහයේ අවසන් දරුවා ලැබී අවුරුදු 14 කින් තවත් පිරිමි දරුවෙකු මොහු නිසා මින් මාස 6 කට පෙර ලැබුණ අතර එම දරුවා ලැබුණු දා සිට ජ්‍යොතිෂ්‍යෙව්දී ටියුඩරුත් මියගිය රේණුකාත් විවිධ අවස්ථාවල බහින්බස්වීම් වල යෙදී ඇත.
    තමාට දරුවා තනිව බලාගන්නට අපහසු බව ඇගේ එක් ගැටලුවක් වූ අතර ජ්‍යොතිෂ්‍යවේදියාට පෙර සම්බන්ධකම් අතැර තම නිවසට එන්නට කීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමද ගැටලු මතු කර තිබුණි.

    මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලිසියට අහුන්ගල්ලේ නිවසින් පළාගොස් සිටි ජ්‍යොතිෂ්‍යෙව්දියා කොළඹ පැත්තට ගමන් කළ බවට හෝඩුවාවක් ලැබුණ අතර ඔහුගේ හිතවතෙකු මොරටුව ප්‍රදේශයේ සිටින බැවින් ඔහු එහි ගියේදැයි පරීක්ෂා කාරී විය. ඒඅනුව මොරටුවේ නිවස වැටළීමෙන් පසු සැකකාර ටියුඩර් කොටු කරගන්නට හැකි විය. පොලිසිය හමුවේ තමන් අපරාධයක් කළ බවට වරද පිළිගත් ඔහු සිද්ධිය වූ ආකාරය පාපොච්චාරණය කර තිබේ.

    පසුගිය වෙසක් පෝයට පෙර දින ඇය හමුවන්නට සුපුරුදු පරිදි තමා ගොස් නිවසේ සිටියදී කෝපාන්විත කථාබහකට මුලපිරුණු බවත් එම අවස්ථාවේ මියගිය රේණුකා දරකපමින් සිටි නිසා කැත්තක්ද ඇගේ අතේ තිබුණ බවත් ඔහු දන්වා සිටියා. දිගින් දිගටම තමා සමග වාද කරන ඇයව නොරිස්සු තමා ඇයට කම්මුල් පහරක් ගැසූ බවත් ඒ සමග ඇය බිම ඇදවැටුණ බවත් ඔහු පවසා අැත.

    බිම වැටී සිටියදීත් තමාට වෛරී ආකාරයට බැණවදිමින් සිටි ඇය කෙරේ හටගත් කෝපය තමාට පාලනය කරගන්නට බැරිව ගිය බවත් පසුව ඒ අසළ වැටී තිබුණ කැත්ත අතට ගෙන ඇයගේ ගෙල දෙසට කෙටූ බවත් දන්වා සිටියා. ඇය ඒ සමගම කාමරයට දිවගිය බවත් තමා ඇය පසුපස නැවත දිවගොස් කාමරයේ ඇඳ මතදී තවත් පහර එල්ල කළ බවත් ඔහු කියා තිබේ.

    එම අවස්ථාවේ ඇය මරුවිකලෙන් දැඟලූ නිසා මියයනු ඇතැයි සිතී ‘කණගාටුයි රේනුකා ‘ යනුවෙන් ඇයට කියූ බවත් ඇඳේ කෙළවරක නිදාසිටි තම සිඟිති දරුවා හඩනු ඇසුණ බවත් ඇය මියගියොත් දරුවා බලාගන්නට කෙනෙක් නැතිවන බව සිතා දරුවාටද කොටා මරා දැමූ බවත් ඔහු පාපොච්චාරණය කර තිබේ.

    කුරිරු ලෙස අනියම් බිරිය හා දරුවා මරා දැමූ මෙම පුද්ගලයා ලේතැවරුන ඇඳුම් පිටින්ම මෝටර් සයිකලයකින් තම අහුන්ගල්ලේ නිවසට ගොස් තිබේ. පසුව එම ඇඳුම් සියල්ල උනා පොදියක් ආකාරයට බැඳ නිවස අසළ ලඳු කැලෑවකට රැගෙන ගොස් සඟවා ඇති අතර ඝාතනයට තමා හසුවන්නට ඉඩ ඇති නිසා නිවසේ දොරගුළු දමා පළා ගිය බවත් පවසා ඇත.

    අත්අඩංගුවට පත් සැකකරු 15 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.


    page.jpg


    hamme muslim ekek meka karanam .....facebook wala balaganna thibba wetena post tikai comments tikai :yes::yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුස්ලිම පක්කුන්ට ගෑනු කෑමති නැ පොන්ස් උන් ගාව ලගින් යන්න බැ ගූ ගදයි යකෝ
    මරාගෙන මැරුනත් සින්හල ගැනු මුස්ලිම් පොන්ස්ලට පුක දෙන්නැ කියන එක තමයි මෙකෙන් තෙරෙන්නෙ ..
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    මනුස්සයෝ වරදක් කරාම ආගම ජාතිය වැඩක් නෑ ඌ වැරදියි මොකෙක් උනත්.

    okama thamai maath kiyanne

    hebei muslim ekek monawahari waraddhak karoth MS la mulu muslim jaathiyatama baninawane :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මනුස්සයෝ වරදක් කරාම ආගම ජාතිය වැඩක් නෑ ඌ වැරදියි මොකෙක් උනත්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුස්ලිම පක්කුන්ට ගෑනු කෑමති නැ පොන්ස් උන් ගාව ලගින් යන්න බැ ගූ ගදයි යකෝ
    මරාගෙන මැරුනත් සින්හල ගැනු මුස්ලිම් පොන්ස්ලට පුක දෙන්නැ කියන එක තමයි මෙකෙන් තෙරෙන්නෙ ..

    :yes::yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    මුස්ලිම පක්කුන්ට ගෑනු කෑමති නැ පොන්ස් උන් ගාව ලගින් යන්න බැ ගූ ගදයි යකෝ
    මරාගෙන මැරුනත් සින්හල ගැනු මුස්ලිම් පොන්ස්ලට පුක දෙන්නැ කියන එක තමයි මෙකෙන් තෙරෙන්නෙ ..

    muslim pakkunta thopilage MS genu reddha ussala deepu handa thamai lankawe muslim jaathiya bihivune :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොම කීවත් කුලේ matters වගේ :baffled::baffled:

    තොම්මයාහකුරු රේණුකා

    පොරොවගොඩ ටියුඩර්

    සිංහල මිනිස්සු නම් පිරිහිලා තමා ඉන්නේ හොද්න්ටම :yes::yes:

    නානා ගේ කතාව ඇත්ත,ඒත් නානා ගල් ගහන්නේ වීදුරු ගේක ඉදන් :rolleyes::rolleyes:


     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොහොම කීවත් කුලේ matters වගේ :baffled::baffled:

    තොම්මයාහකුරු රේණුකා

    පොරොවගොඩ ටියුඩර්

    සිංහල මිනිස්සු නම් පිරිහිලා තමා ඉන්නේ හොද්න්ටම :yes::yes:

    නානා ගේ කතාව ඇත්ත,ඒත් නානා ගල් ගහන්නේ වීදුරු ගේක ඉදන් :rolleyes::rolleyes:


    :yes::yes:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    muslim pakkunta thopilage MS genu reddha ussala deepu handa thamai lankawe muslim jaathiya bihivune :yes::yes:

    නෑ හුත්තෝ එහෙමයි උනේ... අල්ලා තොගේ අම්මගේ සුට්ට කපනකොට අමාරුවට ගූ ගියාම තම තෝව රෙන පුකෙන් එලියට අවේ... තෝ ආවා වගේම තමා උබේ අනිත් උනුත් ආවේ.. තේරුනාද කැරි පොන්නයා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    muslim pakkunta thopilage MS genu reddha ussala deepu handa thamai lankawe muslim jaathiya bihivune :yes::yes:

    එහෙම නෙමයි යකෝ උනේ තම්බි ගැනු එවල සින්හල කොල්ලොන්ට බලෙන් පුක දුන්න ඉට පස්සෙ උන්ට දාව ලමයි ලැබුන ඒ ලැබුන පිරිමි ලමයි සින්හල කෙල්ලො එක්ක සෙට් උනා.. උබ දන්නේ නැති උනාට ඕව අහල බලපන් උබ්ලගේ අම්මගෙන් :yes:
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    මනුස්සයෝ වරදක් කරාම ආගම ජාතිය වැඩක් නෑ ඌ වැරදියි මොකෙක් උනත්