macho magnet link eka hoyala diyan plz
mehe torrent site wada naha![]()
Torrent hash: 405F38E5A9EFF61DEBAC306A33A598F318E72F1D
http://www.torrentz.ms/Drishyam-(20...-405F38E5A9EFF61DEBAC306A33A598F318E72F1D.php
oka wadada balahan
Last edited:
macho magnet link eka hoyala diyan plz
mehe torrent site wada naha![]()
macho magnet link eka hoyala diyan plz
mehe torrent site wada naha![]()

kohomada meka direct download karanne? play unata download link ekak neane

Ado adenawa...Patta kiyanne supiri
Thanks machan
Rep+++

sinhala sub thibbanam patta thama
etakan inna puluwan nam inna txz
බැලුවා පට්ට මචෝ....ඕකට ටිකක් සමාන ඉංග්‍රීසි ෆිල්ම් එකක් තියෙනවා..සමාන නෑ
ඒකත් පට්ට..
මෙන්න මම කැමතිම නළුවෙකු රඟන තවත් හොඳ බයිස්කෝපයක්. Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. ඇයගේ ආදරය සහ තම පවුල වෙනුවෙන් මිනිසෙකුට කළ නොහැක්කේ කුමක්ද? බයිස්කෝපය ඇරඹි මොහොතේ පටන් ආසනයේ කෙරවලට වී අයාගත් මුව ඇතිව බැලිය හැකි මෙහි කථාව සැකැවින් මෙසේය.
ලාරා බ්‍රෙනන් යනු පාසැල් ගුරුවරයෙකු වන ජෝන් බ්‍රෙනන් ගේ ආදරණීය සොඳුරියයි. ඇය නොකළ මිනීමැරුමකට සිරගත වන්නීය. සියළු සාක්ෂි ඇයට විරුද්ධව ගොනු වෙයි. ජෝන් ඇයව බේරා ගැනීමට හැකි උපරිමයෙන් උත්සහ දැරුවත් එය සපල නොවේ. ඔවුනගේ පුතුනුවන් මවගේ වෙන්වීමෙන් මහත් කම්පනයට පත්වේ. ජෝන් තමුන්ගේ ආදරය සහ පවුල රැක ගැන්ම වෙනුවෙන් සමාජ වගකීම් පසෙක තබයි. හේ ඇයව සිරෙන් මුදා ගැනීමේ මෙහෙයුම අරඹයි. එම වික්‍රමය ඔබත් නරඹන්න.
මෙය 2008 වසරේදී තිරගත වූ ප්‍රංශ බයිස්කෝපයක් වන Pour Elle (Anything for Her) හි අනුසාරයෙන් තනන ලද්දක් වුවද පෝල් හගිස් (Paul Haggis) ගේ අපූර්ව අදියුරුවම මෙය එවැන්නක් බව අමතක කරලයි. සුරූපී එළිසබෙත් බෑන්ක්ස් ගේ රංගනය ගැනත් නොකීවොත් හොඳ නැහැ නොවැ. ඒ වගේම තමයි Liam Neeson රඟන කුඩා කොටස ඔහු ඒ තුල පවා ඔහුගේ ලකුණ තැබීමට සමත් වෙයි. ඉතිං හැමෝම මෙය බලලා සතුටු වෙන්න කියා ඉල්ලා සිටිනවා. කුඩා සිප ගැනීම් දසුන් කිහිපයක් හැරුණු කොට ළමයෙකු සමඟ නොබැලිය හැකි දසුන් මෙහි අඩංගුව නැහැ. ඒ නිසා පවුල පිටින්ම බලන්නත් පුළුවන්. ඔබ විවාහක නම් මෙය පෙන්වා ඔබත් මේ තරම් ම සොඳුරියට ආදරය බව පවසන්න.
රතු ටික උපුටා ගත්තෙ baiscope.lk
Ado adenawa...Patta kiyanne supiri
Thanks machan
Rep+++

නියම ෆිල්ම් ඒකක් මචං. ඔන්න හයක්ම දුන්නා උඹ දාලා තිබ්බාට මෙච්චර සුපිරියට තියේ කියලා හිතුවේ නැහැ.
ස්තුතියි මචං තව ඔය වගේ හොද ඒව්වා තිබ්බොත් බෙදාගමු


minihage wada nikan sherlock holmes wagene
mama edama down kala eth iye thama balanna hamabawune saho,mehema ewa ayeth baluwoth danna aniwarenma 
mare maru film eka namkalayakin balapu mohan lal ge niyama film ekak![]()
minihage wada nikan sherlock holmes wagene
mama edama down kala eth iye thama balanna hamabawune saho,mehema ewa ayeth baluwoth danna aniwarenma
![]()
