අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,983
    6,377
    113
    අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා

    අනියම් සැප සොයා සොයා සොයා යන ලංකාවේ සල්ලිකාර නෝනලා



    cheating-766573.jpg


    මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ නිෂ්පාදිත ඬේසි බොයිස් (Desi Boys) ලංකාවේ බොහෝ අය නරඹා නොමැති චිත්‍රපටයක් විය හැක. නමුත් එහි අන්තර්ගතය යුරෝපය, ඇමෙරිකාව ඇතුළු සුපිරි රටවල සංස්කෘතියේ එක් කොටසකි. පිරිමින් විසින් ගණිකාවක් සොයා යන වේගයට හා ලොල්කම තරමටම ගැහැණුන් විසින් පිරිමි ගණිකාවක් සොයා යන්නේ නැත. ලංකාවේ ප්‍රසිද්ධ නොවුනත් Desi Boys සහ Dancing Bear වැනි සංකල්ප සුපිරි රටවල නිල වශයෙන් සම්මතව කරගෙන යන ඒවාය. නමුත් ලංකාවේ මෙහි අනිත් පැත්ත එනම් පිරිමි අය සාදවලට නිරුවත් තරුණියන් ගෙන්වා රංගන සිදුකරති. සුපිරි රටවල ප්‍රසිද්ධ නමුත් ලංකාවේ ඉතාමත් හොර රහසේ දැඩි රැකවල් මැද පිරිමින්ගේ ආදරය ලබා ගන්නා විවාහක කතුන් සහ වයස ඉක්මවූ අවිවාහක කතුන් බොහොමයක් සිටින බව ඔබට රහසක් වුවත් වයස 25ට අඩු ගැටවර වියේ කොල්ලන්ට නම් නොරහසකි.


    සැමියා වෙනත් රටක සේවය කරන හෝ සති අන්තයේ පමණක් ගෙදරට එන සහ රෑබෝවී ගෙදරට එන සැමියන් සිටින කාන්තාවන් බොහෝමයක් මෙම වසංගතයට හසුවී හමාරය. විශේෂයෙන් මොන්ටිසෝරියට දරුවන් ගෙනයන සමහර කාන්තාවන් එම නිදහස් පැය කිහිපයේ වෙනත් රති සුව ලබනු පිණිස මගතොටේ යන කොල්ලන් ඇදබැද ගනියි. ඬේසි බෝයිස් සංකල්පයට අනුව අප විසින් කාන්තාවන් ආකර්ෂනය කරගන්නා දැන්වීමක් අදාළ දුරකථන අංක හා විස්තර සමගින් මුහුණ පොත තුළ තිබෙන විශේෂ කණ්ඩායම් (Face book Group) තුළ පළකරන ලදී. දින දෙකක් පමණ ගතවනවිට අපට ඊට පිළිතුරක් ලැබුණි. කොහුවල ප්‍රදේශයේ සුපිරි ජීවන රටාවක් ගතකරන ෂර්මිලා යනු තිස්පස් වියැති එක් දරු මවකි. අප පිළිබඳ විශ්වාසය තහවුරු කරගනු වස් දින කිහිපයක් ඇය අප හා දුරකථනය හරහා දොඩමළු වූවාය.

    cheatingw.jpg

    කෙසේ හෝ කතිකා කරගත් පරිදි සතියේ දිනක උදෑසන 9ට පමණ ඇගේ නිවසට එන ලෙස අපගේ කෙනෙකුට ඇය දැන්වූවාය. ඒ අනුව නියමිත වෙලාවට නියමිත පරිදි ඔහු එම නිවසට ගියේය. සුඛෝපභෝගී නිවාස පිරි එම පටුමග සැබැවින්ම සුපිරි සල්ලිකාර මිනිසුන්ගේය. ශර්මිලා කී පරිදි ඔහු ඇගේ නිවස ඉදිරියට ගියේය. ගේට්ටුව අසල කැමරාවක් තිබෙන අතර ඒ අසලවූ මයික්‍රෆෝනයෙන් ඔහු ආ බව දැන්වූ විගසම ගේට්ටුව ස්වයංක්‍රිීයව විවෘත වුණා. පසුව ඔහු ඇතුළට ගියවිගස ගේට්ටුව නැවතත් වැසුණි. ඉතා අලංකාර සුවිසල් නිවසක් වූ එහි සුපිරි මෝටර් රථයක් ද නවත්වා තිබුණි. රාත්‍රී ඇඳුමින්ම සැරසී දොර විවර කර අප සගයාව ඇතුළට ගත්තේ ශර්මිලාය. ශර්මිලා යනු නිතැනින්ම නෙත් ඇද ගන්නා සුරූපී කාන්තාවකි. සමාගමක ධනවත් සමූහ අධ්‍යක්ෂකවරයෙකුගේ බිරිඳ වන ඇය විවාහ වී වසර 6ක් පමණ විය. සැමියා ඇයට වඩා දස වසරකින් වැඩිමල් තරමක් පෘස්ථුල ශරීරයක් හිමි අයෙකු විය. මෙම වෙලාව වනවිට ඇය පමණක් තනිවම නිවසේ ගත කරයි. සේවිකාවද එළියට යවා ඇති අතර නැවත සේවිකාව සහ ඇගේ දරුවා නිවසට එන්නේ දහවල් 12.30ට පමණ බව ඇය පැවසුවාය.


    ෂර්මිලා සමඟ යහන්ගත වීමට ඇය ඔහුට ඇරයුම් කරන ලදී. නමුත් ඔහුට ඊට එකඟ වීමට නොහැකි විය. නමුත් ඔහු සූක්ෂම ලෙස ඇගෙන් මෙවැනි දෙයක් කිරීමට පෙළඹෙන්නේ ඇයි දැයි ඇතුළු විස්තර අසාගන්නා ලදී. “මගේ මනුස්සයාට බිස්නස් විතරයි එයාගේ ලෝකෙ. සල්ලිකාරයෙක් නිසයි මාත් කසාද බැන්දේ. හැබැයි ගෙදරට වෙලා නිකං ඉන්න කම්මැලි නිසයි හොරෙන් ඔයාලා වගේ අයව හොයාගන්නේ. උදෙන්ම ඔෆිස් යන එයා එන්නේ රෑ වෙලා. මට කිසි සතුටක් ලැබෙන්නේ නැහැ. මීට කලින් කොල්ලො අට දෙනෙක් එක්ක විතර මං ගිහිල්ලා තියෙනවා. ගෙදරටම ගෙන්ව ගන්න එක තමයි ආරක්ෂාකාරී. කැම්පස් කොල්ලෙක් සෙට් කරගෙන අන්තිමට මම එයාට මෝටර් බයික් එකකුත් අරන් දුන්නා. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් එහෙමත් දීලා තියෙනවා හොඳට සලකපු කොල්ලන්ට මං.” කියා ඇය බොහෝ විස්තර කියවන ලදී. කෙසේ නමුත් ඇයගෙන් බේරි පැමිණි සගයා ඇගේ දුරකථන අංකයද මකා දමා ඇත.


    කෙටියෙන් කියතොත් මෙවැනි කාන්තාවන් බොහෝමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කරති. අන්තර්ජාලයේ එවැනි කාර්යයන් සඳහාම වෙන්වූ වෙබ්අඩවි තුළ මෙවැනි විස්තර බොහෝමයක් ඇත. කෙසේ හෝ අපගේ දුරකථන අංකයට තවත් කාන්තාවක් සම්බන්ධ වුණි. ඇගේ සැමියා කොළඹින් පිට සේවය කරන්නෙකි. බොහෝ විට සතියේ දිනවල දහවල් කාලයපුරාවට ඇය තනිවම නිවසේ වාසය කරන්නියකි. ඇය වයස 42ක් පමණ වූ අතර කාමාශාවට දැඩි ගිජු තැනැත්තියකි. කෙසේ හෝ එම ක්‍රමයෙන් අප හට ඇමතූ යම් පිරිසක් වූහ. ඔවුන් බොහෝමයක් විවාහක කාන්තාවෝ වූහ. ඇතැමුන් 10 වැනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන දරුවන් සිටින්නියන්ය.


    පානදුර ප්‍රදේශයේ පදිංචි නිසල් යනු පුද්ගලික වාණිජ බැංකුවක සේවය කරන 23 වියැති තරුණයෙක් විය. ඔහුගේ ගෙවල්වලට තරමක් නුදුරින් ජීවිත්වන කාන්තාවක් සමඟ මොහු සම්බන්ධ විය. ඇගේ සැමියා පිටරටක සේවය කරන අතර එකම පුතු පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඇගේ මායම්වලට අසුවුණු නිසල් ඇයට අවශ්‍ය පරිදි ඇය සමඟ ගතකිරීමට එකඟ විය. කෙසේ හෝ ඇය නිසල්ට කියා තිබුණේ රාත්‍රී කාලයේ ගෙදරට එන ලෙසය. ඒ සඳහා දෙදෙනාම ආරක්ෂිත ක්‍රම භාවිතා කර තිබුණි. නිසල්ගේ කාමරයෙන් සෘජුවම එළියට දොරක් තිබෙන අතර ඔහු රාත්‍රියේ කාටත් හොරා කාමරයෙන් පිටත්ව මෝටර් බයිසිකලය මීටර 100ක් පමණ තල්ලු කරගෙන ගොස් අර කාන්තාවගේ නිවසට යයි. පසුව පැය 3ක් 4ක් අවශ්‍ය ලෙස නිදහසේ සිටින ඔවුහු පාන්දර ජාමේ වෙන්වෙති. සතියකට දෙවරක් පමණ මෙම කාර්යය සිදු කළ අතර ඊට ආයුෂ තිබුණේ මාස 2ක පමණ කාලයකි. දිනක් රාත්‍රියේ නිවසේ ඇසුණු ශබ්දයකට නිසල්ගේ දෙමව්පියන් ඔහුගේ කාමරයට ගොස් බලනවිට නිසල් කාමරයේ සිටියේ නැත. ඔහුගේ යතුරුපැදිය තිබුණේද නැත. පාන්දර ජාමේ යතුරුපැදිය තල්ලුකරගෙනම ඔහු ගෙදර එනවිට ඔහුව දෙමව්පියන්ට හසුවුණි. නිමක් නැති දෝෂාරෝපණවලින් දෙසවන් පුරවාගත් ඔහුගේ සංවරබවේ සායම ඔහුගේ දෙමව්පියන් ඉදිරියේ දියවී ගියේය. පසුව පියා විසින් පසු දිනයේ ඔහුගේ කාමරය සෝදිසි කිරීමේදී එහි තිබී තවත් උපකරණ ආදිය සොයා ගන්නා ලදී. කෙසේ නමුත් නිසල් එම කාන්තාව ගැන වචනයක්වත් පිටකළේ නැත. එහෙත් අද වනවිට තම දෙමාපියන් තමා දෙස බලන ආකාරය පිළිබඳව ඔහු බොහෝසේ දුකට පත්වෙයි. නිසල්ව අහිමිවුණු එම කාන්තාව තවත් කොල්ලෙකු තම කාර්යයට යොදවා ගෙන ඇති බවට සැකයක් නැත.




    අසම්මත ආශාවන් නිසා විනාශවෙන කොටස් 3ක් වෙයි. එනම් එම කාන්තාව සහ ඇයගේ පවුල ඇයගේ දරුවන්ගේ ජීවිත එම තරුණයාගේ ජීවිතය සහ ඔහුගේ දෙමව්පියන්ගේ අනාගත සිහිනයන්ය. නිසල් මෙන් මේ වනවිටත් එවැනි කාන්තාවන් සොයා යන තරුණයෝ වෙති. බසයේදී දුම්රියේදී හෝ සුපිරි වෙළඳසැලකදී සෙට්වෙන ඇන්ටිලා පස්සේ දුවන කොල්ලෝ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ තුළ ඕනෑ තරම් සිටිති. විශේෂයෙන් ඉතා ප්‍රසිද්ධ බැංකු වැනි විශිෂ්ට ආයතනවලට එන පාරිභෝගික කතුන් එහි සිටින කඩවසම් තරුණයන්ව ඩැහැගනිති. රුපියල් ලක්ෂයක් පමණ වටිනා දුරකථන හා තෑගිබෝග ලබාදෙමින් කෙසේ හෝ තම නිදන කාමරයට හෝ ප්‍රසිද්ධ හෝලටයකට ගෙන්වා ගනිති.


    මුහුණ පොත හරහාද මෙවැනි විවාහක කතුන් හමුවන අතර ඊටත් වඩා යනෙන මගතොටේ හමුවන ප්‍රමාණය වැඩිය. සංජනා යනු රත්මලානේ පදිංචි 28 වියැති විවාහක තරුණියකි. වසරක් වියැති දරුවෙකු සිටින ඇගේ සැමියා විදෙස් රටක සේවය කරයි. උදේ සිට සවස් වනතුරු ඇය දරුවා සමඟ තනිවම වාසය කරන අතර රාත්‍රියේදී ඇගේ දෙමව්පියෝ පැමිණ ඇගේ තනියට සිටිති. විවාහ වීමට පෙර සිටම සංජනා තම බාප්පාගේ පුතෙකු වන 23 වියැති කසුන් සමඟ සබඳතා පවත්වා ඇත. නෑදැකමක් ප්‍රයෝජනයට ගෙන සංජනා තනිවම වෙසෙන කාලයේ කසුන් සමඟ නිදැල්ලේ සුවවිද ඇත. කෙසේ හෝ සංජනා මේ වනවිටත් කසුන්ව තම අනියම් සහකරුවෙකු ලෙස තබාගෙන සිටියි. කිසිම දිනෙක ඔවුන් දෙදෙනාව කාටවත් හසුවී නොමැති බවත් සියල්ලෝම ඔවුන්ගේ සමීප නැදෑකම නිසා විස්වාස කරනබවත් අපට පැවසුවේ කසුන්මය. ඔහු මෙම විස්තරයට අදාළ සාක්ෂි කිහිපයක්ද අපට පෙන්වූයේ ජංගම දුරකථනයෙනි. කසුන් සංජනා වැනි අසම්මත කතන්දර අන්තර්ජාලයේ ලිපි ලෙස කියවීමට ඇත. නමුත් එවැනි කථා ප්‍රායෝගික ලෝකයේ සිදුවෙන බවට කසුන් සනාථ කළේය.


    මෙලෙසම අප විස්තර සොයාගත් ටානියා සීදුව ප්‍රදේශයේ වාසය කරන්නියක් විය. තම කුඩා දරුවාව පෙරපාසලට ඇතුළත් කරන ඇය එම පැය කිහිපය විටින්විට ගතකරන්නේ කඩවසම් ත්‍රීවිල් රියදුරෙකු වන කාවින්ද සමඟය. උගත්කමක් නැතත් කඩවසම් බව නිසා ටානියා කාවින්දට ආකර්ශනයවී ඇත්තේ තම බේබදු සැමියාගෙන් තමාට කිසි සන්තෘප්තියක් නොලැබෙන නිසාවෙනි. විටෙක ඔවුහු ත්‍රීවීලරය තුළ ජනශූන්‍ය ප්‍රදේශයට ගොස් පෙම්සුව විඳිති. විටෙක පැය 3කට කාමරයක් කුලියට ගෙන එහි ලැගුම් ගනිති. ඒ සියල්ලමත් කාවින්දගේ දවසේ පඩියටත් වියදම් කරන්නේ ටානියාය.


    ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්තශාලාවක ඉහළ තනතුරක් දරන ඇගේ සැමියා රෑ බෝවන තුරු වැඩකොට බොහෝ විට ගෙදර එන්නේ බීමතිනි. බීමත් බව නිසා ඇයට හෝ දරුවාට කිසි කරදරයක් නොවුනත් ටානියාගේ මානසික සතුට ගැන තේරුම් ගැනීමට ඇයගේ සැමියාට පුලුවන්කමක් තිබුණේ නැත. එම නිසා කාවින්ද වැනි අයගෙන් එම සතුට සොයා ගැනීමට ටානියා පෙළඹී ඇත. මෙවැනි පිරිස් මේ ලංකාවේ වාසය කරති. මෙවැනි ක්‍රියා නිසා ඝාතනය වුණු බිරින්දෑවරු සහ කොල්ලන් බොහෝමයකි. ටානියාසේම දෙහිවල භාග්‍යාද එලෙසම වූවාය. ඇයද පෙරපාසල් කාලය අතරතුර ඒ අසල ව්‍යාපාරිකයෙකු සමඟ හාද වී ඇත. මෙවැනි සබඳතාවල එකම අරමුණ ලිංගිකත්වය පමණකි. පවුලක අරුත නිවැරදිව වටහාගෙන පතිවත රැකගෙන ජීවත්වීමට තරම් ධෛර්යක් නොමැති ටානියා භාග්‍යා සේම ශර්මිලා වැනි සුරූපී ගෘහණියන්සේම මව්වරුන්ද ලංකාවේ වාසය කරති.


    අප තෝරාගත් සහ සොයාගත් මෙවැනි කාන්තාවන් පිරිසකගෙන් ලබාගත් දත්ත විශ්ලේෂණයකට බඳුන් කළෙමු. ඉන් 60%ක් පමණ කාන්තාවන් වයස අවුරුදු 28-38 අතර පසුවන්නියන් වූහ. ඔවුන් බොහෝමයක් කලක සිට පුරුද්දක් ලෙස මෙයට යොමු වී නොතිබුණු නමුත් විවාහයෙන් පසු මීට යොමු වී තිබුණි. 42ක ඔවුහු සැමියන් සිටින්නේ වෙනත් රටකය. ඔවුන්ගෙන් බොහෝමයකට වයස අවුරුදු 5ට වැඩි 10ට අඩු ළමුන් සිටියහ. දරුවන් පාසල් යන කාලය තුළ තම නිවසටම කොල්ලන් ගෙන්වාගෙන ජයටම පෙම්සුව විඳීම කරගෙන ගියහ. තවත් 28%කගේ සැමියන් හමුදා සේවයේ සහ සතියකට හෝ සති කිහිපයකට වරක් නිවසට පැමිණෙන අය වූහ. මේ නිසා එම කාන්තාවන් කිහිපදෙනෙකු රාත්‍රී කාලයේ පවා මෙවැනි කොල්ලන් තම නිවෙස් තුළට ගෙන්වා ගෙන ඇත. සමස්තයක් ලෙස මොවුන් ඇසුරු කරන තරුණයන් 84%ක් වයස 25ට අඩු අවිවාහක අයවූ අතර ඔවුන් සාමාන්‍යයෙන් ටිකක් දුර ප්‍රදේශවල සිටින්නන් වූහ. තරුණයෝද බොහෝමයක් තමාගේ මුදල් අවශ්‍යතා සපුරා ගනු පිණිස මෙවැනි කාන්තාවන් ආශ්‍රය කරති. ඒ බව අපට පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකි. සැමටම හොරෙන් තම උසස් අධ්‍යාපන කටයුතුවලට වැයවෙන මුදල් සොයා ගැනීමට මොවුහු මෙවැනි ඇන්ටිලා ආශ්‍රය කරති.


    අන්තර්ජාලයේ යොමු කළ මෙවැනි ඇන්ටිලා සහ අක්කලා සොයන කොල්ලන් බොහෝමයකගේ දුරකථන අංක සොයාගත හැක. එසේම අතින් අත යන මෙවැනි කාන්තාවන් සමහරවිට මෙම කොල්ලන්ට හිසරදයක් වී ඇත. ගෘහණිය/ මව/ බිරිඳ දේවතාවක් ලෙස සලකන අපේ සමාජයේ ලෝකෙටම හොරෙන් මෙවැනි මල්ලිලා සමඟ යහන්ගතවෙන කාන්තාවන් දැන් පිළිලයක්සේ වර්ධනය වී ඇත. කොළඹ පමණක් නොව තරමක් දුෂ්කර ප්‍රදේශවලද මෙම ක්‍රමය අනුගත වී ඇත.


    ස්වාමි පුරුෂයන් තම නිවස හා පවුල සොර සතුරුන්ගෙන් ආරක්ෂා කිරීමට කොතරම් නිවෙසෙන් පිට කැමරා සවිකළත් නිවස ඇතුළේම වැරදි වැඩ කරන පිරිස අල්ලාගත නොහැක. ශර්මිලාද අවශ්‍ය පරිදි කැමරා විසන්ධි කොට අපගේ සගයා පිළිගත්තාසේ තවත් කොතරම් බිරින්දෑවරු මෙම ක්‍රියාවන් කරනවා ඇත්ද? සැමියා හා දරුවන් තම ජීවිතය ලෙස සලකන බිරින්දෑවරු බොහෝමයක් තවමත් අප රටේ සිටිති. ඔවුහු තම ආශාවන්ට වඩා පවුලේ පැවැත්මට මුල් තැනදී ක්‍රියාකරමින් සමාජයට ආදර්ශමත් ලෙස සිටිති.


    මෙහි තවත් පැතිකඩක් තිබේ. එනම් සම්බාහන ආයතනවල සේවය කරන විවාහක කතුන්ය. කොළඹ පොඩි රස්සාවක් කරනවා යැයි සැමියාට කියා සම්බාහන ආයතනවල පිරිමින් සමග ගතකොට රු. 2000/- සිට රු. 5000/- තෙක් හම්බකරන බිරින්දෑවරු සහ අම්මාවරු බොහෝමයක් දෙහිවල, බම්බලපිටිය සිට මරදාන හා නුගේගොඩ සමස්ත ප්‍රදේශපුරා තිබෙන මසාජ් ආයතනවල සේවය කරති. තමාගේ බිරිඳ ඇත්තටම වැඩ කරන ස්ථානය දැක තිබෙන සහ ඒ තුළට ගොස් තිබෙන සැමියන්ගේ බිරින්දෑවරු මෙහි නොමැත. එසේ නම් බිරිඳගේ රැකියා ස්ථානය පිළිබඳව වඩාත්ම විමසිලිමත් විය යුතුය. මන්ද වසංගතයක්සේ මෙම රැල්ල කොළඹ පුරා තිබෙන සම්බාහන ආයතනවල පැතිර තිබෙන නිසාය. කොල්ලන් සොයා යන අම්මලාට තම ජීවිතයේ වැරැද්ද තේරෙන්නේ සැමියාට මෙම හොර වැඩ අසුවූ පසුවය. එවිට ඇයට ඉතිරි වෙන්නේ ගණිකාවකගේ ස්ථානය පමණකි. එම නිසා මීට වඩා යහපත් ලෙස පතිවත රැකගැනීමේ වැදගත්කම බිරිඳ හා සැමියා තේරුම් ගතයුතුය.
    (නම් ගම් මනඃකල්පිතය)


    සටහන :
    ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු (ලංකාදීප)

     
    • Like
    Reactions: SadSandun

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය වගේ වලත්තු බැල්ලියෝ ඉන්නවා තමා..මම අදුනන එකෙක් ඉන්නවා ඌ රට ඉන්නේ.ගෑණි ළමයත් එක්ක ලංකාවේ.ඒ ගෑණි කැම්පස් යන කොල්ලෙක්ට සෙට් වෙලා.අරූ රට ඉදන් දාඩිය මහන්සියෙන් හම්බ කරලා ලංකාවට එවපු සල්ලි වලින් ලක්ෂ දහයකට වෙච්ච දෙයක් නැහැලු.ඒ අස්සේ ඒකි ඌ එක්ක කාමරේ ඉන්න ෆොටෝ වගේකුත් ලීක් වෙලා.දැන් ඌ ඩිවෝර්ස් වෙන්න යනවා ඒ ෆොටෝස් proof එකට දීලා.ඔය වගේ වේස ගෑණු නිසා අනාථ වෙන්නේ අහිංසක ළමයි.ගෑණුනම් කවදාවත් විශ්වාසනම් කරන්න එපා.:angry:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔය වගේ වලත්තු බැල්ලියෝ ඉන්නවා තමා..මම අදුනන එකෙක් ඉන්නවා ඌ රට ඉන්නේ.ගෑණි ළමයත් එක්ක ලංකාවේ.ඒ ගෑණි කැම්පස් යන කොල්ලෙක්ට සෙට් වෙලා.අරූ රට ඉදන් දාඩිය මහන්සියෙන් හම්බ කරලා ලංකාවට එවපු සල්ලි වලින් ලක්ෂ දහයකට වෙච්ච දෙයක් නැහැලු.ඒ අස්සේ ඒකි ඌ එක්ක කාමරේ ඉන්න ෆොටෝ වගේකුත් ලීක් වෙලා.දැන් ඌ ඩිවෝර්ස් වෙන්න යනවා ඒ ෆොටෝස් proof එකට දීලා.ඔය වගේ වේස ගෑණු නිසා අනාථ වෙන්නේ අහිංසක ළමයි.ගෑණුනම් කවදාවත් විශ්වාසනම් කරන්න එපා.:angry:

    Ganige Number eka PM karahan , Aru divorce karata passe mama Badinnan , paw ne naththan
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ගොඩක් උන් හිතන්නේ බැන්ඳහම ඒ ගෑණි උෟට විතරක් අයිතියි කියලා..මොනතරම් ගෑණු ඉන්නවද බැඳලා වල්කමේ යන.පව් ඉතිං ඒ පිරිමි.:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන එකක් ඕනේ නැ අපේ ගේ ඉස්සරහත් ඉන්න ගෙදර ගෑනිත් ඔය type ම තමා


    සල්ලිම හොයන්න වෙහෙසෙන කෙල්ලෙක් බඳිද්දී ලස්සන,සල්ලි විතරක් බලන එවුන්ටත් මේක හොඳ කතාව.

     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙන එකක් ඕනේ නැ අපේ ගේ ඉස්සරහත් ඉන්න ගෙදර ගෑනිත් ඔය type ම තමා


    සල්ලිම හොයන්න වෙහෙසෙන කෙල්ලෙක් බඳිද්දී ලස්සන,සල්ලි විතරක් බලන එවුන්ටත් මේක හොඳ කතාව.


    උබ යනවද ඉතින්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    වෙන එකක් ඕනේ නැ අපේ ගේ ඉස්සරහත් ඉන්න ගෙදර ගෑනිත් ඔය type ම තමා


    සල්ලිම හොයන්න වෙහෙසෙන කෙල්ලෙක් බඳිද්දී ලස්සන,සල්ලි විතරක් බලන එවුන්ටත් මේක හොඳ කතාව.


    :yes:අද කාලේ හොඳ ගෑණියෙක් හොයාගන්න ඵක හරිම අමාරු වැඩක්.බඳින්න කලින් නම් ඉන්නේ පූසියෝ වගේ.බැන්ඳට පස්සේ තමා කටුස්සිගෙ පාට මාරු වෙන්නේ.සමහර උන් ඉන්නවා ළමයෙක් ඵහෙම හැදුවට පස්සෙ වෙනස් වෙන.
     
    • Like
    Reactions: craabeysinghe