බන්ඩාරනායෙක - සිරිමා - ජෙ ආර් - මහින්ද - ගොටා මෙ සියලු දෙනාට ශක්තිමත් විපක්ශෙයක් තිබ්බෙ නැහැ. එක නිසා එ වෙනුවට ත්‍රස්තවාදින් බිහි උනා වගෙම එ නායකයන් අසීමිත බලතල එක්ක පිස්සු කෙලින්න පටන් ගත්තා. මට නැවත මෙ දැන් ආපු එකා එ වගෙ වෙලා ලන්කාව ගල් යුගෙට තල්ලු වෙනවා බලන්න පුකෙ අමාරුවක් නැ!
වහල්ලුන්ට මෙක කවදාවත් තෙරුනෙ නැ. රැල්ලට පුක දෙනව!
දැන් හැම මොඩෙයාම රැල්ලට මාලිමාව පස්සෙ යනවා. ලොකෙ ඔනම කෙනෙක්ට ඔනැවට වඩා බලය ලැබුනාම පිස්සු කෙලිනවා. 3න් වෙනි ලොකෙ නුගත් හැත්ත විශෙසයි. එ වගෙම බලය තියෙන තැනට බලය උරා බොන්න කූඩැල්ලො වගෙ අවස්තාවාදින් එකතු වෙනවා. එක තෙරෙන්නෙම නැහැ. මෙක ලොකෙ අදිරාජ්ය බීහි කරපු මහා සෙනවි වරුන්ට වගෙම කුඩා පුත්ගලයන්ටත් වෙලා තියෙනවා!
හැමොම ඔය දියුනුයි කියන රටවල රජයට යාන්තම් බලය ලැබෙන්නෙ. අති ප්‍රබල විපස්කෙයක් තියෙනවා ඔය රටවල. එක නිසා රජාට පිස්සු කෙලින්න ලැබෙන්නෙ නැහැ! එ වගෙම තමන්ගෙ එකා ඔනම පිස්සු මජර වැඩක් කරලා එක සුද්ද කරන වහල්ලු රැලක් නම් උ එක්ක ඉන්නෙ ආයෙ කෙල විම සුපිරියටම වෙනවා. මෙක තමයි මහින්දලාට උනෙ! මෙවා කියද්දි ඉස්සර බයියො ටිපර් බානවා. ඔය බයියොම තමයි දැන් අනුර වටෙ ඉන්නෙත්. ඔකුන්ට මොලෙ අබ ඇටෙයක් තරම් වත් නැ. හුරෙ දාන්න තමයි පුලුවන්.
එක නිසා අඩූම ගානෙ පාර්ලිමෙන්තුවෙ 45%ක්වත් තියෙන විපක්සෙයක් අවශ්‍යයි!. එ වගෙම උන් හොද දෙට සප් එක දෙන්නත් ඔන! ආන්ඩු පක්සෙම උන් නරක දෙට උන්ගෙ බොසාට සප් එක නොදෙන්නත් ඔන. වහල්ලු ඉන්නකම් මොනම රටක්වත් ගොඩ එන්නෙ නැහැ!