ඇත නැත එනම් හේතුව සහ ඵලය ලෙස
දෙපැත්ත ක් දැනගැනීම කියන්නේ ම
අනු පිටපතක් කියන එක
දැනගැනීම කියන අනුපිටත අනුව හැදෙන පිටපත් වල තමයි
මම මට ඇති කායික මානසික වේදනා සහ එයට ඇතිවන කැමත්ත අකමැත්ත
ඒ අනුපිටපත් සකස් වීම නවත්වන විදිය
තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ
එනම් අනුපිටපත් අනුපිටපතක් බව දකින්න තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ
ඒත් කරන්නේ බුදුන් වහන්සේ ත් ඒ කියල දීපු දහමත්
අනූව
අනුපිටපත් හදහදා යන එක
කලින් තිබූ අනුපිටපත් මදිවට
දහමක් අහල දැනගන
එයිනුත් අනුපිටපත් හදාගන
අනුපිටපත් හැදීම
පංච උපාදානස්කන්ධ
දුක බවයි බුදුන් වහන්සේ පෙන්වා
දූන්නෙ
අනුපිටපත් සකස් නොවීම පවතින්නේ
පෙනීම
ඇසීම
දැනීම (රස, පහස ,ගන්ධය)
ඒ වා ඇත පමණයි
එහි අනුපිටපත තමයි එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන
නැත
ඒ නැත යන පිටපතට (දැනගැනීම) අනුව තමයි
එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන
ඇත
ඔය ක්‍රියාවලිය තමයි හැම මොහොතකම වෙන්නේ
එය අරමුණු වන විට
ඒ ක්‍රියාවලිය කෙනෙක් විසින් කරන එකක් ලෙස
දැනගන්නවා
ඒ දැනගන්න කෙනාත් අනුපිටපත් ක් ම
තමයි
මොකද කෙනා කියන එක හේතු වක් වගේ ම ඵලයක්
මම හේතු වෙන් මට පෙනව
(එතන හේතුව මම)
පෙනීම හේතුවෙන් මම ඉන්නවා
(එතන ඵලය මම)
ඒ නිසා පෙනීම මගේ වනව
ඔය සියල්ලම
අනුපිටපත් බව
දකින තැනදි
අනුපිටපත් නිත්‍ය කරගන කැමති අකමැති වෙමින් අනුපිටපත්
හැදෙන එක
නවතිනවා
ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන් අනුත්පාද නිරෝධය
ඇත නැත යන්න කිසිවිටක යථා ස්වභාවය නොවේ
මොකද දෙකම එකක් අනුව එකක් වන අනුපිටපත් නිසා
යථා ස්වභාවය
අනු පිටපත් නොවී පවතින ස්වභාවය ම
තමයි
එය තමයි පෙනීම ඇසීම දැනීම
එය ඇති නැති ඇසීමක් පෙනීමක් දැනීමක්
ලෙස
සකස් වීම
දැනගැනීම නැතිනම් සිතයි
සිත අරමුණු වෙමින්
දැනගන හිතන බව
වැඩි දුර සංස්කරණය වන සිත නැති නම්
සිතුවිල්ල යි
එය තමයි පංච උපාදානස්කන්ධ දුක
එය අනුපිටපතක් මිස යථා ස්වභාවය නොවේ
එය අනුපිටපත් ලෙස
දැකීම තමයි අවිද්‍යාව අවිද්‍යාව බව
දකීම
එවිට එයට අනුව වන
අනුපිටපත් සැදීම නවතින ව
එනම් කෙනෙක් කියන අනු පිටපතට අනුව අනුපිටපත් සකස් වීම නැවතිල එනම් පටිච්ඡ සමුපන්න වීම නැවතිලා
පවතින යථා ස්වභාවය මතුවනව
එනම් නැති වීමක් නොමැති ඇතිවෙමින් සීමාවක් නැති ගලායාමක් වනව
විද්‍යාව පහල වීම එයයි
අඳුර ක් නොවන
එළිය අඳුර සමව ඇතිව න්
ආලෝකය එයයි
උත්පාද වය දකිනවා කියන්නේ එයයි
එතන ඉපදීමක් මරණයක් යන නිත්‍යවූ දෙපැත්ත ක් අතර කාලයට යටත් පැවතීමක් ගැන කියන්න බෑ
එනිසා එය
අනිත්‍යයි හො අනිච්ච ඒකියන්නේ ස්ථිර නොවන
ඒ වගේම එය කෙනෙක් ගේ කැමත්ත අකමැත්ත අනුව නොවන ස්වභාවික ක්‍රියාවලියක් නිසා
අනිචිඡයි
නිත්‍ය වූ (ස්ථිරවූ)දුකක් නොවන
දුක වැයවෙම්න් පැවතීමක් නිසා
දුක්ඛයි
වගේම
උපත මරණය අතර
පැවතීමක් නොවන නිසා
අනාත්මයි
එහෙම නැතිනම් උපත මරණය අනිත් නොවන නිසා
අනත්තයි
ඒ නිසා එය අකාලිකයි
ඔය කියන ස්වභාවය මේ වචන නොවේ
වචන කියන්නෙත් අනුපිටපතක අනුපිටපතක්
මේ පවතින ස්වභාවය
චිත්‍රපටියක් වගේ
එහෙම නැතිනම් සජීවි කරණය කල ඡායාරූප යක් වගේ
ඡායා රූපය කියන්නේ
අනුපිටපතක (negative) එකක අනුපිටපතක්(positive)
ඒ ක අනුව හිතල දුක සැප දෙකක් වන සිතුවිලි එහි අනුපිටතයි
අනුපිටපතක් යනු
යථා ස්වභාවය. නොවේ
එහෙනම් පවතින යථා ස්වභාවය අනුපිටපත් සැදීමම තමයි
මොන විදියට කීවත් ඔතන පවතින එකම දහම
මෙය ඇතිවිට මෙය වේ
මෙය නැති විට මෙය නොවේ
මෙයට ගැනීමෙන් මෙය හට ගනී මෙය හට නොගනීමෙන් මෙය හට නොගනී
කියන දහම ම පමණයි
ඒ නිසා
තමන් හදාගන ඉන්න අනුපිටපත් එක්ක සංසන්දනය කරල අනුපිටපත් හදාගන
හරි හෝ වැරදි
අනුපිටපත් හදගන්නෙ
නැතිව
මෙය කියවද්දී අකුරක් අකුරක් පාසා වන
අනුපිටපත් සෑදීම නැතිනම් පටිච්චසමුප්පාදය දකින්න ~ copied ~
@ek_rosh