අනුන්ගෙ කෙල්ලො

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ඔහොම හිර කරලා නැහැ..පිට යනවනම් ගිය දෙන් කියල අවුලක් නැතුව ඉන්නව..මට නම් අවුලක් නැහැ ලොකුවට ඕව...හිර වෙලා ජීවත් වෙන එකේ තෙරුම මොකක්ද බොලව්...බොරු කරන එක වන්චා කරන එක කැතයි..හැබයි ඔපන් වුනහම මාර ලේසි..අනික එහෙම උනාම ගැහනු ඔවා කරන්නේ නැහැ...උන් නැති දෙවල් තමයි හොයන්නේ...තියෙනකොට අගේ නැහැ...හැබැයි වටේ යන එකාට ඔය මොකුත් අදාල නැහැ..:lol:
     
    • Like
    Reactions: Erzo

    tamil king

    Active member
  • Dec 25, 2018
    256
    62
    28
    වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉදපු කෙල්ලෙක් උබ මොනා හරි ගේමක් ගහල දාගෙන යහතින් ඉන්න උන් ඉන්නවද බන්?


    මේකෙ නැද්ද එහෙම උන් 😂😜

    man innawa..
     
    • Like
    Reactions: Erzo

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්කොලෙ කාලෙ ඔහොම කේස් එකක් මතක් උනා,

    මුලින්ම ඒකිව සෙට් කරන් හිටියෙ, සෙට් එකේම හිටපු පටට් ම කුපාඩියෙක්, ඌ සතියට පාරක් වගේ අනිවා ශොට් එක දෙනවා,
    ඒත් අපිට වත් කියන්නෙ නැ ඕකිට ගැහුවා කියලා, ඒ වගෙ ජෙනුයින් පොර, ඒත් අපි දන්නවා උන් දෙන්නට තියෙන මෝල් සංස්තාවෙ තරම, :D

    ටික දවසක් යද්දි අරූට ඒකිව එපා උනා, එත් ලව් එක නිව්ටල් එකේ තිබ්බා
    ඔහොම යද්දි තව සෙට් එකේම එකෙක් ඕකිව ලයින් කරලා,
    පලවෙනි එකා ඒක කේස් එක දැනගෙන අරුගෙන් කෙලින්ම ඇහුවා, අරු ඔව් කිව්වම, පලවෙනි ඒකා කිව්වා උබට දැන් මට උඩින් යන්නනෙ ඕන, එහෙනම් හවස බලාගමු, උබ මට ගැහුවොත් ආයෙ අරකි දිහා වත් බලන්නෙ නැ කියලා,

    ඒ වගෙම ඉස්කොලෙ ඇරිලා යන ගමන් අපි වලි දාගනන් තැනක් තියෙනවා, සෙට් එක ඇතුලෙ වලියක් නම් පිට එකක් වත් බහින්නෙ නැ,
    උන් දෙන්නට විතරක් ගහගන්න දෙනවා, සපත්තුවෙන් ගහන්න බැ(පොලිශ් වදින නිසා / මූනට ගහන්න බැ ඉදිමෙන නිසා සෙට් එක ඇතුලෙ දෙන්නෙක් ගහ ගද්දි, ඒ ඇරෙන්න ඕන පුකක්, එකෙක් ට හිට ගන්න බැරි වෙනකල් ගහ ගන්නවා)

    දෙවනි එකා ටිකක් ඇග, උ අරුට ගැහුවා, අරු කිව්වා හරි මම ආයේ ඔය හුට්තිගෙ මූන වත් බලන්නෙ නැ, උබ ඕන හුත්තක් කරගනින් කියලා, පලවෙනි එකා සිරාම නැවත්තුවා,

    දෙවනි එකා ඉතින් ඉට පස්සෙ අරකිත් එක්ක පාරෙ ගියේ මිස් ශ්‍රීලංකා එක්ක යනවා වගෙ ආඩම්බරෙන් :D
    කොමස් එකේ එන්ට්‍රන්ස් එකේ දෙන්නා ලව් කරන්නෙ, අරකි බිත්තියට හේත්තු වෙලා ඉන්නවා, අරු දෙපැත්තෙන් අත් දෙකක් තියාගෙන, අමමට සිරි මාර ශෝ එක :D

    ඒත් කැරිම කේස් එක උනේ ඊට පස්සෙ, දෙවනි එකා බිව්වොත් ඉවරයි, බිව්ව ගමන් ඕක කියවනන් ගන්නවා, ඉට පස්සෙ ඌට තියෙන පලවෙනි ප්‍රශ්නෙ තමයි ඌගෙ කැල්ලට කලින් එකා හිකුවද කියන එක,
    මූ හැමදාම අහනව, අඩො අරු ඇතුලෙම ගහනන් ඇද්ද බං, නැ නෙද බං, ගල් කැපුවට නම් කමක් නැ, ඇතුලෙ ගහන්න නැතුව ඇති නේද බං,
    මට තාම අත දාන්න වත් දුන්නෙ නැ බං ඒ පැත්තට, අරුටත් දෙන්න නැතුව ඇති නේ බං කියලා.
    අපිට බොන එකත් එපා වෙනවා, පස්සෙ අපි ඌට කතා කලේ අපි සෙට් වෙලා බාගයක් ගියාම, ඌට කවදවත් වදින්න බොනන දුන්නෙ නැ, :D
    ඒත් පලවෙනි එකා නම් ජෙනුයුන් චරිතෙ, පස්සෙ බීපු වෙලාවක වත් අරු එක්ක කොච්චර තරහක් තිබ්බත්, කෙල්ල ගැන වචනයක් වත් කිව්වෙ නැ,
    ඒත් දෙවනි එකා අවුරුදු ගානක් අපෙන් ඕක අහනවා, දවසක් මම පැත්තක සිගරට් එකක් බිබි ඉද්දි ඌ ඇවිත් අහහනවා අරු උබට විතරක් වත් කිව්වෙ නැද්ද අරකිට ගහපු හැටි, නැත්නම් අඩුම ගානෙ ඇගේ තියෙන උපන්ලපයක් ගැන වත් ඌ කිව්වෙ නැද්ද කියලා... ඒ කාලෙ පලවෙනි එකා අරකිට ඇරියද කියන එක, අපිටත් හිසරදයක් වෙලා තිබ්බෙ, ඒ තරම් අරු අපෙන් අහනවා,

    පස්සෙ සෙට් උන එක කැල්ලව බැන්දා, පලවෙනි එකා ගහලද නැද්ද කියලා දැන් නම් අරු දැනගෙන ඇති, ආයෙ ඌ ඒ ගැන කියෙව්වෙ නැ :D
    එල මචන් නයිස් ස්ටෝරි 8-)
     
    • Like
    Reactions: Erzo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මම නම් ඔහොම හිර කරලා නැහැ..පිට යනවනම් ගිය දෙන් කියල අවුලක් නැතුව ඉන්නව..මට නම් අවුලක් නැහැ ලොකුවට ඕව...හිර වෙලා ජීවත් වෙන එකේ තෙරුම මොකක්ද බොලව්...බොරු කරන එක වන්චා කරන එක කැතයි..හැබයි ඔපන් වුනහම මාර ලේසි..අනික එහෙම උනාම ගැහනු ඔවා කරන්නේ නැහැ...උන් නැති දෙවල් තමයි හොයන්නේ...තියෙනකොට අගේ නැහැ...හැබැයි වටේ යන එකාට ඔය මොකුත් අදාල නැහැ..:lol:
    :yes: මමත් මේ කිරිය කියවලාමයි තීරනය කරේ ඕක.. මේකෙ ත්‍ර්ඩ් කියවලාම වැඩි ආසවල් අත ඇරුනා:lol: හිර කරල හදන්නේ නැහැ, ඒකිට නිදහස දෙනවා.. හැබැයි ගියොත් ගියාමයි අය එනු බැහැ.. නොයා ඉන්න එක ඒකිග වගකීම...

    (දවසක් ඒකිට කිව්වදත් මන්දා චැටක් අතරතුර)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes: මමත් මේ කිරිය කියවලාමයි තීරනය කරේ ඕක.. මේකෙ ත්‍ර්ඩ් කියවලාම වැඩි ආසවල් අත ඇරුනා:lol: හිර කරල හදන්නේ නැහැ, ඒකිට නිදහස දෙනවා.. හැබැයි ගියොත් ගියාමයි අය එනු බැහැ.. නොයා ඉන්න එක ඒකිග වගකීම...

    (දවසක් ඒකිට කිව්වදත් මන්දා චැටක් අතරතුර)


    Ethakota ehema karanne na..gaanunge brain eka wada karanne ehemai..mama nam open scene eke inne..e kiyala man wate yanneth na..eya yanneth na :lol: simple..

    Ganu hama welema balanne nathi dewal hoyanna..:yes: habai ithin open kiyala kella pita giyoth ekath accept karanna balan idapan :lol:
     
    • Like
    Reactions: Mandalorian

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ uni එකේ කෙල්ලෙක් වයසින් බාල කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා. දැන් love එකත් නැගල යනවා. ඔහොම මාස 6ක් වගේ යනකොට අපේ batch එකේම තව කොල්ලෙක් එක්ක සෙට් උනා.( කෙල්ලගේ තත්තයි අලුත් කොල්ලගේ තාත්තයි යාළුවෝ.) මෙකී shape එකේ පරණ එකවත් තියාගෙන ඉඳලා පස්සේ අලුත් එකා සෙට් වෙලා confirm උනාට පස්සේ පරණ එකාට ලස්සනට boot එක තිබ්බ..

    නිදහසට කරුණු විදියට කිව්වේ අපි කොහොමත් රණ්ඩු උනා නෙ..
    වයසින් බාල නිසා ගෙවල් වලින් කැමති වෙන්නේ නෑ
    අලුත් එකා මන් ගැන හොයලා බැලුවා. පරණ එකාට වඩා..
    හැබැයි පරණ එකාත් එක්ක තාම contact තියනවා..
    මොනවා වෙයිද කියලා ඉස්සරහට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ..

    කලින් යාළු වෙලා ඉන්න කොල්ලො මැරිලා නම් ඔන්න හිතට වැඩි බයක් නැ..

    අනිත් එක ජොබ් කරනකොට කෙල්ල ලස්සන නම් බොසා එක පාරක් හරි සීන් එකා දානවා
     
    Last edited:

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    දෙමාපියෝ අවුල් නම් දුවලා අවුල්...
    හොඳ පුතාලාට හොඳ දුවලා ලැබෙයි.....කැරි ගේම් කාරයන්ට දාර බඩුසෙට් වෙන්නේ.
    එහෙමම කියන්න බැ බන් .මට ත් ඔය seen එක ම තමයි .එත් අම්ම teacher .තාත්ත CBSL. වැදගත් මිනිස්සු .
     
    • Like
    Reactions: Brandy2020

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පෞද්ගලිකව මට උන කෙස් එකක්
    අවුරුදු 4 ක් ජන්ගියේ ඉදන් අරන් දිලා, ක්ලාස්ෆිස් ගෙවලා (ඒකිගෙ විතරක් නෙමෙයි ඒකිගෙ නන්ගිගෙත් එක්ක) ලව් කවපු කෙල්ල...
    දවසක් උදේ 9 ඉදන් හොද රව්මක් දාලා හවස 7 ට විතර ගෙදර දාන්න යද්දි වීල් එකේදි කියනවා, මට දෙයක් කියන්න තියෙනවා මම ගෙදර ගිහින් ගන්නම් කියලා.

    ගෙදර ගිහින් මම අනිත් පැත්තට එන ටිකට කෝල් කරලා කිව්වා ගෙදරින් පොඩි කාලෙම එයාට එක්කෙනෙක් කතා කරලාලු තිබ්බෙ එයාව බදින්න වෙනවා කියලා :baffled: හැමනෙනවා,මම හා කියලා හිටියා,

    පස්සෙ මමත් දන්නෙ, මම අරන් දිපු ෆොන් එකෙන්, මගෙ සිම් එකෙන්, මම දාපු රිලොඩ් වලින් පව්ලෙම එකෙක් එක්ක මල් කඩලා සැහෙන්න කල්, ටෞකන්ඩ,

    එදා ඉදන් නම් කිසිම කෙල්ලෙක් විශ්වාස කලේ නම් නැ, :dull:

    කෙල්ලො නම් විශ්වාස කරන්න බැ බං අනේ මන්දා, එක ලව් එකක් කොච්චර කලත් තව එකෙක් සයිඩ් එකේ හරි ඉන්නවා,
    මම දන්න සමහර කෙල්ලො ඉන්නවා පොඩි කාලෙ පෙට්ටිය කඩාගෙන, ඒත් යලු වෙලා ඉන්න එකාට කරනන දෙන්නෙ නැ, බැන්දම කරමු කියලා.
    ඒත් වෙනම එකක් ඉන්නවා හුකන්න විතරක් තියාගෙන,

    සාමන්යෙන් කෙල්ලො එකෙක්ට බූට් එක තියලා මාසෙකින් තව එකක් දාගන්නෙ නැ, තව එකෙක් සෙට් වෙනවා නම් උත් එක්කත් කතා කරනවා, ටික දවසක් බලලා දෙන්නව තරාදියකට දාලා බැලන්ස් කරලා තමයි අලුත් එකා එක්ක සෙට් වෙන්නෙ උන් රිස්ක් එකක් ගන්නෙ නැ,

    අද කාලෙ තව සින් එකක්, ගොඩක් කෙල්ලොන්ට සුගර් ඩැඩීලා ඉන්නවා, සමහර විට සම වයස්, සමහර විට නාකි පොරවල්,
    සාමන්යෙන් මාසෙකට 10ක් 20 ක් වියදම් කරනවා කෙල්ලට, උන්ට ඒක ගානක් නෙමෙයි, දවසකට ලක්ශ ගානක් හම්බ කරන උන් ඔන තරම් ඉන්නෙ,
    ඔෆිස් වල වැඩ කරන කෙල්ලො ගෙදරටත් සල්ලි යවලා, බොඩ්න් ගෙවලා, උන්ට සතයක් නැ, එ වෙලාවට අර අවගෙ එකක් සෙට් කරගෙන, සතියකට දවසක් උත් එකක රව්මක් ගහලා, හොද සැපක් දිලා, ඒකිට ඕන ඇදුම් ටික සපත්තු ෆොන් ටික අරුගෙන් ගන්නවා, උටත් ඕන එච්චරයි, එතනින් එහාට සම්බන්දයක් නැ,

    කෙල්ල : අය්යෙ වෙඩින්ග් එකක් තියෙනවා සාරි එකක් ගන්න ඕන
    සුගර් ඩැඩි : සැටඩේ එන්න මම ෆී, උදේ එන්න, පොඩ්ඩක් රෙස්ට් කරලා හවස යමු මම අරන් දෙන්නම්...

    මම දන්න තව ඔෆිස් එකක් තියෙනවා, කෙල්ලො 4 දෙනෙක් වැඩ කරන්නෙ, ලංකාව වටෙ ඉදන් කොලභ ආපු කෙල්ලො 4ක්. 20 න් අඩු පඩි 4 දෙනාටම, එක පොරක් 4 දෙනාටම ගහනවා, ඇත්තටම කිව්වොත් බිල්ඩින් ඔව්නර්, කෙල්ලො 4 දෙනත් දන්නවා අරු 4 ටම ගහනවා කියලා, ඒත් උන්ට ඕන අනිත් කෙල්ලොන්ට වඩා අරු තමන්ට ලං කරගන්න, ඉතින් කෙල්ලො 4 දෙනාම තරගෙ අරුට වැඩියෙන් සැප දෙන්න,
    එක කෙල්ලෙක් බැදලා අනිත් එක ලගදි බදින්න ඉන්නෙ, එකි තමයි මගෙ යලුවා, අනිත් කෙල්ලො දෙන්න පොඩි දෙන්නෙක්, පෙට්ටි කඩලත් නැ, ඒත් අරු කාර් එකට අරන් ගිහින්, අතගාලා කටට දිලා ආතල් එකක් ගන්නවා. අරූ ඉන්නෙත් එ බිල්ඩිමේම උඩම තට්ටුවෙ ගෙදර, අරුට ඔනි වෙලාවට කැමති කෙල්ල උඩට ගෙන්න ගන්නවා, ඒ බිල්ඩිම ඇතුලෙ වෙන දෙවල් පිට කවෘත් දන්නෙ නැ,

    බොයිෆ්‍රෙන්ඩ් ට උපන්දිනේට වොච් එකක් අරන් දෙන්න ඕනි නම් උඩ තට්ටුවට ගිහින් අරුගෙ කටට අරන් එන්න විතරයි තියෙන්නෙ :D
    බෝයිෆ්‍රෙන්ඩ් ස්ප්‍රයිස් වෙනව.,

    My OLD Story :(:confused::baffled::(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම නෑ බන්...හොඳ එවුන් ඉන්නවා. පලයන්කෝ උදේ පාන්දර දළදා මාලිගාවට. පිං කඳවල් පවුල් පිටින් එන්නේ. ආයේ ඒවා නම් කොහෙන්වත් සෙට් කරගන්න නම් බෑ කපුවෙක් හරහා ආවොත් තමයි.

    owa thama oi daara badu. udenma sudu adagena pansal yanawaa kiyala gedara enne. pansal gihilla ita passe lunch eka wenakan ekek ekka room. after lunch thawa ekek ekka room. hawasa gedara yanne pansal gihin sil gaththa kiyala.

    ohoma aththa seen ekak una kegalle peththe. kella grade 9. ude eka kollek ekka hawasa thawa army eke kollek ekka, anthimata badu mattu palaweni kolllata. passe oka gedara gihin adda waliya. araki kiuwa ekita aru karanawa madi eka nisa hawasata anith eka ekka giyalu..
     
    • Haha
    Reactions: Mandalorian

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    එක දවසක් වෙසක් කලාපයක් බලන්න ගිහින් නම්බර් එක දිලා කෙල්ලෙක් සෙට් උනා, අපි AL ඇති ඒකි 10 විතර ඇති,.
    සෙනසුරාදා තමයි ඒකිව ඉස්සර වෙලාම හම්බ උනේ, කොහෙවත් එක්ක යන්නත් බැ, අව්ව නිසා රෝස පාට කුඩෙකුත් අරන් දීලා, රේල් පාරෙ එක්කන් ගිහින් කවුරුත් නැති තැන් බල බල උම්ම දිදි හිටියා, මීට කලින් මෙහෙම කරලම නැ කියද්දි මම කරන්නෙ වැරැද්දක් ද කියලත් හිතුනා,

    ඊට පස්සෙ දවසෙ අපි සිරිපාදෙ යන්න සෙට් උනා, අපේ උන් සිරිපාදෙ යද්දි බොන්නෙ නැ, ජොයින්ට් විතරයි, මම වැඩිය ජොයින්ට් ගහන්නෙත් නැ,
    ඔන්න මම පාරවල් දෙකයි ඇද්දෙ, මට ඉන්ද උනා රේල් පීල්ලෙ, ඔහොම ඉදගෙන මනේ පාරක් ගහගෙන ඉද්දි, ඊයෙ කිස් මතක් උනා,
    දැන් රේල් පීල්ල දිගෙ එන හැම කැල්ලම පේන්නෙ මමයි කැල්ලයි වගෙ.... අත් අල්ලන් එනවා පේනවා.

    කොච්චිය ඇතින් එනවා, කපල් එකක් අත් අල්ලගෙන තුරුල් වෙලා ගැවි ගැවි එනවා, ඒකිව මට පෙන්නෙ මගේ කැල්ල වගෙමයි..
    මට තව ආදරෙ හිතුනා මටත් ඔහොම ඇතිල්ලි ඇතිල්ලි ඒකි ගිය විදිට,

    ඔහොම මනෝ පාරක් ගහගෙන ඉද්දි එක පාරම ඩෝං ගාල යාලුව ආවා, අඩේ හුත්තො අර තොගෙ කැල්ල නේද අර වෙන එකක් එන්න හැමනි හැමනි යන්නෙ ඇහුවා,

    හුත්තො මට බඩු පිට ඒකිව වගෙ පෙනිලා නෙමෙයි, ඒකි ම තමයි තව එකක් එක්ක ගිහින් තියෙන්නෙ :D

    දැන් මොනා කරන්නද කොච්චිට ස්ටේශන් එකේ, බඩුත් බැස්ස මගේ, තොපි පලයන් වෙස කමේ මම යනවා සිරිපාදෙ කියලා මමත් නැග්ගා කෝච්චියට,

    යද්දි ඊයෙ මට කෘතිම ස්වසනය දිපු තැනම ඉන්නවා අරුත් එක්ක කුඩෙන් මූන වගහෙන, ඒ මල් කුඩෙ තිබ්බ තරු ගානත් මට පාඩම් :D

    සතා ගැන දැනගත්තනෙ, මම දන්නෙ නැති ගානට ඉදලා කෘතිම ස්වශනය, කෘතිම සින්චනය දක්වා අරන් ගිහින්, මගෙ පපුවෙ හිලක් නන්ගි, ඔයාට වෙන කෙනෙක් හම්බ වෙයි කියලා හිත හදාගත්තා, දැන් නම් බැදලා, ලගදි එෆ්බී මැසෙජ් එකක් දාලා තිබ්බා අය්යව මම හැම තැනම හෙව්වා කියලා. පව් පපුවෙ හිල ගැන අහන්න වෙන්න ඇති.
    පාරෙ නම්බර් දීලා සෙට් වෙනවනන්...හම්බෙච්ච පලවෙනි දවසෙම කිස් කරන්නත් දෙනවනන් ඉතින් තේරුම්ගන්න ඕනෙ
     
    • Like
    Reactions: hiKz123

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දෙමාපියෝ අවුල් නම් දුවලා අවුල්...
    හොඳ පුතාලාට හොඳ දුවලා ලැබෙයි.....කැරි ගේම් කාරයන්ට දාර බඩුසෙට් වෙන්නේ.
    ඒ උනාට හොඳ පුතාලාට දාර බඩුයි හොඳ දුවලා ට කැරි ගේම් කාරයොයි සෙට් වෙන්නේ මේ දවස් වල .. දැකල තියෙන නිසා කියන්නේ :oo: :oo: :oo: :oo: :oo: :oo:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    වෙන එකෙක් දාගෙන හිටපු කෙල්ලෙක් ඒකිට බූට් තියල මෙහෙත් වෙන කෙල්ලෝ දාගෙන පස්සේ රට ගිහින් එහෙත් වෙන කෙල්ලෝ එක්ක හිටියා. මං ඒ කෙල්ලව යාලු කරන් හිත හදල හැම දෙකටම පස්සෙන් ඉදල ලවුත් කරා . අන්තිමට කෙල්ල අවුරුදු දෙක හමාරකට පස්සේ මට බුට් තියල, ඊට සතියකට පස්සේ එයාගේ ඔක්කොම වැරදි වලට සමාව දෙනවා කියල ආයේ පොරත් එක්ක සෙට් උනා .පොර හොද උනා. මං ඔක්කොටම වැරදි උනා. (මේකට අදාල නැ වගේ. දුකයි bnzzz :sorry::(:love:)
    බුද්ධියට තැන නොදීමේ විපාක
    ගොඩක්ම සෙට් වෙන කෙල්ලෝන්ට කොල්ලෝ ඉන්නවා බන්. අලුතෙන් එකෙක් සෙට් වීගෙන එද්දී තමයි ගොඩක් උන් පරණ එකාට බූට් තියන්නේ. ලංකාවේ කෙල්ලෝ වැඩිපුර කොල්ලොන්ගේ හිත රිදෙයිද මෙහම කරොත් ඌ සෑහෙන්න දුක් විදියි වගේ හිතන්නේ නෑ. emotion වලින් තමා තීරණ ගන්නේ. අහිංසක එකාට තොලක් දාන්න මාස 6ක් ගේම ඉල්ලන කෙල්ලම හරි එකාට සෙට් උනාම කාර් එකේ සීට් එකේ ෆක් කරන්න දෙනවා. සිරා කරන්න නම් ඔහොම බඩු හරියන්නේ නෑ බන්. එක කෙල්ලෙක්ටම වහ වැටිලා ටෝක් කරාම වෙන අවුල ඕකයි.. ටික කාලයක් යද්දී එකී baddaඋනත් බලු වැඩ තිබ්බත් කොල්ලෝ ලව් කරන්න ගන්නවා
    ලේසියෙන් සෙට්වෙන්නෙ නෑ කියන්නේ කොල්ලෙක් නෑ කියන එකද?
     
    • Like
    Reactions: Thanura09
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    දෙමාපියෝ අවුල් නම් දුවලා අවුල්...
    හොඳ පුතාලාට හොඳ දුවලා ලැබෙයි.....කැරි ගේම් කාරයන්ට දාර බඩුසෙට් වෙන්නේ.
    Oke anith petta nam hari :lol: :lol: Gemkaraya dannawa kellek ona widiyata nawanna, ahinsaka dial walata eka karaganna be
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මම දන්න එකෙක් ඉන්නවා බං. පොර සෙට් කරගත්තෙ ඒකිගෙ පරණ ලව්1 කඩලා.. ඔය ඉන්නෙ යසට... අපට මොකෝ උන්ට හොද නම්.
    එහෙම උන්ට යාදෙන්නෙ නෑ බන් කවදහරි ඒව පල දෙනව
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Mama ehema case ekak karala thiyanawa ban. Engage wechcha kellek hitiya..
    Eki wena rataka hitiye palenna love kara muladi. Passe passe wade chaw una.
    Meet una athal gatta..
    Eetapasse ayeth ara minihawama loku wela uuwa banda.
    Uba dannawada ekita mama dan message ekak gahapuwama mata mokakda ewana reply eka kiyala? Nikamata guess karala kiyapan
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Mama ehema case ekak karala thiyanawa ban. Engage wechcha kellek hitiya..
    Eki wena rataka hitiye palenna love kara muladi. Passe passe wade chaw una.
    Meet una athal gatta..
    Eetapasse ayeth ara minihawama loku wela uuwa banda.
    Uba dannawada ekita mama dan message ekak gahapuwama mata mokakda ewana reply eka kiyala? Nikamata guess karala kiyapan
    ayiye mata karadara karnnna epaa kiyala neda.