අනුන්ගේ කුණු හෙවීම

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අනුන්ගේ කුණු හෙවීම

    හැමදාම අපේ බිසනස් ලොකේෂන් ඒකට ඒන පොරක් ඉන්නවා

    මිනිහගේ වැඩේ..මොනවහරි දෙයක් ඒයාගේ පවුලේ අයගේ කුණු ගොඩක් අැද බාගෙන
    වැඩේට ඒන්ටර් වෙලා..මගේ දෙයක් අහගන්න ඒක.

    හීහී මාර සීන් ඒක.

    පුතා දැන් ඔයාගේ මේ බිස්නස් ඒකට කීයක් හම්බවනවාද? 

    කොච්චරක් වියදම වෙනවද?

    ඊට පස්සේ ඔ්කා..හිත යටින් ලාභය හදනවා...

    මෙහෙම අනුන්ගේ දේවල් හොයන මිනිස්සු අද සුලබ දර්ශනයක්..

    හැබැයි ඒ් අන්කල්ට රස්සාවක් නෑ..ගෙදට්ට වෙලා ඉන්නවා...අනුන්ගේ කුණු හොය හොය...

    අපිනේ දන්නේ..අපි ගන්න ලාභය හොයන්න ..ෙකාච්චර කට්ටක් කනවද කියා

    මම නම් කියන්ෙනේ අනුන්ගේ වත්තේ හතර මායිම් හොයන්නැතුව තමන්ේ වත්තේ හතර මායිම ගැන දැනගන්න ඔ්න..අඩු පාඩු ඒමටයිනේ..ඒ්කනේ...

    මට මේ කතාව කියන්න ඔ්න වුනේ.අනුන්ගේ කුණු අවුස්සන මිනිස්සුන්ට

    බැන්දද? ලමයි කීයද?
    රස්සාවක් නැද්ද? කීයද රස්සාවට හම්බුවන වැටුප?
    ඔයා මහත්වෙලා....ඔයා කෙටු්ටුවෙලා...කැත වෙලා

    මේවා කියන....හිත රිදෙන ෙගාන් කතා කියන මිනිස්සුන්ට පාඩම්ක් වේවා !!!
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මට කියපං අවන්කවම උඹ අනුන්ගෙ දේවල් හොයන්නෙම නැද්ද?
    ඕක මිනිස්සුන්ගෙ හැටියක් බං. එක එක වෙලාවට අඩු වැඩි වශයෙන් කා ළඟත් තියෙනව.
    දැං බලපං ඔලිම්පික් එකට ගියත් රේස් දුවන එවුන් පිටිපස්ස හැරිල බලනවනෙ :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට කියපං අවන්කවම උඹ අනුන්ගෙ දේවල් හොයන්නෙම නැද්ද?
    ඕක මිනිස්සුන්ගෙ හැටියක් බං. එක එක වෙලාවට අඩු වැඩි වශයෙන් කා ළඟත් තියෙනව.
    දැං බලපං ඔලිම්පික් එකට ගියත් රේස් දුවන එවුන් පිටිපස්ස හැරිල බලනවනෙ :P

    :lol::lol::lol:
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඔව් බන් එ්ක අැත්ත..එ්ත් අසීමාන්තිකව හොයනවනම් එ්ක ලෙඩක් !!
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    හැබැයි ඒ් අන්කල්ට රස්සාවක් නෑ..ගෙදට්ට වෙලා ඉන්නවා...අනුන්ගේ කුණු හොය හොය...

    උබත් ඉතින් ඔය හොයල තියෙන්නේ. මේකයි බන්. අපි හැමෝම ලග අඩු වැඩි විදිහට ඕක තියෙනවා. සීමාවක් නැතිව උබට උඹේ වැඩ වලට බාධා කරදර වෙනවා නම් ඒක ගැන කෙලින්ම කියපන්.