අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනික ලංකාදීපේ කියන්නේ අසහනයේ මුදුන් මල්කඩ...:lol:

    ඕකුන් ඔය වගේ රිසර්ච් කරා කියල සෙක්ස් ගැන මොනාහරි ආතල් දෙයක් ලියල මිනිස්සුන්ට ඒවා කියවවන එක කරන්නේ..:yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,103
    113
    Panadura
    අනික ලංකාදීපේ කියන්නේ අසහනයේ මුදුන් මල්කඩ...:lol:

    ඕකුන් ඔය වගේ රිසර්ච් කරා කියල සෙක්ස් ගැන මොනාහරි ආතල් දෙයක් ලියල මිනිස්සුන්ට ඒවා කියවවන එක කරන්නේ..:yes:

    :yes: :lol: :lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනික ලංකාදීපේ කියන්නේ අසහනයේ මුදුන් මල්කඩ...:lol:

    ඕකුන් ඔය වගේ රිසර්ච් කරා කියල සෙක්ස් ගැන මොනාහරි ආතල් දෙයක් ලියල මිනිස්සුන්ට ඒවා කියවවන එක කරන්නේ..:yes:

    100% True machan :yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :shocked: හම්මේ..මුගේ පච ඔය :rofl:

    මූව මම දන්නවා...මගේ යාලුවෙක්...:lol:

    අනික ලංකාදීපේ කියන්නේ අසහනයේ මුදුන් මල්කඩ...:lol:

    ඕකුන් ඔය වගේ රිසර්ච් කරා කියල සෙක්ස් ගැන මොනාහරි ආතල් දෙයක් ලියල මිනිස්සුන්ට ඒවා කියවවන එක කරන්නේ..:yes:

    එතකොට උබ කියන්නේ ඔහොම ගෑණු ලංකාවේ නැහැ කියලද?:lol:යකෝ පොඩ්ඩක් එලියට එහෙම ගිහින් බලපන්.ඕවා පත්තර වල ගියත් නැතැත් අද කාලේ සමාජයේ වෙන දේවල්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    එතකොට උබ කියන්නේ ඔහොම ගෑණු ලංකාවේ නැහැ කියලද?:lol:යකෝ පොඩ්ඩක් එලියට එහෙම ගිහින් බලපන්.ඕවා පත්තර වල ගියත් නැතැත් අද කාලේ සමාජයේ වෙන දේවල්.

    මේකෙ ඉන්න තරමක් ඉන්නෙ ගෙවල් අස්සට වෙලා ෆ්‍රීලාන්සින් කරන උන්නෙ. කෙල්ලෙක් නැතුව හූල්ල හූල්ල ඉන්න උන්ට ඉතින් මේව දැක්කම මැජික් වගෙ ඇති :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    එතකොට උබ කියන්නේ ඔහොම ගෑණු ලංකාවේ නැහැ කියලද?:lol:යකෝ පොඩ්ඩක් එලියට එහෙම ගිහින් බලපන්.ඕවා පත්තර වල ගියත් නැතැත් අද කාලේ සමාජයේ වෙන දේවල්.

    ane pute set karapanko 1k
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    උඹලට වල් කමේ යන්නයි , මසාජ් අස්සේ රින්ගන්නයි, බඩු ගහන්නයි හොඳයි ?
    උඹට බස් එකේදී හරි කෝච්චියේදී හරි කෙල්ලෙක් , ලස්සන ඇන්ටි පාරක් සෙට් උනොත් උඹ නිකන් ඉන්නවද පොන්නය වගේ ?

    නිකන් පලයන් බන් යන්න

    උබලා වගේ මානසික ලෙඩ්ඩු නෙමෙයි බන් හැමෝම:rofl:.උබ වගේ ගෑණුන්ගේ පුකට හේත්තුව දාලා සිගිති ආතල් අරන්නම් නැහැ..ඕව් හැබැයි බඩු ගහලා තියෙනවා ඒත් ලන්කාවේ උන් නෙමෙයි.සිංගප්පූරු හිටිය කාලේ තායි බඩු,ඉන්දුනීසියන්,RUSSIAN කෙල්ලෝ ගැහුවා,එක බ්‍රිටිෂ් බඩුවකුත් ගැහුවා.තායි උන් ඇරෙන්න අනික් උන් ගැහුවේ සල්ලි වලට නෙමෙයි.ක්ලබ් වල සෙට් උන උන්.හැබැයි බැන්දට පස්සේ ඒවා ඔක්කොම නැවැත්තුවා.උබ කැමතිද උබේ ගෑණි උබට හොරෙන් වෙන එකෙක් එක්ක බුදියනවට?OK then..:lol::lol::lol:මම නම් කැමති නෑ.:P
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    උබලා වගේ මානසික ලෙඩ්ඩු නෙමෙයි බන් හැමෝම:rofl:.උබ වගේ ගෑණුන්ගේ පුකට හේත්තුව දාලා සිගිති ආතල් අරන්නම් නැහැ..ඕව් හැබැයි බඩු ගහලා තියෙනවා ඒත් ලන්කාවේ උන් නෙමෙයි.සිංගප්පූරු හිටිය කාලේ තායි බඩු,ඉන්දුනීසියන්,RUSSIAN කෙල්ලෝ ගැහුවා,එක බ්‍රිටිෂ් බඩුවකුත් ගැහුවා.තායි උන් ඇරෙන්න අනික් උන් ගැහුවේ සල්ලි වලට නෙමෙයි.ක්ලබ් වල සෙට් උන උන්.හැබැයි බැන්දට පස්සේ ඒවා ඔක්කොම නැවැත්තුවා.උබ කැමතිද උබේ ගෑණි උබට හොරෙන් වෙන එකෙක් එක්ක බුදියනවට?OK then..:lol::lol::lol:මම නම් කැමති නෑ.:P

    :lol::lol::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :shocked: හම්මේ..මුගේ පච ඔය :rofl:

    මූව මම දන්නවා...මගේ යාලුවෙක්...:lol:

    මේක පචද නැද්ද මම දන්නේ නෑ, නමුත් මේ සීන් සිරාවටම වෙනවා මම දන්න නිසා කියන්නේ. මීට අමතර ලෙස සිවින්ගර් සීනුත් වෙනවා. සිවින්ගර් කියන්නේ ගෑනිව/මිනිහව ෂෙයාර් කරගන්න එකට. සල්ලි කාර උන් තමයි මේවා වැඩියෙන් කරන්නේ, උන්ට සල්ලි අහස උසට තියෙන නිසා කරන්න දෙයක් නෑ. ඉතින් ආතල් ගන්න එක තමයි වැඩියෙන්ම කරන්නේ. නයිට් ක්ලබ් යන එක, පාටි දාන එක, සිවින්ගර් , හොරෙන් ගහන ඒවා ඒවා තමයි උන්ගේ සමාජයේ වෙන්නේ.

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    ඉතිං ඇයි බං proposal වලින් බදින්නෙ??? මෙච්චර කෙල්ලො ඉන්න රටේ උබට උබ ආදරේ කරන උබට ආදරේ කරන ලස්සන හොද කෙල්ලෙක් හොයාගන්න බැරි උනාද??පත්තර වල ඇඩ් දාල කපුවො සෙට් කරපු ගෑනු බැදපු 90%ක් අන්තිමට පට්ට පසුතැවෙනව කරගත්ත ගොන් කම කියලා අද මේ වගේ කතාවක් අහපු දෙවනි වතාව මේ

    මෙහෙම කෙල්ලෝ වද වෙලා දැන් සැහෙන්න කල් බන් :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    මේක පචද නැද්ද මම දන්නේ නෑ, නමුත් මේ සීන් සිරාවටම වෙනවා මම දන්න නිසා කියන්නේ. මීට අමතර ලෙස සිවින්ගර් සීනුත් වෙනවා. සිවින්ගර් කියන්නේ ගෑනිව/මිනිහව ෂෙයාර් කරගන්න එකට. සල්ලි කාර උන් තමයි මේවා වැඩියෙන් කරන්නේ, උන්ට සල්ලි අහස උසට තියෙන නිසා කරන්න දෙයක් නෑ. ඉතින් ආතල් ගන්න එක තමයි වැඩියෙන්ම කරන්නේ. නයිට් ක්ලබ් යන එක, පාටි දාන එක, සිවින්ගර් , හොරෙන් ගහන ඒවා ඒවා තමයි උන්ගේ සමාජයේ වෙන්නේ.

    wena wenawa kiyanne nethiwa umba wath 1k set kara ganna vidiya kiyapanko.mama danna deyak nam Ahannath kalin kiyala denawa
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    ඒකට හේතුව පව් කරන්න තව තවත් වසවර්ති මාරයා උදව් කරනවා එහෙම මිනිස්සුන්ට. හොඳ කරන අයට බාධා ඇති කරන්නෙත් වසවර්ති මාරයයි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පුනර්ජනනය ගැන කියපු ලිපියේ ඕක පැහැදිලි කරලා තිබ්බා...

    :yes::yes::yes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඇයි හැම වෙලේම ගැනුන්ටම බනින්නේ?? සමහර පිරිමි හිතන්නේ ගෑනු සෙල්ලම් බඩු කියලා.. කිසිම හැගීමක් න.. එයාලගේ වැඩේ විතරයි කරගන්න බලන්නේ.. ගෑනුන්ට ඕන ආදරෙන් ඉන්න.. එත් පිරිමි එක තේරුම් ගන්නේ වැරදි විදියට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    wena wenawa kiyanne nethiwa umba wath 1k set kara ganna vidiya kiyapanko.mama danna deyak nam Ahannath kalin kiyala denawa

    :lol: වෙනවා තමා බන්...මම උබට එදත් කිව්වේ...:yes:

    කන්ටක්ට්ස් තියෙනවනම් ගහන්න පුළුවන්..:yes: බඩු වගේ, එත් බඩු නොවෙන ගෑනු ඉන්නවා ඕවට සෙට් වෙන...40+ වගේ උන්...:P

    මගේ යාළුවො කරනවා..මටත් එන්න කියනවා සෙට් වෙන්න..මම යන්නේ නැහැ හැබැයි මට නාකි ගෑනු හරියන්නේ නැහැ...:lol: