අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )

Dammika3010

Member
Oct 2, 2013
27
12
0
අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )

ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ calls වලට ඇහුම්කන් දෙන එක.මේක අධ්‍යාපනික දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

:rofl::rofl::rofl:
 
Last edited:

senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    divert කරාම call එකට ඇහුන්මන් දෙන්නේ කොහොමද බන් හලෝ කියලා විතරක් ඇහේයි ....... (it's not hacking)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    Divert කරන එක කොහොමද යකෝ hacking වෙන්නේ ? උඹ අදද දන්නේ dicert කරන්න පුළුවන් කියල අනුන්ගේ call වලට ඇහුන්කම් දෙන්නේ කොහොමද foreward වෙන එක විතරනේ වෙන්නේ
     
    Dammika3010

    Member
    Oct 2, 2013
    27
    12
    0
    gu wadak ne bun meka.. number divert karana ekane kiyala dila tiyene nodakin sonnayo

    ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ calls වලට ඇහුම්කන් දෙන එක.මේක අධ්‍යාපනික දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

    :rofl::rofl::rofl:

    Hariyatama wadakarai kiyala kiyanna baha uthsaha karanna puluwan aya innawa wada dala karana aya :yes::yes:
     
    Last edited: