අනිවා කියවපන් !!!!!

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අනිවා කියවපන් !!!!!

    උබල ජීවිතේට town එකකට යනවනම් phone වල වැල දාගෙන යන්න එපා.! CID එකේ හැතිකරේ එක පාරට phone එක ඉල්ලලා check කරනවා වැරදිලාවත් වැලක් තිබිල අහු උනොත් ඇතුලේ.ඔව් යකෝ! හිරේ! කුඩුව අස්සටම දානවා.

    scene එක දැනගත්තේ අපේ එකෙක් නුවර ගුඩ්ෂෙඩ් එකේ ඉද්දි ෆොනේ එක ඉල්ලලා.දෙන්න බැ කිව්වම cid id එක පෙන්නලා.මුත් ඉතින් දීල.මුගේ කරුමෙට බලපු වැල වගේක thumbnails තිබිල.මුන් මොකුත් න අරුව අරන් ගිහින්.හවස මට call එකක් දුන්නම policiyen මන් ගිහින් ඇප දීල අරන් අවේ.ඊට පස්සේ යේ නඩු.ෆොනේ එකත් පොලිචියේ .අරුට දඩත් ගැහුවලු උසාවියෙන් .ජංගම දුරකතනයක අසබ්ය දර්ශන තබාගැනීම කියල .
    ඔන්න ඕකයි ලන්කිඅවේ තත්වේ .

    නුවර විතරක් නෙවේ,කුරුණෑගලත් ඔය scene එක තියෙනවලු.අනික් නගරවලත් ඇති .
    දැන් කියන්න එපා hide කරලා තියෙන්නේ app දාල කියල.උන් හාවෝ නෙවෙඉනෙ.අනික අරුගේ app lock එක open කරලා අරුන් pin එක ගහන්නත් කියල.ලොල්

    හිතපන්කෝ ඉතින් thumbnail හින්ද අරු හිරෙත් ගිය.
    මට ඔකේ නීතිමය පසුබිමනම් තෙනෙන්නේ නෑ .දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො .යකෝ තමන්ගේ රෙද්දේ මොන මගුල තිබ්බත් අනික් පරයෝන්ට මොකද්ද තියෙන අවුල?
    අනික අරු ඒවා බෙදන්න ගියේ නැනේ වටේ පිටේ

    18+ කියන එක අදාල න.අරුට 21යි ලොල් :angry::angry::angry:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    phone eke tiagena hitiya kiala neethiyen mokuth karanna ba... nishpaadanaya ha beda hareema thamay thahanam. laga thaba ganeema kisi sethma waradak nemey
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    phone eke tiagena hitiya kiala neethiyen mokuth karanna ba... nishpaadanaya ha beda hareema thamay thahanam. laga thaba ganeema kisi sethma waradak nemey

    එක තම මාත් අහල තියෙන්නේ .එත් අරූට කොහොමද එහෙනම් උසාවියෙන් දඩ ගහන්නේ? අනික ඕක උට විතරක් වෙච්ච scene එකක් නෙවේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    phone eke tiagena hitiya kiala neethiyen mokuth karanna ba... nishpaadanaya ha beda hareema thamay thahanam. laga thaba ganeema kisi sethma waradak nemey
    එහෙම නෑ අල්ලනවා. නුවර check කරනවා කියලා අහලා තියෙනවා. කුරුණෑගල නම් දන්නේ නෑ.

     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    Oka kandy wla thiyana awlak bn cid hama thanama poddak hari saka hithunoth mokakhari kiyla ussan yanawa
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මහ රෙද්දෙ නීතිනේ,මම එහෙනම් CID නේමේ STF එකෙන් කිව්වත් දෙන්නෙ නෑ..යකෝ තමන්ගෙ කියලා පෞද්ගලිකත්වයක් නැද්ද...
    අල්ලපු එකාව සිවිල් ඉද්දි අල්ලල උකවන්ඩ තියෙන්නේ..කාලකන්නි
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මම බෙනා;21902237 said:
    මහ රෙද්දෙ නීතිනේ,මම එහෙනම් CID නේමේ STF එකෙන් කිව්වත් දෙන්නෙ නෑ..යකෝ තමන්ගෙ කියලා පෞද්ගලිකත්වයක් නැද්ද...
    අල්ලපු එකාව සිවිල් ඉද්දි අල්ලල උකවන්ඩ තියෙන්නේ..කාලකන්නි

    යකෝ වෙන රටවල cid වගේ මගුල් තියෙන්නේ වෙන අමාරු අපරදකාරයෝ වගේ උන් අල්ලන්න.මෙහෙ වෙසිල කරන්නේ ෆොන් වල වැල අල්ලන එක.ටහුකන රටක්නේ මේක
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හප්පා පට්ට සින් එකක් එක නම් නීති පැත්ත දැනගෙන ඉන්න එක වටිනවා එකේ නම්
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    දවසක් ක්ලාස් ඇරිලා කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ අර තියෙන යකඩ බාර් එකක් උඩ ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට (මොකක්ද ගේම් එකක් ගගහ හිටියේ..,:D යාලුවෝ වගේකුත් හිටියා ලග:D) පොලිස් කාරයෙක් ඇවිල්ලා ෆෝන් එක ඉල්ලුවා..:shocked: මමත් එක පාරට බය උනා ඉතින්. (අරවත් තිබ්බද කොහෙද ෆෝන් එකේ..:P:P ගානක් නෑ) නමුත් බය උන බව පෙන්නනේ නැතුව id එක අරගෙන පෙන්නලා කිව්වා මට 18 ට වැඩියි.. ෆෝන් එක ඕනිනම් උසාවි නියෝගයක් අරන් එන්න කියල..:yes::yes: පොලිස් කාරයත් ටිකක් උඩ බිම බැලුවා. වටේ ඉන්න උනුත් උට නිකන් කින්ඩියට වගේ හිනා උනා..:D ඊටපස්සේ ඌ ලාජ්ජවටම මට කියනවා ඔය යකඩ බාර් තියෙන්නේ ඉදගෙන ඉන්න නෙමේ.. බහින්න කියල.. මාත් එකෙන් බැහැල හරි සර් කිව්වා..:cool: ඊට පස්සේ ඌ ගියා යන්න..(මමත් නිතිය දැනගෙන නෙමේ එහෙම කිව්වේ.. කරන්න දෙයක් නැති කමට..:rofl: එක්කෝ ඌ නිතිය දන්නේ නෑ.. එක්කෝ මම දන්නේ නෑ. එක්කෝ දෙන්නම දන්නේ නෑ.:rolleyes::rolleyes:.)
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    දන්න විදියට ලග තියාගන්න බැහැ මචන්.
    එත් මෙහෙම හේතුවක් නැතුව check කරන්න පුලුවන්ද..? App lock අරින්න...? මොනවා කරලද..?
    අනික phone එකක කොච්චර sensitive data තියද..!

    උබේ යාලුවට කියපන් පොඩ්ඩක් ඔය ගැන lawyer අහලා බලන්න කියලා.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එහෙම හුකාරිස් එකක් නැ, එහෙම මේ නිකන් ඉන්න මිනිස්සුන්ගේ පොන් අරන් චෙක් කරන්න බැ :rofl::rofl:

    මගෙන් ඉල්ලුවොත් නම් අනේ හුකපන් මත්තයෝ කියල යනවා යන්න :confused:
     

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    පෝන් එක ලොක් වෙලා අන්ලොක් කරන්න ගෙනියනව කිව්වනම් ඉවරනෙ
    කෝඩ් එක දන්නෑ කිව්වනම් හරි :P:P
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දන්න විදියට ලග තියාගන්න බැහැ මචන්.
    එත් මෙහෙම හේතුවක් නැතුව check කරන්න පුලුවන්ද..? App lock අරින්න...? මොනවා කරලද..?
    අනික phone එකක කොච්චර sensitive data තියද..!

    උබේ යාලුවට කියපන් පොඩ්ඩක් ඔය ගැන lawyer අහලා බලන්න කියලා.
    usawiyen dada gahaida bn ehema naththan

    ජොනී බට්ට;21902487 said:
    එහෙම හුකාරිස් එකක් නැ, එහෙම මේ නිකන් ඉන්න මිනිස්සුන්ගේ පොන් අරන් චෙක් කරන්න බැ :rofl::rofl:

    මගෙන් ඉල්ලුවොත් නම් අනේ හුකපන් මත්තයෝ කියල යනවා යන්න :confused:
    yay ate.aru awith kanen adan yay ubawa.ekek newe.kohomath thundenek withara innawa

    පෝන් එක ලොක් වෙලා අන්ලොක් කරන්න ගෙනියනව කිව්වනම් ඉවරනෙ
    කෝඩ් එක දන්නෑ කිව්වනම් හරි :P:P
    uba hithanne un hawo kiyaalada
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හරි උත්තක් නේ බන් ඒක... යකෝ මිනිස්සුන්ගේ privacy එකට හිකිලද ?
     

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    වරෙන්තුවක් නැතුව පොලිස්පති ආවත් 4n එක බලන්න බෑ බන්.දෙන්න එපා බලන්න.ID එක විතරයි දන්න තරමින් වරෙන්තුවක් නැතුව බලන්න පුලුවන්..Traffic Police නම් වාහනේ ලියකිවිලි බලන්න පුලුවන්.... අහල තියන දන්න විදිහට කිව්වෙ. ;););)