අනුන්ගේ වෙබ් අඩවියක් තමන් සතු කර ගෑනීම........
(අත්හදා බෑලීමට පමණයි!!!)මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හෑබයි ඉතින් මේක වෑරදියට එහෙම පාවිච්චිකරනවා නෙමෙයි හරිද.මේක ප්රයොජනවත් විදිහට ඔයාලා use කරයි කියල හිතනවා.
අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දා ගන්න පුලුවන්.මේකෙදි අපි දාන වෙබ් අඩවියේ link click කලාට වෙන කොහෙවත් යන්නෙ නෑ.ඒ වගේම address bar එක වෙනස් වෙන්නෙත් නෑ.බලන කෙනාට හිතෙන්නේ මේක ඔරිජිනල් page එක කියලා.
-මෙන්න code එක-
<div id=separator></div></div><tr><td><iframe allowtransparency=true frameborder=0 id=rf sandbox="allow-same-origin allow-forms allow-scripts" scrolling=auto src="http://www.google.com" style="width:100%;height:100%"></iframe>
<script>var a = document.getElementById('rf');a && a.contentWindow && a.contentWindow.focus();</script>
මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ
src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න.
තව style="width:100%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න .
ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .
1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.Dashboard යන්න 3.Design click කරන්න 4.Add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ)
ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න
1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.
උපුටා ගැනීමකි.....

Last edited: