dawasak mamai yaluwekui bike 1 yanakota nawattuwa..api hituwe trafic kiyala ..mu 4n illuwane welawata mokth tibbe naa.
ehema na neda? CID eken balanna puluwan.naththan kohomada bn nadu danne usawiye
CID නෙවේ ලෝඩ් පකීර් ආවත් එහෙම බලන්න බෑ..
උසාවි නියෝගයක් නැතුව
ehema na neda? CID eken balanna puluwan.naththan kohomada bn nadu danne usawiye



ඕවා කියලා පුලුවන්නම් බෙරියන් ලංකාවේ police, cid එකෙන්![]()




මමනම් බේරෙන්න දන්නව. නොදන්න එව්න් අන්දගෙන වැඩ කලාට උන්.![]()
මමනම් බේරෙන්න දන්නව. නොදන්න එව්න් අන්දගෙන වැඩ කලාට උන්.![]()

Ekane bn
Uba lawyer kenekda






අනේ උබ දන්න නීතිය ..
Sri Lanka police to check mobile phones for pornography
Monday, October 1, 2007, 14:01 GMT, ColomboPage News Desk, Sri Lanka.
Sri Lanka police are getting ready to check suspicious mobile phones to determine whether they are being used to circulate or view blue films.
Police sources said mobile phone pornography can be punished under the 1983/22 Indecent Publications Act
http://www.colombopage.com/archive_07/October1140120SL.html





මුලින් මම කිව්ව එක බලන්න. ඊට පස්සෙ මේක ඒකට ගැලපෙනවද බලන්න. ඊටත් කලින් විවෘත වරෙන්තුවක් කියන්නෙ මොකක්ද කියල හොයල බලන්න. මම කිව්වද පොලීසියට නඩු දාන්න බෑ කියල. කියපු තැනක් පෙන්නන්න.
![]()
සොරි වෙන්න ඕනේ.. දැන් දැක්කේ ඒක. සමහරු කියනවනේ එහෙම බෑම කියලා.
මම දන්න තරමින් නම් පාස්වර්ඩ් දාල ලොක් කරල තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න පොලිසියට, හමුදාවට, CID එකට බලයක් නෑ, ඒකට වරෙන්තු ඕනෙ.
ඒත් ෆින්ගර් ප්රින්ට් වලින් ලොක් කරල තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න පොලිසියට, හමුදාවට, CID එකට බල කරන්න හැකියාවක් තියෙනව වරෙන්තු නැතුව වුනත්.
හරිම විස්තරේ නම් මෙකෙ ඉන්න නීතිඥවරයෙක්ම තමා දන්නෙ.ඉතින් බන් ඔය දෙකම දාන්නේ ආරක්ශාවටනේ.
ඒක පාස්වර්ඩ් එක වුනාම මොකද ෆින්ගර් ප්රින්ට් උනාම මොකද
හරිම විස්තරේ නම් මෙකෙ ඉන්න නීතිඥවරයෙක්ම තමා දන්නෙ.
මම හිතන්නෙ පොලිසියට කෙනෙක්ගෙ ඇගිලි සලකුණ වරෙන්තු නැතුව වුනත් ඉල්ලන්න බලයක් තියෙනව,
ඒත් තමන්ගෙ පාස්වර්ඩ් වගේ ආරක්ශාව සඳහාම යොදන පෞද්ගලික රහස්ය තොරතුරු ඉල්ලන්න බෑ වරෙන්තු නැතුව.
ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.එහෙනම් අදම ෆින්ගර්ප්රින්ට් ලොක් එක අයින් කරන්ඩ ඕනේ.
ලංකාවේ පොලිසියෙන් නම් ඔය මොන ලොක් එක තිබුනත් ගැලවිල්ලක් නැති වෙයි බන්.
දෙන්ඩ බෑ කිවුවොත් කුදලගෙන ගිහින් කුඩුවේ දායි කුඩු පැකට් එකක් එක්ක ඇල්ලුවා කියල.
ෆොන් ගැලරි එකේ සේව් කරලා නම් නෑ, වට්ස් අප් ඇප් එකේ නම් ඇවිත් තියෙන ඒවා තියෙනවා. ඒත් ඒවා ෆොන් එකෙ සෙව් වේලා නැති හින්දා අවුලක් නෑ නේ.
එවුන් වට්ස් අප් එහෙම ඇරලා බලන්න යන එකක් නෑ නේ.