අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    Woman.. y?? Aren't women allowed here??

    ගැනු පරනායක් නම් හිටපන්
    අපි මෙ සමික්ශනයක් කරනවා
    එලකිරියෙ කාන්තා පර්ශවයෙ
    සහාභාගිත්වය වැඩි කරන්න
    එකයි ඇහුවෙ තරහා වෙන්න එපා.

    :rolleyes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    cultural restrictions නිසා තමයි දැන් ගොඩක් නරක දේවල් වැඩි වෙලා තියන්නේ.. කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලන් පාරේ ගියත් අපේ cultural මිනිස්සු ඒ දිහා බලන්නේ වැරදි ඇහැකින්.. හැමෝම හැගීම් දැනීම් තියන මිනිස්සුනේ.. කෙල්ලො කොල්ලෝ rooms වලට යන්නත් ගොඩක් හේතු වෙලා තියන්නේ උන්ට නිදහසේ kiss එකක්වත් දීගන්න විදියක් නැති නිසා.. පාර්ක් එකකට් ගියොත් securityලා එලවනවා.. ඉතින් පාර්ක් එකේ ඉඳන් kiss එකක් දීල නවත්තගන්න තියන දේට වැඩි දේවල් rooms ඇතුලේ වෙනවා..

    මමනම් කවදාහරි ඒ තරම් අවබෝධයක් තියන කෙනෙක් හම්බවෙනකම් marry කරන්නැහැ. මට හොරෙන් වෙන ගැනු පස්සේ යන මිනිහෙක් බැඳලා divorce වෙන්න කැමතිත් නෑ.. එක මිනිහෙක්ව බැඳලා වෙන මිනිස්සු පස්සේ යන්නෙත් නෑ..

    :rolleyes::rolleyes::rolleyes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    No women...This is only for girls below 22 :yes:

    ගැනු පරනායක් නම් හිටපන්
    අපි මෙ සමික්ශනයක් කරනවා
    එලකිරියෙ කාන්තා පර්ශවයෙ
    සහාභාගිත්වය වැඩි කරන්න
    එකයි ඇහුවෙ තරහා වෙන්න එපා.

    :rolleyes:

    ??? :baffled::baffled: කවුරු කියන එකද අහන්ට ඕන දැන්?? :rolleyes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    ??? :baffled::baffled: කවුරු කියන එකද අහන්ට ඕන දැන්?? :rolleyes:

    නැ. නැ විහිලුවට නෙමෙ කිව්වෙ
    ඇත්තටම ඔයගෙ ඉන්න යාලුවන්ට
    එලකිරි සයිට් එකට එන්න කියන්න
    අපිත් එක්ක දැනුම බෙදා ගන්න
    වලි දාගන්න මරා ගන්න එන්න කියන්න

    :)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උබලා වගේ මානසික ලෙඩ්ඩු නෙමෙයි බන් හැමෝම:rofl:.උබ වගේ ගෑණුන්ගේ පුකට හේත්තුව දාලා සිගිති ආතල් අරන්නම් නැහැ..ඕව් හැබැයි බඩු ගහලා තියෙනවා ඒත් ලන්කාවේ උන් නෙමෙයි.සිංගප්පූරු හිටිය කාලේ තායි බඩු,ඉන්දුනීසියන්,RUSSIAN කෙල්ලෝ ගැහුවා,එක බ්‍රිටිෂ් බඩුවකුත් ගැහුවා.තායි උන් ඇරෙන්න අනික් උන් ගැහුවේ සල්ලි වලට නෙමෙයි.ක්ලබ් වල සෙට් උන උන්.හැබැයි බැන්දට පස්සේ ඒවා ඔක්කොම නැවැත්තුවා.උබ කැමතිද උබේ ගෑණි උබට හොරෙන් වෙන එකෙක් එක්ක බුදියනවට?OK then..:lol::lol::lol:මම නම් කැමති නෑ.:P

    ඔය කියන්නේ ඉතින් උඹට බඩු ගහන් හොඳයි .. උඹේ ගැනී වෙන මිනිහෙක්ට කියල ගැස්ස ගත්තම උඹට කැහිල්ල.... බලු වැඩ ඕව
    යකෝ මම උනත් ගෑනිට හරියට සැප දෙන්නේ නැති නම් වෙන එකෙක් ට කියල ගැස්ස ගත්තට කමක් නැහැ... වෙන එකෙක් ට අඩුවක් පුරවන්න බැරි තැනට මම කරලා තියෙන්නේ .එක නිසා මට බය වෙන්න දෙයක් නැහැ... උඹල වගේ පිම්පි පොන්නයන්ගේ ගෑනු තමා බන් පිට පනින්නේ...නොදකින් පොන්නය ලජ්ජා නැතුව ආවනේ
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    මමනම් හිතන්නේ දෙන්නෙක් බඳින්න ඕන දෙන්නම හැම දෙයක්ම openly කතා කරන්න පුළුවන් තරම් අවබෝධයක් තියනවනම් විතරයි.. ගොඩක් ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන් දුර දිග යන්න කලින්.. ආසාවල් අවශ්‍යතාවයන් හන්ගන්නතුව එකිනෙකා කතා කරගන්නවානම් ඔය වගේ දේවල් වෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි..

    මගේ පෞද්ගලික අත්දැකීම කියන්නම්. මමත් විවාහ වෙලා ඉන්නෙ යෝජනාවකින්. මුල් කාලේ ප්‍රශ්නයක් තැතුව ආතල් එකේ හිටියා. හැබැයි අවු 4-5ක් යනකොට අපි දෙන්නටම කසාදේ එපා වෙලා වගේ හිටියේ. හේතුවක් හිතා ගන්න බෑ. මට දැනුනේ බිරිඳට මාත් එක්ක ජීවත් වීම එපා වෙලා වගේ. ඇහුවට කිසි දෙයක් කියන්නෙත් නෑ. මේ කාලේ මම නිවසක් ඉදිකරමින් හිටපු කාලේ. ඒ නිසාද මන්දා මගේ අවධානයෙන් ඇයව ගිලිහිලා ගිහිල්ලා තිබුනා. රෑට විතරක් ලඟට යන ස්වාමියෙක් බවට මම පත්වෙලා තිබුනා. මුලින් මුලින් ඇය මේ ගැන ඉඟි පලකලත් ඒවා වටහා ගැනීමට තරම් ඇය කෙරෙහි අවධානයක් මට තිබුනේ නෑ. ඇය හැගීම් විරහිතව ජීවත් වුනා. ලිංගික සම්බන්දය නීරස දෙයක් බවට පත් වුනා. ඇයත් මමත් අතර විවිධ දේවල් ගැන ගැටුම් ඇතිවුනා. ගැටුම් දුරදිග ගිය අවස්ථාවල ඇය දික්කසාදය පවා ඉල්ලා සිටියා. මමත් හිටියේ දික්කසාද වී හෝ මේ මර උගුලෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතාගෙන.
    හැබයි හිතපු නැති අහඹු සිද්ධියකට පස්සේ අපි දෙන්නම මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න පටන් ගත්තා.එකෙන් බිරිඳගේ හිතට මාව දැනුන විදිය ගැන මට අවබෝධයක් ආවා. මගේ හිතේ තියෙන දේවලුත් මම අවංකවම ඇයට පැවසුවා. අපි දෙන්නගෙම හැඟීම්, අවශ්‍යතා ගැන හොඳ අවබෝධයක් අපි දෙන්නටම ලැබුනා. කොටින්ම කියනවා නම් මම ආදරේ දැනෙන්න ජීවත් වෙන්න පටන් ගත්තා.
    දැන් අපි දෙන්නම සතුටින් ඉන්නවා. උඹලා කව්රුත් පවුල් කඩාගන්න එපා. ඒකෙන් අසරණ වෙන්නේ ළමයි. ආදරේ දැනෙන විදිහට ජීවත් වෙන්න.
     
    • Like
    Reactions: Capital_M

    අන්නේකයි වෙන්න ඕන..ජය ජය බ්‍රෝ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,107
    113
    Panadura

    :) :) :)
     
    සතුටුයි සහෝදරයා.. වෙලාවකට අපි හිතන්නෙවත් නැති තරම් පොඩි දේවල් ජිවිතේට ලොකු වෙනසක් අරන් එනවා.. සතුටින් ඉන්න..
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    සතුටුයි සහෝදරයා.. වෙලාවකට අපි හිතන්නෙවත් නැති තරම් පොඩි දේවල් ජිවිතේට ලොකු වෙනසක් අරන් එනවා.. සතුටින් ඉන්න..

    :):):)
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    cultural restrictions නිසා තමයි දැන් ගොඩක් නරක දේවල් වැඩි වෙලා තියන්නේ.. කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලන් පාරේ ගියත් අපේ cultural මිනිස්සු ඒ දිහා බලන්නේ වැරදි ඇහැකින්.. හැමෝම හැගීම් දැනීම් තියන මිනිස්සුනේ.. කෙල්ලො කොල්ලෝ rooms වලට යන්නත් ගොඩක් හේතු වෙලා තියන්නේ උන්ට නිදහසේ kiss එකක්වත් දීගන්න විදියක් නැති නිසා.. පාර්ක් එකකට් ගියොත් securityලා එලවනවා.. ඉතින් පාර්ක් එකේ ඉඳන් kiss එකක් දීල නවත්තගන්න තියන දේට වැඩි දේවල් rooms ඇතුලේ වෙනවා..

    මමනම් කවදාහරි ඒ තරම් අවබෝධයක් තියන කෙනෙක් හම්බවෙනකම් marry කරන්නැහැ. මට හොරෙන් වෙන ගැනු පස්සේ යන මිනිහෙක් බැඳලා divorce වෙන්න කැමතිත් නෑ.. එක මිනිහෙක්ව බැඳලා වෙන මිනිස්සු පස්සේ යන්නෙත් නෑ..

    mama kiyanna one eka oya kiyala tiyenne saralawa
    type karanna beri hinda nikan hitiye :)
    same ( මමනම් කවදාහරි ඒ තරම් අවබෝධයක් තියන කෙනෙක් හම්බවෙනකම් marry කරන්නැහැ.)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඔය කියන්නේ ඉතින් උඹට බඩු ගහන් හොඳයි .. උඹේ ගැනී වෙන මිනිහෙක්ට කියල ගැස්ස ගත්තම උඹට කැහිල්ල.... බලු වැඩ ඕව
    යකෝ මම උනත් ගෑනිට හරියට සැප දෙන්නේ නැති නම් වෙන එකෙක් ට කියල ගැස්ස ගත්තට කමක් නැහැ... වෙන එකෙක් ට අඩුවක් පුරවන්න බැරි තැනට මම කරලා තියෙන්නේ .එක නිසා මට බය වෙන්න දෙයක් නැහැ... උඹල වගේ පිම්පි පොන්නයන්ගේ ගෑනු තමා බන් පිට පනින්නේ...නොදකින් පොන්නය ලජ්ජා නැතුව ආවනේ

    ගොන් පකෝ.මගේ ගෑණි නෙමෙයි පිට ගියේ අදුනන එකෙක්ගේ ගෑණි.අනික ඒ බැල්ලි එහෙම ගියෙත් ඒ ගෑණිට ළමයට සැප දෙන්න ඌ වෙන රටක ජොබ් එකකට ගිය නිසා..කියන උලව්ව තේරෙන්නේ නැති පොන්නයෙක්ද තෝ.මගේ ගෑනි බදින්න කලින් මොකෙක් එක්ක හුකා ගත්තත් මට කමක් නැහැ තමා.හැබැයි මාව බැන්දට පස්සේ වෙන එකෙක් එක්ක හුකාගත්තොත් කනට එකක් ගහලා එලියට දානවා.උබ වගේ කිරි වලින් නාවලා ගෙට ගන්නේ නැහැ.:lol:

    අනේ තෝ මහලොකු පිරිමියා..rocco siffredi නේ තෝ:rofl:.වේලිච්ච හාල්මැස්සෙක් තියාගෙන ගෑණිට කොරනවලු.:lol:ගෑණි තොට සැප දෙන්නේ නැති හින්දද බස්,කෝච්චි වල යන ගෑණුන්ගේ පුක අස්සේ තොගේ ඔය සීනි මුරුක්කුව ඔබන්න යන්නේ?:lol:අනේ හුකේ නන්නානේ.:rofl:
     
    • Like
    Reactions: Capital_M