පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න.ඉතුරු පාඩම් ටික ඔයාම දැම්ම නම් හරි නේද...
ඔන්න අද දැම්මා දෙවෙනි පාඩම 
ඒක අර ගූගල් එකෙන් use කරපු නැති account remove කරන කාලෙ remove කරලා.Me blog eka ain karada?
WordPress හදන්න එපැයි ගෑනියේ. blogspot දැන් වලපල්ලට ගිහින්. මරු blog එක හැබැයි. අදයි දන්නේ ඔයාගේ කියලා.ඒක අර ගූගල් එකෙන් use කරපු නැති account remove කරන කාලෙ remove කරලා.![]()
ඕක ඉස්සර ආදි කාලෙ හදපු එකක් හලෝWordPress හදන්න එපැයි ගෑනියේ. blogspot දැන් වලපල්ලට ගිහින්. මරු blog එක හැබැයි. අදයි දන්නේ ඔයාගේ කියලා.![]()
හරියට බලලා කරන්න එපැයි. මම තව මේවා ගැන දාලා ඇති. කැමති නම් බලන්න.අඩේ මේ මගුල කරලා 7 වසරේදී විතර d,e පාර්ටිෂන් 2ක් ෆෝමැට් උනා
ඊට පස්සේ වැඩේ අතඇරිය![]()
මන් 7 කියන්නේ ඇන්ටි කිරියෙත් නෑහරියට බලලා කරන්න එපැයි. මම තව මේවා ගැන දාලා ඇති. කැමති නම් බලන්න.