අනිල් බන්ඩාර කියන්නේ හොරෙක්ද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha

    මු හොරෙක්ද බන්ග් මට නම් මුගෙ හෙනම පිරමිඩ් ලයින් එකක් පේන්නේ මුගේ කියන Fast 3 cycle කියන එකත් හෙනම සකෑම් එකක් වගේ මට නම් පේන්නේ උබලා හිතන්නේ මොකද්ද ?
     
    • Like
    Reactions: hodakolla

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ඕක බැලුවේ නෑ, හැබැයි මගේ යාලුවෙකුත් කිව්වා පිරමිඩ කාරයෙක් කියලා. අර පීටර් අල්මේදා වගේ වැදගත් එවුන් අස්සේ මේ වගේ එවුන්ගෙන් සල්ලි අරන් උන්වත් ඔබනවා ඇති.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මම ඕක බැලුවේ නෑ, හැබැයි මගේ යාලුවෙකුත් කිව්වා පිරමිඩ කාරයෙක් කියලා. අර පීටර් අල්මේදා වගේ වැදගත් එවුන් අස්සේ මේ වගේ එවුන්ගෙන් සල්ලි අරන් උන්වත් ඔබනවා ඇති.
    ow ban mu nam pattama scam pyramid scene ekak danne mu ekekgen reg wennath dollars 100 gannawada mokadda thibba paw bng minissu
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    පීරමීඩ් ස්කීම් එකක් MLM විදියට යන්නෙ මුන් හම්බ කරන්නෙ සාමාජික ගාස්තු සහ කොන්ෆරන්ස් ගාස්තුවලින් ඊට අමතරම කිසිම වටිනාකමක් නැති බඩුවක් මුන්ට දෙනව විකුනන්න නොවිටන මුදලකට එකෙන් ලබෙත් මුන්ටම තමයි

    1611298631819.png

    multi level marketing
    https://www.consumer.ftc.gov/articles/0065-multi-level-marketing-businesses-and-pyramid-schemes
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    කුරුනෑගල මැල්සිරිපුර උන්ග්ගෙන් අහල බැලුවොත් කියයි ඕකගේ හැටි. Pyramid thama :D
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    කුරුනෑගල මැල්සිරිපුර උන්ග්ගෙන් අහල බැලුවොත් කියයි ඕකගේ හැටි. Wayround of Pyramids
    ow neda bro paw bng minissu ithin mewata brainwash wenawata

    පීරමීඩ් ස්කීම් එකක් MLM විදියට යන්නෙ මුන් හම්බ කරන්නෙ සාමාජික ගාස්තු සහ කොන්ෆරන්ස් ගාස්තුවලින් ඊට අමතරම කිසිම වටිනාකමක් නැති බඩුවක් මුන්ට දෙනව විකුනන්න නොවිටන මුදලකට එකෙන් ලබෙත් මුන්ටම තමයි

    View attachment 110416

    multi level marketing
    https://www.consumer.ftc.gov/articles/0065-multi-level-marketing-businesses-and-pyramid-schemes
    sirawatama
    ------ Post added on Jan 22, 2021 at 3:44 PM

    මුගෙ මචන් අතේ දාලා තියන අයිටම් ටිකෙන්ම තේරෙනව පිස්සු පකෙක් කියලා
    ------ Post added on Jan 22, 2021 at 3:45 PM
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa

    මුගෙ මචන් අතේ දාලා තියන අයිටම් ටිකෙන්ම තේරෙනව පිස්සු පකෙක් කියලා
    ------ Post added on Jan 22, 2021 at 3:45 PM
    sahathika aththa:ROFLMAO::ROFLMAO: