අනිවාර්‍යයෙන්_කියවන්න_මානි_සහ_අලුත්_පරපු

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනිවාර්‍යයෙන්_කියවන්න_මානි_සහ_අලුත්_පරපු

    මානි මේක ලියල තියෙන්නෙ 2009දි. මිනිහ කියපු ඔක්කොම හරි ගිහින් එකක් ඇරෙන්න..
    මේ ඔක්කොම වෙන්න අවුරුදු 25 ගියේ නෑ.. ගියේ අවුරුදු 6යි.
    රනිල් අගමැති වෙලා
    අලුත් පරපුර කියාගන්න උන් හමුදාව හෑල්ලු කරනව.
    අපේ රට මහා අවාසනාවන්ත රටක්

    11245500_898247440234783_5044335507080460322_n.jpg

    11059328_874784625926631_4744255625238299505_n.jpg

    10407457_874967495908344_6929597633559881034_n.jpg
    10410577_874233905981703_8322867906857677438_n.jpg

    10479534_874390265966067_7587357821238037726_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හරියටම හරිනේ බන් බන් කියල තියෙන්නේ. මට නම් මේ වෙන දේවල් අල්ලන්නේ නැහැ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එන් ජී ඕ ඩොලර් වලට ගිජු වු අලුත් කාලකන්නි
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ පාර තිබ්බ උත්සවේ නමත් වෙනස් කරල.
    විජයග්‍රහණයේ සැමරුම (Victory Day) වෙනුවට රණවිරු සැමරුම් පෙළපාලිය.

    ජනාධිපතිගෙ කතාවෙ දිගටම කියෙව්වෙ සංහිඳියාව කියල මොකක්දෝ මගුලක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    කොහොමත් මේ යන විදියට රට පාවා දෙන දේශපාලුවෝ උන්ගේ වාසිය වෙනුවෙන් ගන්න තීන්දු තීරන නිසා සිංහලයා සුලු ජාතියක් වෙනවා අනිවාර්යයෙන්ම. ඩොලර් කුට්ටි වෙනුවෙන් කරන අධම වැඩ නිසා මේ පර හැත්තට සාප වෙන්න ඕන. දුටුගැමුනු රජතුමා ජීවත් වෙලා හිටියා නම් එලාර මරපු එකටත් මොකක් හරි අට මගලයක් කරලා හිරේ දායි. අන්තිමේදී එලාරවත් ජාතික වීරයෙක් කරලා සමරන්න ගනී.. රටකට ගිය කලක්
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    මේව කලේ කවුරැ වෙනුවෙන්ද බං... ඇයි මේ දේවල් වල මේ කැප කිරිම්වල වටිනාකම මෙච්චර ඉක්මනට හෑල්ලු කලේ.. පවු යකො අපේ කොල්ලො..උන් මේ දේවල් දන්දුන්නේ අවසානෙට උබලගේතුප්පහි කථා අහගන්න නෙවෙයි යකුනේ...:(:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කොහොමත් මේ යන විදියට රට පාවා දෙන දේශපාලුවෝ උන්ගේ වාසිය වෙනුවෙන් ගන්න තීන්දු තීරන නිසා සිංහලයා සුලු ජාතියක් වෙනවා අනිවාර්යයෙන්ම. ඩොලර් කුට්ටි වෙනුවෙන් කරන අධම වැඩ නිසා මේ පර හැත්තට සාප වෙන්න ඕන. දුටුගැමුනු රජතුමා ජීවත් වෙලා හිටියා නම් එලාර මරපු එකටත් මොකක් හරි අට මගලයක් කරලා හිරේ දායි. අන්තිමේදී එලාරවත් ජාතික වීරයෙක් කරලා සමරන්න ගනී.. රටකට ගිය කලක්

    :yes::yes::yes:
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    කොහොමත් මේ යන විදියට රට පාවා දෙන දේශපාලුවෝ උන්ගේ වාසිය වෙනුවෙන් ගන්න තීන්දු තීරන නිසා සිංහලයා සුලු ජාතියක් වෙනවා අනිවාර්යයෙන්ම. ඩොලර් කුට්ටි වෙනුවෙන් කරන අධම වැඩ නිසා මේ පර හැත්තට සාප වෙන්න ඕන. දුටුගැමුනු රජතුමා ජීවත් වෙලා හිටියා නම් එලාර මරපු එකටත් මොකක් හරි අට මගලයක් කරලා හිරේ දායි. අන්තිමේදී එලාරවත් ජාතික වීරයෙක් කරලා සමරන්න ගනී.. රටකට ගිය කලක්

    :yes: :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සමලිංගික වේ@ගෙ පුතාල ටික..

    මොනුන්ද බන් ඔය අලුත් පරපුර..
    ලැම්බොගීනි පො@නය අර video එකේ කියන කතාව ඇත්ත..
    උගෙ අම්ම ඌව මරල දැම්මෙ නැත්තෙ ඇයි බන් ඉපදුන ගමන් ?
    ඔවුන් වගේ සක්කිලි බල්ලො වදපු උන්ටත් එක්ක හෙන ගහනව...

    ඕවර් ඇක්ටින් දාන
    ලැම්බොගීනි පො@නයයි..
    අර ස්ක්‍රිප් කියෙව්ව වේ@ නම් කාගෙන් හරි කනව ලොවෙත් කෑමක් ලගදිම..

    අම්මගෙ යහපාලනේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    zn56pv.jpg

    කාට හරි සොන්නයෙක්ට රිදිලා.. රේප් කපනවානම් කෙලින්ම නමින් කපපන් බන් හැංගිහොරා කපන්නේ ඇයි. බයටනේ.. උඹලා වගේ එවුන් තමයි ඇල් වතුරත් සීතල කරලා බොන්නේ. ඒ වගේ සොන්න පරපුරේ එවුන් තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ :dull:
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks