අනියම්_සැප ගන්න ගිහින් ඇන ගනී

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මම මේක අහන්නේ දන්නේ නැති නිසා,
    මේ සිද්දිය/වැරැද්ද අයිති වෙන්නේ ක්ෂණික ආවේගය යටතේ උන අපරාදයකටද?
    මිනීමැරුම් යටතේද?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේක අහන්නේ දන්නේ නැති නිසා,
    මේ සිද්දිය/වැරැද්ද අයිති වෙන්නේ ක්ෂණික ආවේගය යටතේ උන අපරාදයකටද?
    මිනීමැරුම් යටතේද?

    bump
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    මම මේක අහන්නේ දන්නේ නැති නිසා,
    මේ සිද්දිය/වැරැද්ද අයිති වෙන්නේ ක්ෂණික ආවේගය යටතේ උන අපරාදයකටද?
    මිනීමැරුම් යටතේද?

    දන්නේ නැ බන් :dull::dull:
    මේ ඒක නෙමේ ඇත්ත කියපන් උබ නේ අරුට පිහියෙන් වැඩේ දුන්නේ :baffled::baffled:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම මේක අහන්නේ දන්නේ නැති නිසා,
    මේ සිද්දිය/වැරැද්ද අයිති වෙන්නේ ක්ෂණික ආවේගය යටතේ උන අපරාදයකටද?
    මිනීමැරුම් යටතේද?

    ක්ෂණික ආවේගය තමයි බන්..
    ඌ අවුරුද්දක් විතර ප්ලෑන් කරල ගිහින් ඇන්නේ නෑ නෙ..
    අනික තමන්ගෙ ගෙදරට ආපු එකෙක් නෙ..
    කවුරු හරි වත්තට ඇවිත් සද්දයක් දැම්මොත් කෙලල ඇරපන් කුඩු වෙන්න ආත්මාරක්ෂාවට වැටෙන්නෙ එහෙම උනාම

    :rofl:
     
    • Like
    Reactions: Chaulan

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිනිහා හරියට සැප දීලා ගෑණිට හුකනවානම් ගෑණි වෙන පයියක් හොයන් යන්නේ නෑ නේ.

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara

    දන්නේ නැ බන් :dull::dull:
    මේ ඒක නෙමේ ඇත්ත කියපන් උබ නේ අරුට පිහියෙන් වැඩේ දුන්නේ :baffled::baffled:

    අපෝ නෑ බන්:shocked::shocked:, එත් දැනගෙන ඉන්න එක කෝකටත් හොදයි නෙහ් :oo::oo:

    ක්ෂණික ආවේගය තමයි බන්..
    ඌ අවුරුද්දක් විතර ප්ලෑන් කරල ගිහින් ඇන්නේ නෑ නෙ..
    අනික තමන්ගෙ ගෙදරට ආපු එකෙක් නෙ..
    කවුරු හරි වත්තට ඇවිත් සද්දයක් දැම්මොත් කෙලල ඇරපන් කුඩු වෙන්න ආත්මාරක්ෂාවට වැටෙන්නෙ එහෙම උනාම
    :rofl:

    ආත්මාරක්ෂාව කියලා law එකෙන් බේරෙයි, එත් හිතෙන්??
    එත් එක misdirect තීරණයක් ඇති ජීවිත කාලෙම ටහිකෙන්න,
    පරිස්සමෙන් හැබැයි ගැහුවත් ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෝ නෑ බන්:shocked::shocked:, එත් දැනගෙන ඉන්න එක කෝකටත් හොදයි නෙහ් :oo::oo:

    ආත්මාරක්ෂාව කියලා law එකෙන් බේරෙයි, එත් හිතෙන්??
    එත් එක misdirect තීරණයක් ඇති ජීවිත කාලෙම ටහිකෙන්න,
    පරිස්සමෙන් හැබැයි ගැහුවත් ;)

    ක්ෂණික ආවේගය කියන්නෙ මොකද්ද කියල ඒ වගේ අවස්ථාවකට මූන දුන්න එකකුටම තමයි තේරෙන්නෙ..
    එවෙලෙට පාලනයක් නෑ බන් මොන මිනිහවත් ඒකයි නීතියෙනුත් පොඩි ලිහිලක් තියෙන්නෙ..
    ජීවිතේට මදුරුවෙක් වත් මරල නැති උන්ගෙන් මිනියක් උනත් මැරෙන්න පුළුවන්..
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ක්ෂණික ආවේගය කියන්නෙ මොකද්ද කියල ඒ වගේ අවස්ථාවකට මූන දුන්න එකකුටම තමයි තේරෙන්නෙ..
    එවෙලෙට පාලනයක් නෑ බන් මොන මිනිහවත් ඒකයි නීතියෙනුත් පොඩි ලිහිලක් තියෙන්නෙ..
    ජීවිතේට මදුරුවෙක් වත් මරල නැති උන්ගෙන් මිනියක් උනත් මැරෙන්න පුළුවන්..

    හ්ම්ම්ම්ම් ඇත්ත..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ක්ෂණික ආවේගය කියන්නෙ මොකද්ද කියල ඒ වගේ අවස්ථාවකට මූන දුන්න එකකුටම තමයි තේරෙන්නෙ..
    එවෙලෙට පාලනයක් නෑ බන් මොන මිනිහවත් ඒකයි නීතියෙනුත් පොඩි ලිහිලක් තියෙන්නෙ..
    ජීවිතේට මදුරුවෙක් වත් මරල නැති උන්ගෙන් මිනියක් උනත් මැරෙන්න පුළුවන්..

    :(:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිහා හරියට සැප දීලා ගෑණිට හුකනවානම් ගෑණි වෙන පයියක් හොයන් යන්නේ නෑ නේ.

    සමහර ගැහැණු ඉන්නවා මචං කොච්චර සැප දුන්නත් පවටම බර එවුන්.උන්ව මකලවත් හදන්න බැහැ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇයි බන් මේ මිනිස්සු ගැහැණියට විතරක් බනින්නේ. අර කොටු පැනපු එකත් වැරදියි නේ. ඌ කොට්ට පනින්නේ නැතුව හිටියනම් උගේ ජීවිතෙත් බේරිලා අර මනුස්සය මිනිමරුවෙක් වෙන්නෙත් නැහැ සහ එවගෙම් උන් දෙන්නා පවුල් කයි යසට.

    අනියම් සැප වැරදියි. එත් මනුෂ්‍යා ලිංගික ක්‍රියාවලට ආසයි. එකට ගැහැනුද පිරිමිද කියල ලිංග බේදයක් අදාළ නැහැ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113

    සමහර ගැහැණු ඉන්නවා මචං කොච්චර සැප දුන්නත් පවටම බර එවුන්.උන්ව මකලවත් හදන්න බැහැ.

    ඒක ඇත්ත.පිට යන එකා rocco siffredi සැප දුන්නත් පිට යනවා..:D