අඩෝ බලපන්කො බන් මු, මූ එන්නත් කලින් වෙච්ච ඒවට මූ කලා වගේ කියවන විදිය.
උඹලගෙ office වලත් ඉන්නවද වැඩක් කරගන්න බැරි උනාට කලා වගේ කියවන මේ වගේ පොන්නයෝ
උඹලගෙ office වලත් ඉන්නවද වැඩක් කරගන්න බැරි උනාට කලා වගේ කියවන මේ වගේ පොන්නයෝ
ඕයි ඕයි, මොනා උනත් මූ අපේ ජනාදිපතිනෙනොදකින් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව බොරු කියන හැටි බලපන්කො උට්ටිගේ පුතා.. අප්පිරියයි සිරාවටම..
කොහොමත් ඕකට පුරුදු අනිත් උන්ගේ ළමයින්ට උප්පැන්න දීලයි අනිත් උන්ගේ ගෑනු තියාගෙන ඉඳලයි තමයි..