අනිවා කියවපන් !!!!!
උබල ජීවිතේට town එකකට යනවනම් phone වල වැල දාගෙන යන්න එපා.! CID එකේ හැතිකරේ එක පාරට phone එක ඉල්ලලා check කරනවා වැරදිලාවත් වැලක් තිබිල අහු උනොත් ඇතුලේ.ඔව් යකෝ! හිරේ! කුඩුව අස්සටම දානවා.
scene එක දැනගත්තේ අපේ එකෙක් නුවර ගුඩ්ෂෙඩ් එකේ ඉද්දි ෆොනේ එක ඉල්ලලා.දෙන්න බැ කිව්වම cid id එක පෙන්නලා.මුත් ඉතින් දීල.මුගේ කරුමෙට බලපු වැල වගේක thumbnails තිබිල.මුන් මොකුත් න අරුව අරන් ගිහින්.හවස මට call එකක් දුන්නම policiyen මන් ගිහින් ඇප දීල අරන් අවේ.ඊට පස්සේ යේ නඩු.ෆොනේ එකත් පොලිචියේ .අරුට දඩත් ගැහුවලු උසාවියෙන් .ජංගම දුරකතනයක අසබ්ය දර්ශන තබාගැනීම කියල .
ඔන්න ඕකයි ලන්කිඅවේ තත්වේ .
නුවර විතරක් නෙවේ,කුරුණෑගලත් ඔය scene එක තියෙනවලු.අනික් නගරවලත් ඇති .
දැන් කියන්න එපා hide කරලා තියෙන්නේ app දාල කියල.උන් හාවෝ නෙවෙඉනෙ.අනික අරුගේ app lock එක open කරලා අරුන් pin එක ගහන්නත් කියල.ලොල්
හිතපන්කෝ ඉතින් thumbnail හින්ද අරු හිරෙත් ගිය.
මට ඔකේ නීතිමය පසුබිමනම් තෙනෙන්නේ නෑ .දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො .යකෝ තමන්ගේ රෙද්දේ මොන මගුල තිබ්බත් අනික් පරයෝන්ට මොකද්ද තියෙන අවුල?
අනික අරු ඒවා බෙදන්න ගියේ නැනේ වටේ පිටේ
18+ කියන එක අදාල න.අරුට 21යි ලොල්

Last edited:
යාලුවෝ වගේකුත් හිටියා ලග
මමත් එක පාරට බය උනා ඉතින්. (අරවත් තිබ්බද කොහෙද ෆෝන් එකේ..

ඊට පස්සේ ඌ ගියා යන්න..(මමත් නිතිය දැනගෙන නෙමේ එහෙම කිව්වේ.. කරන්න දෙයක් නැති කමට..
එක්කෝ ඌ නිතිය දන්නේ නෑ.. එක්කෝ මම දන්නේ නෑ. එක්කෝ දෙන්නම දන්නේ නෑ.