අනුකලනය ගැන ලස්සනටම කියල තියෙනව

AnuradhaRa

Well-known member
  • I'm following that channel.
    තත්පරයක් තුලදී ගිය දුරවල් ටික එකතු කරනව
    තත්පර බාගයකදී ගිය දුරවල් ටික එකතු කරනව
    තත්පර කාලකදී " " "
    තත්පරයකින් දහයෙන් පංගුවකදි " " "
    තත්පරයකින් සීයෙන් පංගුවකදී " " "
    "
    "
    "
    "
    ඔහොම පහළ පහළට යන‌කොට ගිය මුළු දුර හරියටම හොයන්න පුලුවන්, පිලිතුරට වඩ වඩා ආසන්න වෙනව
    තත්පරය ---> 0 ට එනකං කූඩා කරනව
    හැබැයි = 0 නෙමේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • english walinne thiyenne
    ඉස්සෙල්ල අවකලනයෙන් පටන් ගන්න
    කම්මැලියන්ට මම ටයිම් එක තිබ්බ, ඒ හින්ද කම්මැලි නැතුව එක තත්පරයක් වත් බලන්න

    දුර කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නෙ වේගය බව සලකන්න
    අවකලනයෙන් කරන්නෙ මේ අනුක්‍රමණය හොයන එක, වේගය හොයන එක
    අවකලනයේ අනිත් පැත්ත තමා අනුකලනය කියන්නෙ
    හරියට නිකං බෙදීමේ අනිත් පැත්ත වැඩි කිරීම වගේ


    X² අවකලනය කළාම 2X එනව
    නැවත 2X අනුකලනය කලාම X² එනව




     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Mata nam epa Una owa. Mulinma set une na...
    උඹට කියන්න ඉස්කෝලෙදි මුං අවකලනය කිය කිය ගණන් හදනව

    මට තේරෙන්නෙ නෑ මුං මොනා කරනවද කියල 😅

    ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා තව අවරුදු 5 ක් විතර ගියාට පස්සෙ තමා තනියම මේව ඉගෙන ගත්තෙ පොත් බලල

    මම සෙමින් ඉගෙන ගන්නා කෙනෙක්.
     
    • Dislike
    Reactions: VimangaLK