අනිවා කියවපන් !!!!!

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    CID නෙවේ ලෝඩ් පකීර් ආවත් එහෙම බලන්න බෑ..
    උසාවි නියෝගයක් නැතුව

    Puluwannam owa kiyala beriyanko lanawe cid eken.
    Wadiya mokuth one na.e ponnayonta thumbnail ekak aduraganna bane.tahukana ponnayo inne
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඕවා කියලා පුලුවන්නම් බෙරියන් ලංකාවේ police, cid එකෙන් :lol:

    මමනම් බේරෙන්න දන්නව. නොදන්න එව්න් අන්දගෙන වැඩ කලාට උන්. :lol::lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මමනම් බේරෙන්න දන්නව. නොදන්න එව්න් අන්දගෙන වැඩ කලාට උන්. :lol::lol::lol::lol:

    අනේ උබ දන්න නීතිය ..:P
    lawyer කෙනක් නම් මේකෙන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කර දෙන්න

    Sri Lanka police to check mobile phones for pornography

    Monday, October 1, 2007, 14:01 GMT, ColomboPage News Desk, Sri Lanka.

    Sri Lanka police are getting ready to check suspicious mobile phones to determine whether they are being used to circulate or view blue films.
    Police sources said mobile phone pornography can be punished under the 1983/22 Indecent Publications Act

    http://www.colombopage.com/archive_07/October1140120SL.html
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    අනේ උබ දන්න නීතිය ..

    මුලින් මම කිව්ව එක බලන්න. ඊට පස්සෙ මේක ඒකට ගැලපෙනවද බලන්න. ඊටත් කලින් විවෘත වරෙන්තුවක් කියන්නෙ මොකක්ද කියල හොයල බලන්න. මම කිව්වද පොලීසියට නඩු දාන්න බෑ කියල. කියපු තැනක් පෙන්නන්න.
    :lol::lol::lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මුලින් මම කිව්ව එක බලන්න. ඊට පස්සෙ මේක ඒකට ගැලපෙනවද බලන්න. ඊටත් කලින් විවෘත වරෙන්තුවක් කියන්නෙ මොකක්ද කියල හොයල බලන්න. මම කිව්වද පොලීසියට නඩු දාන්න බෑ කියල. කියපු තැනක් පෙන්නන්න.
    :lol::lol::lol::lol::lol:

    සොරි වෙන්න ඕනේ.. දැන් දැක්කේ ඒක. සමහරු කියනවනේ එහෙම බෑම කියලා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සොරි වෙන්න ඕනේ.. දැන් දැක්කේ ඒක. සමහරු කියනවනේ එහෙම බෑම කියලා.

    මේක කරන්නෙ මෙහෙමයි. පොලීසිය විවෘත වරෙන්තුවක් ගන්නව එක ප්‍රදේශයකට. ඊට පස්සෙ ගිහින් ඒ ප්‍රදේශය තුල ඕනම කෙනෙක්ගෙ ෆෝන් එකක් චෙක් කරන්න පුලුවන්. හැබැයි වරෙන්තුව තියෙන්න ඕන.

    මම කිව්වෙ චෙක් කරන්න බෑම කියල නෙමෙයි. CID ID CARD එක විතරක් පෙන්නල වරෙන්තුව නැතුව චෙක් කරන්න බෑ කියල.
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මම දන්න තරමින් නම් පාස්වර්ඩ් දාල ලොක් කරල තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න පොලිසියට, හමුදාවට, CID එකට බලයක් නෑ, ඒකට වරෙන්තු ඕනෙ.

    ඒත් ෆින්ගර් ප්‍රින්ට් වලින් ලොක් කරල තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න පොලිසියට, හමුදාවට, CID එකට බල කරන්න හැකියාවක් තියෙනව වරෙන්තු නැතුව වුනත්.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    owa kiwwata ape cid eke harak ganan ganne na.anik bn owa wadiyenma allanne iskole yana type eunge.clz arila ehema yanakota.ithin oun dannawa iya magul?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දන්න තරමින් නම් පාස්වර්ඩ් දාල ලොක් කරල තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න පොලිසියට, හමුදාවට, CID එකට බලයක් නෑ, ඒකට වරෙන්තු ඕනෙ.

    ඒත් ෆින්ගර් ප්‍රින්ට් වලින් ලොක් කරල තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න පොලිසියට, හමුදාවට, CID එකට බල කරන්න හැකියාවක් තියෙනව වරෙන්තු නැතුව වුනත්.

    ඉතින් බන් ඔය දෙකම දාන්නේ ආරක්ශාවටනේ.
    ඒක පාස්වර්ඩ් එක වුනාම මොකද ෆින්ගර් ප්‍රින්ට් උනාම මොකද
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඉතින් බන් ඔය දෙකම දාන්නේ ආරක්ශාවටනේ.
    ඒක පාස්වර්ඩ් එක වුනාම මොකද ෆින්ගර් ප්‍රින්ට් උනාම මොකද
    හරිම විස්තරේ නම් මෙකෙ ඉන්න නීතිඥවරයෙක්ම තමා දන්නෙ.

    මම හිතන්නෙ පොලිසියට කෙනෙක්ගෙ ඇගිලි සලකුණ වරෙන්තු නැතුව වුනත් ඉල්ලන්න බලයක් තියෙනව,
    ඒත් තමන්ගෙ පාස්වර්ඩ් වගේ ආරක්ශාව සඳහාම යොදන පෞද්ගලික රහස්‍ය තොරතුරු ඉල්ලන්න බෑ වරෙන්තු නැතුව.
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරිම විස්තරේ නම් මෙකෙ ඉන්න නීතිඥවරයෙක්ම තමා දන්නෙ.

    මම හිතන්නෙ පොලිසියට කෙනෙක්ගෙ ඇගිලි සලකුණ වරෙන්තු නැතුව වුනත් ඉල්ලන්න බලයක් තියෙනව,
    ඒත් තමන්ගෙ පාස්වර්ඩ් වගේ ආරක්ශාව සඳහාම යොදන පෞද්ගලික රහස්‍ය තොරතුරු ඉල්ලන්න බෑ වරෙන්තු නැතුව.

    එහෙනම් අදම ෆින්ගර්ප්‍රින්ට් ලොක් එක අයින් කරන්ඩ ඕනේ.
    ලංකාවේ පොලිසියෙන් නම් ඔය මොන ලොක් එක තිබුනත් ගැලවිල්ලක් නැති වෙයි බන්.
    දෙන්ඩ බෑ කිවුවොත් කුදලගෙන ගිහින් කුඩුවේ දායි කුඩු පැකට් එකක් එක්ක ඇල්ලුවා කියල.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆොන් ගැලරි එකේ සේව් කරලා නම් නෑ, වට්ස් අප් ඇප් එකේ නම් ඇවිත් තියෙන ඒවා තියෙනවා. ඒත් ඒවා ෆොන් එකෙ සෙව් වේලා නැති හින්දා අවුලක් නෑ නේ.
    එවුන් වට්ස් අප් එහෙම ඇරලා බලන්න යන එකක් නෑ නේ.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    එහෙනම් අදම ෆින්ගර්ප්‍රින්ට් ලොක් එක අයින් කරන්ඩ ඕනේ.
    ලංකාවේ පොලිසියෙන් නම් ඔය මොන ලොක් එක තිබුනත් ගැලවිල්ලක් නැති වෙයි බන්.
    දෙන්ඩ බෑ කිවුවොත් කුදලගෙන ගිහින් කුඩුවේ දායි කුඩු පැකට් එකක් එක්ක ඇල්ලුවා කියල.
    ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.
    හොදම දේ ඉතිං ඕව ෆෝන් එකේ නොදා ඉන්න එක.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ෆොන් ගැලරි එකේ සේව් කරලා නම් නෑ, වට්ස් අප් ඇප් එකේ නම් ඇවිත් තියෙන ඒවා තියෙනවා. ඒත් ඒවා ෆොන් එකෙ සෙව් වේලා නැති හින්දා අවුලක් නෑ නේ.
    එවුන් වට්ස් අප් එහෙම ඇරලා බලන්න යන එකක් නෑ නේ.

    වට්සැප් එකේ තියනවනම් උබව කෙලින්ම දායි වැල බෙදාහැරීම කියල