මයිල් කෙලින් වෙන

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    ශ්‍රියා ඝෝශාල් කියන්නෙ කොහොමත් සුපිරියට සින්දු කියන කෙනෙක් නෙ.

    ඊටත් එහා උන්ගෙ ජාතික ගීයෙ, අමුතු ලස්සනක් තියෙනව කියල මට හිතෙනව ලන්කාවෙ එකට වඩා.

    උන් කොහොමත් රෙන්න පුකේ ගූ නැතත්, පාරෙ රීවත්, තමන්ගෙ රට ගැන පට්ටම අභිමානයකින්, සහ අදිමාන්නයකින් ඉන්න ජාතියක් නෙ.

    ඒ ඔක්කොම ගූ අයින් කරත්, මට හිතෙන්නෙ උන්ගෙ ජාතික ගීයෙ පට්ටම ජාතිකාලය අවුස්සන සහ රට ගැන ආඩම්බර හිතෙන මෙලඩි එකක් තියෙන්නෙ.

    අනිත් එක උන්ගෙ රට ගූ රටක් උනාට විශාලයි නෙ, රට පත සයිස් වීම ගැන හැගවෙන විදිහට, රටේ විශේශත්වය සහ සුන්දරත්වය එකින් එකට කියනව නේ, රටේ එක පැත්තකින් පටන් අරන් වටේම ගිහින් ගුන වර්නනා කරල ඉවර කරනව.

    (කොහොමත් ශ්‍රී ලන්කාවෙ අපි උසස් කුලේ, අපි ඉන්දියන් අඩු කුලේ උන්ව ගනන් ගන්නෙ නෑ මොන රටකට ගියත්)

    ඒත් උන්ගෙ ජාතික ගීය පට්ටයි කියල මම හිතනව. උබල මොකද හිතන්නෙ.



     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    මට නම් අපේ එක හොදයි . උන්ගේ එකත් නරක නෑ .. දහම් පාසල් ගීයට වඩා නම් උන්ගේ එක හොදයි . :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,360
    113
    වසන්ත විදෙස් යෝජනා ගොඩක් අරන් එන්න සුවිස්ට්‍ර්ලන්තේ යන්න නේද හදන්නේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    වසන්ත විදෙස් යෝජනා ගොඩක් අරන් එන්න සුවිස්ට්‍ර්ලන්තේ යන්න නේද හදන්නේ

    හා හා, කට කට. වස් වදී 🤣