අනුන්ගෙ ළමයින්ට උප්පැන්න දෙන කයිතානෝ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,696
    75,812
    113
    අඩෝ බලපන්කො බන් මු, මූ එන්නත් කලින් වෙච්ච ඒවට මූ කලා වගේ කියවන විදිය.

    උඹලගෙ office වලත් ඉන්නවද වැඩක් කරගන්න බැරි උනාට කලා වගේ කියවන මේ වගේ පොන්නයෝ 🤭 🤭

     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උන්ට බොරුව කියන්නේ ජිවිතේ! ඉතින් උන් "බොරුව" අදහන පික්කෝ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,886
    113
    එකමත් එක රටක
    ckh3RcS.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි හමන් වැඩත් බැරි එකේ අවුරුදුත් ළඟ එකේ මුන්ට දැන් තියෙන්නේ අවුරුදු උත්සවේකට හරි ගිහිල්ලා අලියට ඇහැ තිව්වා, ලිස්සන ගහේ නැග්ගා, ලබ්බේ ඇට ගනං කරා, ලොකුම බොරුව කිව්වා, පුංචාම්මට ඇන්දා කියලවත් වැඩ ටිකක් කරා කියලා ජෙබයියන්ව තෙත් කරවන්න🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    නොදකින් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව බොරු කියන හැටි බලපන්කො උට්ටිගේ පුතා.. අප්පිරියයි සිරාවටම..
    කොහොමත් ඕකට පුරුදු අනිත් උන්ගේ ළමයින්ට උප්පැන්න දීලයි අනිත් උන්ගේ ගෑනු තියාගෙන ඉඳලයි තමයි..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,696
    75,812
    113
    නොදකින් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව බොරු කියන හැටි බලපන්කො උට්ටිගේ පුතා.. අප්පිරියයි සිරාවටම..
    කොහොමත් ඕකට පුරුදු අනිත් උන්ගේ ළමයින්ට උප්පැන්න දීලයි අනිත් උන්ගේ ගෑනු තියාගෙන ඉඳලයි තමයි..
    ඕයි ඕයි, මොනා උනත් මූ අපේ ජනාදිපතිනෙ 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,168
    113
    Mother Earth
    ඕකව ජාත්‍යන්තරව පච කරවන්න ඕන අර අල්ජසීරා වගේ එකකට යවලා පෝරියල් එකක් දෙන්න ඕන. කැරි කොටා 🤷‍♂️